ජොබක් සෙට් උනා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,302
    74,770
    113
    Junior PM
    170 Basic
    මට ශේප් දැනට
    සුපිරි මචන්, ඕක හොඳ ෆීල්ඩ් එකක්. අදාල certification කරගෙන පලයන්. තව දෙයක් මිනිස්සු එක්ක හොඳට move වෙයන්. ඕකට ඕනම quality එකක් තමා ඒක.good luck.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,156
    113
    ගුඩ් ලක් හැබැයි
    පකයා ලොක්කෝ සතුටු කරන්නයි බල්ලෙක්ට නොපෙනෙන ඇදයක් අල්ලාගෙන මෙහෙම උනානම් හොදයි නේද කියල මීටින් අස්සේ අහන්නයි තියාගන්න එපා . හදලා ඩිලිවර් කරන එක කොහොමහරි කස්ටමර් ගේ ඇඟේ ගහපන් . ඔය උඩ කියලා තියෙන එකක් හරි කලොත් තොට හෙන ගහලා අකුලොලම යනවා කියන එක මීටර් එකේ තියාගනින් .
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,753
    18,539
    113
    එහෙම තනතුරුත් තියනවද? සොප්ටෙයා ෆීල්ඩ් එකෙද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,770
    113
    එහෙම තනතුරුත් තියනවද? සොප්ටෙයා ෆීල්ඩ් එකෙද?
    PM කියන්නෙ project manager නෙමේද
    PM කියන්නෙ project manager කියන එක, තව එකක් තියෙන්වා product manager කියලා. මම හිතන්නෙ මූ කියන්න project manaager කියන එක. සහ ඒකේ entry level එක, ඒකයි ඉස්සරහ junior කෑල්ලක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa