කාලෙකින් මුහුදේ නාවේ නෑWame nala athi welada Lol
හබක්කල? එක උඹේ නම නෙ?බබුන් කඩේ, හේවගේ වැල්ල, හබක්කල වැල්ල.
හබක්කල? එක උඹේ නම නෙ?
ඉස්සර ට්‍රෙන් එකේ යද්දී මොරටුව පානදුරේ හරියේදී පෙනෙන සුලබ දසුනක් බන් මේක.දකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන්මේ කාලේ දකුණේ නාන්න හොද ප්ලේසස් මොනාද. කට්ටිය නම් කියන්නේ වාරකන් නිසා බහින්න එපා කියලා
මුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන් View attachment 267936View attachment 267937
අඩුවට? කොහෙවත් නැහැ. ආස වුනත් උඹ හෙන පොහොසතෙක් නෙවෙයි නම් ගන්න බෑමුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?
තාම ප්ලෑන් එකක් නෑඔවු බන්, හය්යෙන් හුළං හමන නිසා රැළ පාර සැරයි. දකුණේ කොහෙටද යන්නේ?
දමින්දට පුලුවන්ද මාව මුහුදේ නාන්න එක්කන් යන්න.ඔව්, ගමේ නම.
අරලිය එකේ කොමඩ් එකේ ඉදන් මුහුද දිහා බලන් බෙට්ට දාලා තියෙනවාදකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....
හ්ම්ම් එහෙම බෑ ඉතින්නාන්න තැනක් නෑ සේරම රළුයි පීනන්න දන්නේ නැත්නම් බහින්න එපා ලයිෆ් ගාඩ් වත් නෑ මේ දවස් වල නිකන් මුහුද දිහා බලන් අඩියක් ගහන්න වගේ නම් පංකාදුයි ඕනේ නම් මුල් රල බිඳෙන නැනින් වෙරළට ආසන්නව දියේ එබෙන් න පුළුවන් කට්ටිය නෑ සුපිරි ප්‍රයිවට් බීච් වගේ සැපට ඉන්න පුළුවන් View attachment 267936View attachment 267937
සල්ලි තියේ නම් inbox මැසේජ් එකක් දාන්න කෝටි 15 ට හිරිකැටියේ කෑල්ලක් තියෙනවාමුහුදු කෑල්ල එක්ක ඉඩමක් අඩුවට ගන්න පුලුවන් කොහෙන් වගේද ?
dakune kiyala amuthu muhudak na. Rata watema tiyenne Indian Sagare thama. Port City eke nathuwa one thanakin napan.මේ කාලේ දකුණේ නාන්න හොද ප්ලේසස් මොනාද. කට්ටිය නම් කියන්නේ වාරකන් නිසා බහින්න එපා කියලා
අඩ්ඩෙහ්dakune kiyala amuthu muhudak na. Rata watema tiyenne Indian Sagare thama. Port City eke nathuwa one thanakin napan.
Issara rathmalane beach eke ohomaiදකුණේ ඉතින් මොන වැල්ලේ නෑවත් එකයි... සනීපෙ ගන්නනම් උදේට මුද දිහා බලන් බෙට්ටක් දාන්න ඕන... බෙට්ට බාලා රැල්ලත් එක්ක කකුල් දෙක අතරින් ගොඩ බිම පැත්තට ගිහින් මූදට ඇදෙන බෙට්ට දිහා බලන් ඉන්න ඕන... සමහර පොඩි රලවල් වලට අහුවෙන ඒව ආයේ කකුල් ඇවිල්ලා වදින අපූරුව..මොනතරම් මනරම්ද....