Junior PM
170 Basic
මට ශේප් දැනට
170 Basic
මට ශේප් දැනට
Hybridwtf ද නැත්තං ඔපිස් යන්න ඕනිද
සුපිරි මචන්, ඕක හොඳ ෆීල්ඩ් එකක්. අදාල certification කරගෙන පලයන්. තව දෙයක් මිනිස්සු එක්ක හොඳට move වෙයන්. ඕකට ඕනම quality එකක් තමා ඒක.good luck.Junior PM
170 Basic
මට ශේප් දැනට
How to make sure that your reputation in the organization and the industry gets destroyedහදලා ඩිලිවර් කරන එක කොහොමහරි කස්ටමර් ගේ ඇඟේ ගහපන් .

ehema me hukanda baha.How to make sure that your reputation in the organization and the industry gets destroyed![]()
ඔව්, AM එකට පස්සේ එකඑහෙම තනතුරුත් තියනවද? සොප්ටෙයා ෆීල්ඩ් එකෙද?
එහෙම තනතුරුත් තියනවද? සොප්ටෙයා ෆීල්ඩ් එකෙද?
PM කියන්නෙ project manager කියන එක, තව එකක් තියෙන්වා product manager කියලා. මම හිතන්නෙ මූ කියන්න project manaager කියන එක. සහ ඒකේ entry level එක, ඒකයි ඉස්සරහ junior කෑල්ලක් තියෙන්නෙ.PM කියන්නෙ project manager නෙමේද