ඒ ගාන්නෙ කොහොඹ තෙල්Machan.. FB saththu group ekaka dala balanta .. ekaka mama dakka ballo allala avidinta Bari pusekwa thel gala beheth karala hodaina kiyala daala thibuna. Thel eke Nama mathaka na. Godak kalin dakapu post ekak..
FB daanta
ඒ ගාන්නෙ කොහොඹ තෙල්Machan.. FB saththu group ekaka dala balanta .. ekaka mama dakka ballo allala avidinta Bari pusekwa thel gala beheth karala hodaina kiyala daala thibuna. Thel eke Nama mathaka na. Godak kalin dakapu post ekak..
FB daanta
mona huththakda kiyawanneයකෝ...තේරුම්ගිනින් එතනින් දෙන මැසේජ් එක ... උඹල වගේ පිට ඔපේ ට බුද්දාගම ගාවගෙන..කරන්නේ අනුන්ගේ ඇද හොයලා ගරහන එක නම් උඹලා වගේ එවුන් ගැන තමයි ඒ කියන්නේ... ආගම්වලට පහර ගහනවා කියන්නේ එකක්...වැරැද්ද එලෙසින්ම දකින එක තව එකක්...හ්ම්මෝ..ලංකාවේ උන් ට තේරෙනවා වැඩියි. නැත්නම් තේරුම් ගන්නේ පොඩ්ඩයි...
හිතහන් උඹ උදේ හවා සිල් රෙදි බෙදලා....හවස කුනු බීලා ගෑනිට තඩි බානවා නම්...උඹ සීලවන්තයි කියලා පොලීසිය උඹව අත ඇරලා තියයිද
කොහොඹ තෙල් නෙමේ බං... අහල තියන තෙල් එකක්. දැන් නම අමතකයි..ඒ ගාන්නෙ කොහොඹ තෙල්
ආ... අපේ ගෙදර වගේ මෙහෙත් හිටියා හෙන ගොඩක් virus හැදිලා නැති උනා හුගක් අය එක පුසෙක් දුබුරු පාට පුසෙක් ඔයගේ කෙනාට වගේ බඩ මැදින් වහනයක් ගිහිල්ලා නැති උනා.. ඉන්න අයට nobivac tricat vaccine එක ගහන්න ඉලගට ඔක තමා වෙන්නේ වැඩිය හිතන්න එපා ඕක සතුන්ට වේන චක්රයෙක් වගේ දෙයක් කෝචර බලා ගත්තත් මොනවා හරි වෙනවා වැඩිය හදන්න එපා.අපේ ගෙදර පූසන්ගෙ ලොකු ඉතිහාසයක් තියෙනවා, මම පොඩිම කාලේ හිටපු පූසියෙක් පැටව් දාලා දවස් දෙකකට පස්සෙ පූස් පැටවුන්ගෙ නැට්ට විතරයි තිබ්බෙ, ඒ කාලේ හිටියා ලේන් පූසො කියලා ජාතියක් අපේ ගෙවල් ලග, උන් ටික පැටවුන්ව කාලා. ඒ ලේන් පූසන්ගෙන් එකෙක්ම තමා ඒ පැටවුන්ගෙ තාත්තා.
තවත් කාලෙක, තවත් පූසියෙක්ගෙ එක පැටියයි ඉපදුනේ, ඉපදුන ගමන්ම මැරුනා. සමහර විට 1 පැටියෙක් ඉපදෙන්න හේතුවත්, එයාට පැටවු හදන්න තරම් ශක්තියක් නැතුව ඇති. ඒ උනාට කිරි එන්න පටන් ගත්තා එයාගෙන්. ඊට පස්සෙ ඒ පූසිට පිස්සු හැදුනා, ටිකක් අමුතු වැඩ කරන්න පටන් ගත්තා. ගෙදර හිටපු තව පූසෙක්ව අල්ලගෙන ඌට කිරි දෙන්න ගත්තා, ඔහොම පිස්සු වැඩ හුගක් කරලා පස්සෙ කාලෙක ගෙදරින් ගියා.
ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.habayi kalin kiwwa wage wena minissu awith ube gedara saththunta gahanna balan ida deela inna eka nam hena awul.
ubala cool katwath karadarayak nathi minissu wenna athi, eth ehema innath epa. sinhalu kare yanwa. katata renwa.
Machan.. FB saththu group ekaka dala balanta .. ekaka mama dakka ballo allala avidinta Bari pusekwa thel gala beheth karala hodaina kiyala daala thibuna. Thel eke Nama mathaka na. Godak kalin dakapu post ekak..
FB daanta
මහා නාරායන තෙෙලය ගානවා කියලා අහලා තියෙනවාඒ ගාන්නෙ කොහොඹ තෙල්
ඒ වෙලාවේ ගහන්න නෙමෙයි warning එකක් දෙන්න thibbeඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.
මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත් එක්ක, අපේ අම්මල එක්ක හරිම හිතවත්.
