reason ?Garment / Tea Labour ල වගේ සෙට් එකක් තමයි IT වල ඉන්නෙත්.
reason ?Garment / Tea Labour ල වගේ සෙට් එකක් තමයි IT වල ඉන්නෙත්.
service based නේ බන් වැඩිපුරම. Tea වලත් Profit එක තියාගන්නේ labour cost එකෙන්. ඇයි ලංකාවේ garment, Bangladesh වලට shift කලේ, labour cost එක අඩුයි profit එක වැඩියි එතකොට top management ලොකු සැලරි ගන්න, share holders ලට වැඩිපුර ලාබාංශ ගන්නනම් හොඳම විදිය තමා labour cost එක අඩු කරන එක. SLASSCOM තමා ලංකාවේ සැලරි මාජින් එක decide කරන්නේ IT secotor එක.reason ?
peg eka ayin krnwa kiyala aranchiyak awa. salary eka (about)50% adu wenawa(lu) samahara unta.Sysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
End of an Eraඅන්න කට්ටිය හිටු හිටු කියලා open to work දාගෙන යනවා
ඕක දාන්නම හොද නැති Feature එකක්.අන්න කට්ටිය හිටු හිටු කියලා open to work දාගෙන යනවා
ඔව් ඔය AI නෙමෙයි, ලංකාවෙ ආර්තික තත්වෙ ලෝක ආර්තික තත්වෙත් එක්ක වෙන දේවල්. මොකද Product Based company වල ලොකු Layoff නෑ.service based නේ බන් වැඩිපුරම. Tea වලත් Profit එක තියාගන්නේ labour cost එකෙන්. ඇයි ලංකාවේ garment, Bangladesh වලට shift කලේ, labour cost එක අඩුයි profit එක වැඩියි එතකොට top management ලොකු සැලරි ගන්න, share holders ලට වැඩිපුර ලාබාංශ ගන්නනම් හොඳම විදිය තමා labour cost එක අඩු කරන එක. SLASSCOM තමා ලංකාවේ සැලරි මාජින් එක decide කරන්නේ IT secotor එක.
Product විදියට WSO2 අපේ උනාට, දැන් අපේ කියන්න බෑනේ බන්. shares තියෙන විදිය අනුව. Sanjiva තියෙන්නේ ~4% වගේ කියලා මන් දැක්කා මොහොකට හරි ලියලා තියනවා එයා Twitter එකේ. සමහර වෙලාවට අපේ ලංකාවේ හදන product, පිටට යවන්නේ ඒ නමින් නෙමේ. WSO2 API Manager එකත් එක්ක මාත් වැඩ කරලා තියනවා. අපි clientලට දෙනකොට කියන්නේ නෑ ඒක එයාලගේ කියලා. අපේ එකක් විදියට rebranding කරලා යවන්නේ. අපේ වෙනම agreements තියනවා WSO2 එක්ක.
අඩුවට මිනිස්සු හයර් කරගන්න බලන් ඉන්න අයට layoff කියන්නේ., ඌරන් කැකුණ තලන කොට වගේEnd of an Era
අඩුවට යන්නේ කොමද බ්රෝඅඩුවට මිනිස්සු හයර් කරගන්න බලන් ඉන්න අයට layoff කියන්නේ., ඌරන් කැකුණ තලන කොට වගේ
කියන ගානට අන්තිමේ දි යනවා බන්, ඔය ටික හිරවෙණකොට..,අඩුවට යන්නේ කොමද බ්‍රෝ
කාර් එකේ ණය
ගෙදර ණය
බබාල 2
ගෙදර වියදම
අනුර සර්ම්ගේ අතිරික්තයයි අස්වැසුමටයි