උඹල ඊළග මාසෙ එන එල්නිනෝවට ලෑස්තිද?

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,524
    8,715
    113
    Galaha
    හියුමිඩිටි එක අඩුයි බන්
    සත්තු එහෙම මැරුනාම මෙහෙ වගේ කුනුවෙලා ගඳ ගහන්නෙ නැල්ලු. වේලිලා කරවෙලා යනවලු. ඒකාලේ මට අයිය කැමරාවක් එවුවා ඌත් ඒත් එක්කම එකක් ගත්තා. මම කැමරාව දාන්න මෙහෙ ඩ්‍රයි බොක්ස් එකක් ගත්තා පොර නිකන් ලාච්චුවක දාල තියෙන්නෙ කියල කීව 2011 විතර එතකොට තමයි ඔය සීන් එක මම දන්නෙ. නැත්තන් ඉස්සර හිතන් හිටියෙ අපේ රටේ වගේ රස්නෙ අඩු වැඩිවෙන එක විතරයි තියෙන්නෙ කියලා. :P
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,586
    13,329
    113
    🌎
    ආර්ධ්‍රතාවය සමඟ උෂ්ණත්වය දැනෙන විදිය ප්‍රතිලෝමව සමානුපාතික වෙන හැටි පහදන්න...
    Humidity එක වැඩි උනාම දාඩිය දානවා වැඩියි. (දාඩිය evoporate වෙන්නේ නැහැ)

    කාලගුණ විද්‍යාඥ, මහාචාර්ය ඉන්ද්‍රජිත් මහතා කිව්වා එල් නිනෝ එක එන්නේ නැහැ කියලා. උබල බය වෙන්න එපා.
    ------ Post added on Jul 18, 2026 at 8:10 PM
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,418
    13,342
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක ලංකාවට එන්නේ නෑ කියල කිව්වනේ. එහෙම ආවත් පෙබරවාරි වල වගේ කිව්වනේ එන්නේ.
    Ae enne nehe kiyala tiyenne June /July month wal lu. Den kiyanawa September / October sahenna niyagayak enawa kiyala. Aye Aprial wenakan seen eka yanawa. eth atharin pathara darunu wasi kada watenawa lu. Api paw
     
    • Wow
    Reactions: Heshan Daminda

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    එක එකාගෙන් අහන්නෙ උබ ලැස්තිද ?

    එල් නිනෝ ආවහම ලපය පැන්ෂන් නතර කරයි
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,344
    24,577
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Humidity එක වැඩි උනාම දාඩිය දානවා වැඩියි. (දාඩිය evoporate වෙන්නේ නැහැ)

    කාලගුණ විද්‍යාඥ, මහාචාර්ය ඉන්ද්‍රජිත් මහතා කිව්වා එල් නිනෝ එක එන්නේ නැහැ කියලා. උබල බය වෙන්න එපා.
    ------ Post added on Jul 18, 2026 at 8:10 PM
    :love2: අනුරාධ කිව්වෙ නෑනෙ :(


    humidity කියන්නෙ වාතයේ ඇති තෙතමනයනෙ. ආර්ධ්‍රතාවය.

    තෙතමනය වැඩියි නම් තව තෙතමනය වායුගෝලයට උරන්න අමාරුයි.
    රස්නෙ වැඩි නිසා අපිට දාඩිය දානව. දාඩිය දානව කියන්නෙ ශරීරයේ රස්නය වතුර මගින් පිටට දාන එක. එතකොට ඒ දාන දාඩිය වායුගෝලයට උරාගන්න බෑ humidity වැඩි හින්ද. ශරීරයේ රස්නය දාඩිය දාල දාල බාහිරට යවාගන්න බැරිව යනව, තාම දාඩිය සිදුරු බ්ලොක් කරන් ඉන්න නිසා. එතකොට ශරීරයට රස්නය දැනෙනව වැඩි වෙනව.

    වාතයේ තෙතමනය අඩුයි නම් තව තෙතමනය පහසුවෙන් උරාගන්න පුලුවන් වාතයට. දාඩිය දාන්න දාන්න ඒ දාඩිය වාතය මඟින් උරාගන්නව ඉක්මනටම. ශරීරය තුල තියෙන රස්නය පිටතට ගලන ෆ්ලෝ එක හොඳින් සිද්ධවෙනව.

    එකම උෂ්ණත්වය දෙකේදිම. humidity එක නිසා ශරීරයට දැනෙන වෙනසයි තියෙන්නෙ.
     
    • Love
    Reactions: clumsyhulk