සපත්තු රී සෝල් කිරීම

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,448
    79
    48
    සපත්තු ගෙවුනම රීසෝල් කරන්න පාවිචිචි කරන රබර් ෂීට් ගන්න තිබෙන තැනක් කියනවාද? කොළඹ අවට
    resole_matt.jpg
     
    • Like
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,720
    4,754
    113
    ඉස්සර නම් ලාඩම් ගහන තැන් තිබුන. දැන් ඒවත් නෑ. anyway bump.
     

    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,448
    79
    48
    ඉස්සර නම් ලාඩම් ගහන තැන් තිබුන. දැන් ඒවත් නෑ. anyway bump.
    I'm going to try it myself. It's only for my jogging shoes, as they're wearing out much faster than expected.

    Are you sure it's the typical rubber sheets used for the shoe soles..?

    Otherwise you might end up slipping or with back problems..
    I'm going to try it myself. It's only for my jogging shoes, as they're wearing out much faster than expected.
    ------ Post added on Jul 20, 2026 at 8:26 AM
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,272
    11,992
    113
    35
    Spain
    ඉස්සර නම් සපත්තු රිපෙයා කරන උන් ගාව තිබුන, දැන් ඉන්නේ මහන උන් විතරයි. උන් කරන්නේ ගැලවුණු එක මහල දෙනවා. නියම රිපෙයා කරන උන් නැහැ දැන්.
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,966
    8,790
    113
    Cenon
    cenon.com
    try finding rubber sheets, and check daraz.
    iskole yana kale sapattuwe adiya gewunama multibond gala alawanawa wahana walata ena rubber carpets.
    used carpet kali tibba gdra, wahna business ekak karapu nisa wenna one.

    images
     
    • Like
    Reactions: sltcdma