නළ ලිදක් ගහන්න Help

cheecha007

Well-known member
  • Nov 26, 2014
    762
    493
    63
    Water Resources Board එකෙන් Permission නොගෙන නළ ලිදක් ගහන්න පුලුවන් උපරිම අඩි ගානක් හෝ ප්‍රමානයක් තියද.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,168
    11,789
    113
    35
    Spain
    මේකේ එකෙක් කලින් නළ ලිඳක් ගැහුවා. පොඩ්ඩක් සර්ච් කරලා බලන්න.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,095
    1,027
    113
    Water Resources Board එකෙන් Permission නොගෙන නළ ලිදක් ගහන්න පුලුවන් උපරිම අඩි ගානක් හෝ ප්‍රමානයක් තියද.

    nope.

    I have done 6 tube wells, latest at mahara prison 290+feeet.

    no problems from autorities.
    Just do a good scan beforehand to select a location with pockets in bedrock.
    and do this in the driest season possible.
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,178
    1,771
    113
    Drilling a deep tube well without official government approval is illegal.

    Drilling companies will say, "No need, sir " :lol: