අපිනං ලබන සැරෙත් මාලිමාවට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,947
    73,793
    113
    උඹට ඉතින් මොකා ආවත් එකයිනෙ පොන්නයෝ, නංගිගෙ එන්ජිම දුවනකන් හොඳට ගමේ උන් එක්ක හාන්සිවෙලා උඹට නිකන් ඉඳන් කන්න බොන්න හොයලා දෙනවනෙ. 😏
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,540
    1
    5,718
    113
    රස්සාවක් නොකර අම්මලගෙ පැන්ෂන් එකෙන් කන උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනැ...!
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    රස්සාවක් නොකර අම්මලගෙ පැන්ෂන් එකෙන් කන උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනැ...!
    රස්සාවක් නොකෙරුවට අපෙනුත් සේවයක් මිනිස්සුන්ට වෙනව
     
    • Like
    Reactions: cstasy

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    860
    1,305
    93
    රස්සාවක් නොකෙරුවට අපෙනුත් සේවයක් මිනිස්සුන්ට වෙනව
    එල කිරියෙ එවුන්ගෙ blood pressure up එක ඇරෙන්න වෙන මොකද්ද උබ කරන සේවෙ ?
     
    • Haha
    Reactions: Yudewwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,880
    1
    43,048
    113
    මුං සෙට් එක තනියම කිරියට වෙලා චූං වෙනව

    එළියට බැහැල බලපල්ල මිනිස්සු කොහොමද හිතන්නෙ කියල
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    860
    1,305
    93
    මුං සෙට් එක තනියම කිරියට වෙලා චූං වෙනව

    එළියට බැහැල බලපල්ල මිනිස්සු කොහොමද හිතන්නෙ කියල
    මමත් එලියට බහින්ඩෝන
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,089
    16,872
    113
    ඉතිං අපිට පාන් ද?,.ලබන සැරේ නෙමෙයි උඹ මැරෙනකන් මාලිමාවට චන්දේ දීපං..🤷‍♂️
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,069
    4,389
    113
    උඹ පක්ෂ සාමාජිකත්වය ගත්තද? උඹට නම් ඉහල තනතුරක් ලැබේවි ගත්තොත්. මොකද නිකන් ඉඳල ගේම ගහන්න උපන් දක්ෂයෙක්නේ උඹත්
     
    • Sad
    Reactions: AnuradhaRa

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,846
    9,584
    113
    කෝ අර ජෝන් කාරයා දෙන ත්‍රෙඩ් වලට අැවිත් චූන් වෙන උඹේ අනික් ඵකවුන්ට් ඵක?:P