ow dethun parak gahanna oneado api podi kale mamala ehema kala mathakai, party ehema thiyeddi,, kehel kan 10 k vitara idawaganna one unama.. beheth gahuwe nane..
mata mathaKA VIDIYATA EKA PARAKATA WEDIYA DUM GAHUWA..
අපේ තාත්ත මෑතකත් කලා
cabite gahuwa wage rasa wenas wenne na man hitanneකෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..
ඔය විදිහට ඔට්ටු වෙන්නෙ නෑනෙ commercial කරද්දි.. කාබයිට්නෙ ලේසිකෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..![]()
පොඩි දුම් රහක් තියෙනවා හැබැයිcabite gahuwa wage rasa wenas wenne na man hitanne
කෙහෙල් කැනක ගෙඩි ඔක්කොම ඵකටම ඉඳිල නම් කාබයිට් ගහල කියල නේද කියන්නේ..ඵතකොට දුම ගහල කරහමත් ඔක්කොම ඉඳිලා නේ..![]()
මෙයත් පොඩ්ඩක් කාබයිටි ගහලා වගේ
නැට්ට හිටන් කහපාට වෙලා![]()
නිකන් ගොන් රිප්ලයි නොදා දෙයක් දන්නේ නැතිනම් උඹේ වැඩක් බලාගනින්