Sysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
Peg eka ain karanna yanawa wage seen ekak thamai...
Sysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
pegged salary eka aiyin karanawa within 8 monthsSysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
Salary ayn karanne naa yakow.pegged salary eka aiyin karanawa within 8 months
already confirmed by the management
50% withara salary down, nothing can be done according to SL law as well
pegged eka aiyin kara kiyanne 50% 40% total package eka adu wenawa neda ? mama anna eka mean kareeSalary ayn karanne naa yakow.Basic ekata add karanawa
Dollar eka 300k nam 50% of basic peg hambenawa. Dan dollar rate eka wadi nisaa eeta wada hambenawa.pegged eka aiyin kara kiyanne 50% 40% total package eka adu wenawa neda ? mama anna eka mean karee
Illa as karagamiDollar eka 300k nam 50% of basic peg hambenawa. Dan dollar rate eka wadi nisaa eeta wada hambenawa.
300 ta wage peg eka add karay basic ekata
Example 250 basic + 125k = 375k
But now they are getting around 410k
Also EPF and ETFs increase with this
mokake da change eka ? fully ma pegged eka galawenawa neda ? basic only wage seen ekake neda enne ?Illa as karagami
mokake da change eka ? fully ma pegged eka galawenawa neda ? basic only wage seen ekake neda enne ?
its not all about AI, huge tax and other expenditures (electricity) is also the reason.power of AI
මේවනම් නෝර්මල් බන්, IFS එකේ team පිටින් ගලවපු projects වලත් අයින් කරන්න කලින්, අයින් කරන දවස් වලත්, ඊට පස්සෙත් vacancies ලිස්ට් කරලා තිබ්බා ex: POKAJob 8 k lagadi post karala thiyenne
. reddit eke ona deyak kiyanna puluwan one ekekta
View attachment 254383
layoff වලදි two weeks නෙමෙයි මචං, වැඩ කරන්න ඇවිත් සතියයි, පවු උනුත් අහුඋනා මන් දන්න කියන කම්පැණි එකක.boru wenna athi. 2 weeks ago mama danna 2kma patta offers walata gattha.ehenum mokak hari poid unit ekak wahenawa athi unge wadawala awlak nisa wage
IT කම්පැනි රට දාලා යනවා කියලා මම කිව්වේ 2025දිවිදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්‍යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්‍ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා.![]()