Help to find a Freelancer!!

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    408
    63
    මචංලා මට 50% ක් විතර ඉවර springboot project එකක් ඉවරකරගන්න ඕනෙ..ER diagram,UI design මුලු project එකේම හදලා ඉවරයි.
    ෆ්‍රීලාන්සර කෙනෙක් හොයාගන්න විදිහක් කියහන්කො.. මට ඌ code කරන වෙලාවේ එතන ඉන්න ඔනේ project එක ගැන full idea එකක් ගන්න
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    883
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මරු ඩයල් එක. ප්රොජෙක්ට් එක ගැන අයිඩියා එකක්වත් නෑ. හැබැයි ER ඩයග්රම්, UI ෆ්ලෝ එහෙමත් ඇදලා. ඇදපුවගේ තරම හිතාගත්තෑකි. 🤭🤭

    යකෝ 8 වසරේ උන්ටත් පුලුවන් අද කාලෙ සොෆ්ට්වෙයා ගහන්න. මේ රට හරකා වෙන එකෙක් මූට පේන්න කෝඩ් ගහනවා බලන් ඉන්න හොයනවා. ලොල් 🤭🤭

    හොදම ආතල් එක උබට එකෙක් හොයාගත්තත් බලන් ඉන්න වෙන්නෙ භාරගත්ත එකා prompt ටිකක් ගහනවා විතරයි. කවුද පොන්නයෝ අද කාලෙ පුක ඉරාගෙන අතින් කෝඩ් ලියන්නෙ. 🤭🤭 මොලයක් ඇති එකෙක්නම් මේකත් ඇති ගොඩ යන්න. 🤭🤭

    රට හරකෙක්නම් ඩිස්ලයික් එකක් ගහල පලයන්. ලොල් 🤭🤭
     
    Last edited:
    • Dislike
    Reactions: Soundwave

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,909
    5,491
    113
    මචංලා මට 50% ක් විතර ඉවර springboot project එකක් ඉවරකරගන්න ඕනෙ..ER diagram,UI design මුලු project එකේම හදලා ඉවරයි.
    ෆ්‍රීලාන්සර කෙනෙක් හොයාගන්න විදිහක් කියහන්කො.. මට ඌ code කරන වෙලාවේ එතන ඉන්න ඔනේ project එක ගැන full idea එකක් ගන්න
    ලේසි වෙන එකක් නෑ ඕකට කැමති වෙන එකෙක් හොයාගන්න
     
    • Like
    Reactions: Soundwave

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    712
    969
    93
    https://dilshan.net/services/
    dilshan.net
    • Like
    Reactions: tharakaf

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,373
    7,652
    113
    Kotahena
    බලාගෙන ඉද්දි code ගහන්න බැහැ ponnayo. මට නම් කවුරු හරි room එකට ඇවිල්ලා හිටියත් ඒක distraction එකක්.
    කවදාවත් කරන්න ඕන දේට ඔලුව හදා ගන්න බැහැ.
    Code කරනවා කියන්නේ භාවනා කරනවා වගේ වැඩක් මට නම්. Vibe code කරත් එච්චරයි
     
    Testonetwo

    Junior member
  • Dec 25, 2025
    79
    38
    18

    DM me
     
    • Like
    Reactions: Soundwave