උඹට ඉතින් මොකා ආවත් එකයිනෙ පොන්නයෝ, නංගිගෙ එන්ජිම දුවනකන් හොඳට ගමේ උන් එක්ක හාන්සිවෙලා උඹට නිකන් ඉඳන් කන්න බොන්න හොයලා දෙනවනෙ.
රස්සාවක් නොකෙරුවට අපෙනුත් සේවයක් මිනිස්සුන්ට වෙනවරස්සාවක් නොකර අම්මලගෙ පැන්ෂන් එකෙන් කන උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනැ...!
එල කිරියෙ එවුන්ගෙ blood pressure up එක ඇරෙන්න වෙන මොකද්ද උබ කරන සේවෙ ?රස්සාවක් නොකෙරුවට අපෙනුත් සේවයක් මිනිස්සුන්ට වෙනව
Dawase wadanaඅනුන්ගෙන් ඉල්ලන් කන හැමෝම මාලිමාවට
මමත් එලියට බහින්ඩෝනමුං සෙට් එක තනියම කිරියට වෙලා චූං වෙනව
එළියට බැහැල බලපල්ල මිනිස්සු කොහොමද හිතන්නෙ කියල