මං ඕවා දැක්කහම කරේ පූසන්ව හංගපු එක. ඒ වෙලාවේ මම උන්ට ගැහුවනම් අපේ සතෙක් එහෙ ගිය වෙලාවක මුන් ඒ තරහා හිතේ තියන් ඉදලා ඒ සත්තුන්ට මොනව කරද කියන භය මගේ හිතේ තිබ්බා. ඒත් ඔයා කියපු එක හරි, මට ඒ වෙලාවේ මොකක් හරි ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
ඔය පොඩි එකා සයිකො ඩයල් එකක් කියලා මං අපේ අම්මට හුගක් කල් ඉදන් කිව්වා ගෙදර ගෙන්න ගන්න එපා කියලා, අම්මා පිළිගන්නෙ නෑ., එයාගෙ අයියත් ඔය වයසෙදි අපේ ගෙදර ඉන්න ඉපදිලා දවස් දෙකක් වෙන පූස් පැටියෙන්ට හිනාවෙවී කෝට්ටෙන් ගැහුවා, මට එදා තමා පුදුම හිතුනේ මුංගේ මානසිකත්වය ගැන.
මේ ගොල්ලො සත්තුන්ට ගැහුවට අපිත් එක්ක, අපේ අම්මල එක්ක හරිම හිතවත්.
මං ඕවා දැක්කහම කරේ පූසන්ව හංගපු එක. ඒ වෙලාවේ මම උන්ට ගැහුවනම් අපේ සතෙක් එහෙ ගිය වෙලාවක මුන් ඒ තරහා හිතේ තියන් ඉදලා ඒ සත්තුන්ට මොනව කරද කියන භය මගේ හිතේ තිබ්බා. ඒත් ඔයා කියපු එක හරි, මට ඒ වෙලාවේ මොකක් හරි ඊට වඩා දෙයක් කරන්න තිබ්බා.
aniwaryen,මම නම් දකින දකින හැම එකාම මනුෂ්‍යයො කියල විශ්වාස කරන්නෙ නෑ, එවැනි රූපයක් තිබුණට.
ඔයා හරි, හැබැයි අපේ ගෙදර ඉන්න කිසිම සතෙක් අපි සල්ලි දීලා ගත්තු අය නෙවේ, අනික මං මෙයාව දවස් දෙකකට සැරයක් hospital එකට අරගෙන යනවා, මට පුලුවන් උපරිම දේ මං කරනවා. මේ පූසිවත් පාර අයිනෙ ඉදලා හම්බුනේ, අපි මෙයාව හදාගන්න කොට මෙයාට මාස 2ක්වත් නැති පොඩි පැටියෙක්. අපේ ගෙදර සත්තුන්ට ආරක්ෂිත නෑ කියලා අපි මෙයාව අරගන්නෙ නැතුව හිටයනම් මෙයාට gruesome මරණයක් පාරෙදි ලැබෙන්න තිබුනා.e handa saththu nohada hithan.
දැන් කොහොමද පූසට?ඔයා හරි, හැබැයි අපේ ගෙදර ඉන්න කිසිම සතෙක් අපි සල්ලි දීලා ගත්තු අය නෙවේ, අනික මං මෙයාව දවස් දෙකකට සැරයක් hospital එකට අරගෙන යනවා, මට පුලුවන් උපරිම දේ මං කරනවා. මේ පූසිවත් පාර අයිනෙ ඉදලා හම්බුනේ, අපි මෙයාව හදාගන්න කොට මෙයාට මාස 2ක්වත් නැති පොඩි පැටියෙක්. අපේ ගෙදර සත්තුන්ට ආරක්ෂිත නෑ කියලා අපි මෙයාව අරගන්නෙ නැතුව හිටයනම් මෙයාට gruesome මරණයක් පාරෙදි ලැබෙන්න තිබුනා.
මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා.දැන් කොහොමද පූසට?
මන් මේ ලගදි උදේ බලනකොට එකතැන කක්කයි චූයි ගිහින්, පස්සෙ සුදු පාට පණුව පොකුරු පිටින්, පැය 2ක් විතර හෝදලා අයින් කරා.
ඒත් දැන් අනිත් ප්‍රශ්නෙ ආයෙමත්. කක්කයි චූයි ඇගේ ගෑවෙනවා. ඒක හින්දා චූ දාන සැරයක් සැරයක් ගානෙ හෝදන්න වෙනවා. එතකොට මෙයා පැය දෙකක් විතර ගැහි ගැහි ඉන්නවා හේදුවට පස්සෙ.
වැඩේ දැන් මූට මළපහ, චු යනවා පාලනය කර ගන්න බෑ. එක නිසා පිරිසිදුව තියාගන්න නැත්නම් තුවාල හැදිලා පැසවනව. හැමතැනම ගැවෙනවට රෙද්දකින් diaper එකක් හදලා අන්දවන්න පුළුවන්.
පිරිසිදුව තියාගත්තා, මම නිදාගෙන නැගිටෙද්දි තමා අහෙම එක තැන ජරාකරගෙන තිබුනෙ.ඔය සීන් එක තමා කලින් මම කිව්වේ. ඔය තුවාල පැසෙව්වොත් කරන්න දෙයක් නෑ. කොන්ද කැඩුණු මිනිස්සුත් එකතැන් වෙලා හරියට බලාගත්තේ නැත්නම් මැරෙන්නෙත් ඔය තුවාල වලින් ආසාදනය ලේ වලට ගිහිල්ලා.
තුවාල වලට බෙහෙත් කරද්දි හොලවනවා.කකුල් තාම පොඩ්ඩක්වත් හොලවන්න නැද්ද?