⭕ අටමස් පල්ලේගමගෙ DNA Update ⭕

Max_r

Well-known member
  • May 10, 2007
    12,819
    1
    15,499
    113
    On June 12, 2026, the Anuradhapura Chief Magistrate ordered the monk to report to the Government Analyst’s Department,

    He complied with the blood draw on June 16, 2026

    late June 2026, the Nittambuwa Police informed the Anuradhapura Magistrate’s Court that the initial DNA report had been received, while the second DNA report was still pending.
     
    • Like
    Reactions: msan and thilangr8

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,134
    49,485
    113
    සේදවත්ත
    මහාසංඝරත්නයට අගෞරවයක් වෙන කිසිම දෙයක් වෙන් නෑ . උබල බය නොවී හිටපල්ලා . බුදුහාමුදුරුවො උනත් දරු පවුලක් හිටිය මනුස්සයෙක් කියලා අමතක කරන්න එපා එයාල පස්සෙ සාසනයට ආවෙත් ලෙංගතුකම නිසා, පවුල එකට ඉන්න පුලුවන් නිසා . කෘතග්ජන මිනිස්සූ , දැක්ම වෙනස් උනාට හැගීම් තියනවනේ .

    ටිපර් දකුනින් පහලට ගාල් කරන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,764
    11,257
    113
    කැරි කුරුසයො, කලවම් කුරුසයො, කල්ලතෝනි කුරුසයො, නිරාගමික කුරුසයො හැම තැනම
    හරි හරි උම්බ දැන් මුස්ලිම් ගැනියෙක් බඳිනවා කියලා උඹට දැන් මුස්ලිම් හොඳයි, උම්බ බෞද්ද නිසා එකත් හොඳයි, අනිත් එවුන් තමයි චාටර්. උබ father in law ට පෙන්නනවාද උම්බෙ එලකිරි කොමන්ට්ස්?
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,005
    4,565
    113
    මහාසංඝරත්නයට අගෞරවයක් වෙන කිසිම දෙයක් වෙන් නෑ . උබල බය නොවී හිටපල්ලා . බුදුහාමුදුරුවො උනත් දරු පවුලක් හිටිය මනුස්සයෙක් කියලා අමතක කරන්න එපා එයාල පස්සෙ සාසනයට ආවෙත් ලෙංගතුකම නිසා, පවුල එකට ඉන්න පුලුවන් නිසා . කෘතග්ජන මිනිස්සූ , දැක්ම වෙනස් උනාට හැගීම් තියනවනේ .

    ටිපර් දකුනින් පහලට ගාල් කරන්න
    එතකොට ඒ විදිහට අනිත් ආගම් ගැනත් හිතමු.. අපිට ඕන වෙලාවට කබරගොයා තලගොයා කරගන්න ඕන නෑන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,134
    49,485
    113
    සේදවත්ත
    එතකොට ඒ විදිහට අනිත් ආගම් ගැනත් හිතමු.. අපිට ඕන වෙලාවට කබරගොයා තලගොයා කරගන්න ඕන නෑන
    රෝමානු කතෝලික ඇරෙන්න අනික් ආගම් වල උන්ට ඔය අසහනය අඩුයි උන් පවුල් පන්සල් වෙලා ඉන්නෙ