Sysco LABS layoff ?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,671
    9,323
    113
    Sysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
    Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
    pegged salary eka aiyin karanawa within 8 months

    already confirmed by the management

    50% withara salary down, nothing can be done according to SL law as well
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,125
    4,795
    113
    Abyss
    pegged eka aiyin kara kiyanne 50% 40% total package eka adu wenawa neda ? mama anna eka mean karee
    Dollar eka 300k nam 50% of basic peg hambenawa. Dan dollar rate eka wadi nisaa eeta wada hambenawa.

    300 ta wage peg eka add karay basic ekata

    Example 250 basic + 125k = 375k

    But now they are getting around 410k

    Also EPF and ETFs increase with this
     
    • Like
    Reactions: acryan

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,125
    4,795
    113
    Abyss
    Dollar eka 300k nam 50% of basic peg hambenawa. Dan dollar rate eka wadi nisaa eeta wada hambenawa.

    300 ta wage peg eka add karay basic ekata

    Example 250 basic + 125k = 375k

    But now they are getting around 410k

    Also EPF and ETFs increase with this
    Illa as karagami
     
    • Like
    Reactions: Gunther

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,067
    3,924
    113
    power of AI
    its not all about AI, huge tax and other expenditures (electricity) is also the reason.

    Job 8 k lagadi post karala thiyenne
    . reddit eke ona deyak kiyanna puluwan one ekekta

    View attachment 254383
    මේවනම් නෝර්මල් බන්, IFS එකේ team පිටින් ගලවපු projects වලත් අයින් කරන්න කලින්, අයින් කරන දවස් වලත්, ඊට පස්සෙත් vacancies ලිස්ට් කරලා තිබ්බා ex: POKA
    boru wenna athi. 2 weeks ago mama danna 2kma patta offers walata gattha.ehenum mokak hari poid unit ekak wahenawa athi unge wadawala awlak nisa wage
    layoff වලදි two weeks නෙමෙයි මචං, වැඩ කරන්න ඇවිත් සතියයි, පවු උනුත් අහුඋනා මන් දන්න කියන කම්පැණි එකක.
    පවු ඉතිං. ලංකාවේ නම් AI වලට වඩා මේ යන්නේ වෙන කරුමරුයක්. මොක ද තාමත් ලංකාවේ labour cost එක මාරම අඩුයි. සිංගා වගේ එකෙක් hire කරන සැලරි එකකින් මෙහේ 8-10 ක් hire කරන්න පුළුවන්.
    ------ Post added on Jul 23, 2026 at 10:04 PM
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,895
    15,397
    113
    New Zealand
    විදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්‍යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්‍ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා. :dull:
    IT කම්පැනි රට දාලා යනවා කියලා මම කිව්වේ 2025දි
    Construction, IT වගේ ඒවා නැති රටකට අනාගතේ මොනවා වෙයිද කියලා අමුතුවෙන් කියන්න ඕනි නැනේ
     
    • Like
    Reactions: dinuksha_asela

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,545
    10,693
    113
    Nugegoda, Sri Lanka
    This has nothing to do with AI as some say.. It's the Economy.. Most of the European countries in shambles no new Investments = no projects.. godak companies Rim eken duwanne.. plus who would want to invest in here? paying a Huge Tax, complicated Labor laws, nothing in here is Investor friendly.. not even Power bills.. It's fucked up country runs by bunch of hooligans and Liars




     
    Last edited:

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,796
    4,151
    113



    This is only speculation, but there's a reasonable argument that the Reddit post may have been an orchestrated or strategic leak rather than a random one.

    Large organizations sometimes allow information about unpopular decisions to circulate before making an official announcement. If employees have already discussed and processed the initial shock online, the eventual town hall or meeting is often less disruptive because the surprise factor is gone.

    Another possibility is that information reached a small group of people early, whether intentionally or unintentionally, and then spread through informal channels. Alternatively, someone with knowledge of the plans may have leaked it because they disagreed with the decision.

    If the leak was intentional, it could also have served as a way to gauge employee sentiment and prepare responses to the concerns people were already raising.

    If it wasn't intentional, the end result was similar: employees had already shifted their attention toward reacting to the news before management addressed it publicly.

    None of this proves the leak was coordinated, and there isn't public evidence confirming where it originated. These are simply plausible explanations for how situations like this can unfold during major corporate restructurings.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,273
    113
    ඕක Sysco කරා කියන්නෙ කරගන්න බැරුව ඉඳපු අනිත් කම්පැනිත් same decision එක follow කරන්න ගන්නව
     
    • Like
    Reactions: randika078