Sysco LABS layoff ?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,074
    3,934
    113
    service based නේ බන් වැඩිපුරම. Tea වලත් Profit එක තියාගන්නේ labour cost එකෙන්. ඇයි ලංකාවේ garment, Bangladesh වලට shift කලේ, labour cost එක අඩුයි profit එක වැඩියි එතකොට top management ලොකු සැලරි ගන්න, share holders ලට වැඩිපුර ලාබාංශ ගන්නනම් හොඳම විදිය තමා labour cost එක අඩු කරන එක. SLASSCOM තමා ලංකාවේ සැලරි මාජින් එක decide කරන්නේ IT secotor එක.
    Product විදියට WSO2 අපේ උනාට, දැන් අපේ කියන්න බෑනේ බන්. shares තියෙන විදිය අනුව. Sanjiva තියෙන්නේ ~4% වගේ කියලා මන් දැක්කා මොහොකට හරි ලියලා තියනවා එයා Twitter එකේ. සමහර වෙලාවට අපේ ලංකාවේ හදන product, පිටට යවන්නේ ඒ නමින් නෙමේ. WSO2 API Manager එකත් එක්ක මාත් වැඩ කරලා තියනවා. අපි clientලට දෙනකොට කියන්නේ නෑ ඒක එයාලගේ කියලා. අපේ එකක් විදියට rebranding කරලා යවන්නේ. අපේ වෙනම agreements තියනවා WSO2 එක්ක.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,966
    8,353
    113
    Sysco eke mokak hari case ekak yanawa kiyala aranchi una.. eka gana kawru hari dannawada..
    Kalin math wada karapu hoda company ekak .. staff ekata hodata treat karapu thanak..
    peg eka ayin krnwa kiyala aranchiyak awa. salary eka (about)50% adu wenawa(lu) samahara unta.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,739
    1
    14,953
    113
    අන්න කට්ටිය හිටු හිටු කියලා open to work දාගෙන යනවා
    ඕක දාන්නම හොද නැති Feature එකක්.
    service based නේ බන් වැඩිපුරම. Tea වලත් Profit එක තියාගන්නේ labour cost එකෙන්. ඇයි ලංකාවේ garment, Bangladesh වලට shift කලේ, labour cost එක අඩුයි profit එක වැඩියි එතකොට top management ලොකු සැලරි ගන්න, share holders ලට වැඩිපුර ලාබාංශ ගන්නනම් හොඳම විදිය තමා labour cost එක අඩු කරන එක. SLASSCOM තමා ලංකාවේ සැලරි මාජින් එක decide කරන්නේ IT secotor එක.
    Product විදියට WSO2 අපේ උනාට, දැන් අපේ කියන්න බෑනේ බන්. shares තියෙන විදිය අනුව. Sanjiva තියෙන්නේ ~4% වගේ කියලා මන් දැක්කා මොහොකට හරි ලියලා තියනවා එයා Twitter එකේ. සමහර වෙලාවට අපේ ලංකාවේ හදන product, පිටට යවන්නේ ඒ නමින් නෙමේ. WSO2 API Manager එකත් එක්ක මාත් වැඩ කරලා තියනවා. අපි clientලට දෙනකොට කියන්නේ නෑ ඒක එයාලගේ කියලා. අපේ එකක් විදියට rebranding කරලා යවන්නේ. අපේ වෙනම agreements තියනවා WSO2 එක්ක.
    ඔව් ඔය AI නෙමෙයි, ලංකාවෙ ආර්තික තත්වෙ ලෝක ආර්තික තත්වෙත් එක්ක වෙන දේවල්. මොකද Product Based company වල ලොකු Layoff නෑ.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,714
    761
    113
    88
    1500ක් staff එකක් ඉන්නව දැන්. මුලින් එලියට පනින උන්ට දැන් තියන rates වලින් ජොබ් එකක් හොයගන්න පුලුවන් වෙයි.

    This will impact whole IT industry in SL and salaries will be going down 50%.
     
    • Like
    Reactions: dinuksha_asela

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,161
    49,522
    113
    සේදවත්ත
    u see more next 2-4 years

    අඩුවට මිනිස්සු හයර් කරගන්න බලන් ඉන්න අයට layoff කියන්නේ., ඌරන් කැකුණ තලන කොට වගේ
    අඩුවට යන්නේ කොමද බ්‍රෝ
    කාර් එකේ ණය
    ගෙදර ණය
    බබාල 2
    ගෙදර වියදම
    අනුර සර්ම්ගේ අතිරික්තයයි අස්වැසුමටයි

    මේකට සෙට් වෙලානේ හිටියේ ඔයා නම් කියයි කැකුන පුකේ ගහගෙන නටන්න වෙන්නේ පාරේ
    ------ Post added on Jul 24, 2026 at 8:07 PM
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,074
    3,934
    113
    අඩුවට යන්නේ කොමද බ්‍රෝ
    කාර් එකේ ණය
    ගෙදර ණය
    බබාල 2
    ගෙදර වියදම
    අනුර සර්ම්ගේ අතිරික්තයයි අස්වැසුමටයි
    කියන ගානට අන්තිමේ දි යනවා බන්, ඔය ටික හිරවෙණකොට..,
    හැබැයි ඕකෙන් වෙන්නේ තව හොඳ සෙට් එකක් රට යන එක. අන්තිමේ දි ඉතුරු වෙන්නේ ගොබ්බ සෙට් එකක් එක්ක අලුත් උන් ටික. එතකොට ටිකක් දන්න සෙට් එක හෙනම skilled උන් වගේ ටෝක් දෙනවා, ෆීල්ඩ් එකේ skilled උන් නැහැ hire කරන්න කිය කියලා.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,123
    4,882
    113
    කියන ගානට අන්තිමේ දි යනවා බන්, ඔය ටික හිරවෙණකොට..,
    හැබැයි ඕකෙන් වෙන්නේ තව හොඳ සෙට් එකක් රට යන එක. අන්තිමේ දි ඉතුරු වෙන්නේ ගොබ්බ සෙට් එකක් එක්ක අලුත් උන් ටික. එතකොට ටිකක් දන්න සෙට් එක හෙනම skilled උන් වගේ ටෝක් දෙනවා, ෆීල්ඩ් එකේ skilled උන් නැහැ hire කරන්න කිය කියලා.
    rata giya kiyala odd jobs tama bn
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,547
    10,699
    113
    Nugegoda, Sri Lanka
    Affa Loan ekak gannawath baane yako dan munta paw wade. anika Daapu loans ehema balance karan aththe. dan ithin Athata enne hena sochchamak ne.. 40-50% kapunata passe.. Charter scene ela.. Lankawe IT industry is eka Iwarai....
     
    • Sad
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,352
    3,984
    113
    Government එක IT උන්ට බාල්දිය දැම්මා මිසක් කරපු දෙයක් නෑනේ. ඒවගෙ ප්‍රතිවිපාක තමා.

    අලුතෙන් ලංකාවට එක කොම්පැනියක් වත් ආවද...නෑ 🙄😐
     
    • Like
    Reactions: Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,074
    3,934
    113
    rata giya kiyala odd jobs tama bn
    මම දන්න කිසිම එකෙක් odd jobs නම් කරන්නේ නෑ බන්. අනෙක මෙහෙ පොඩි සැලරි වලට වැඩ කරනවට වඩා හොඳයි මාස 6-12 වගේ remote contract වැඩ කරන එක. මෙහේ අවුරුද්දක් 2ක් හොයන ගාන ඒ පොඩි කාලෙදි හොයන්නත් පුළුවන්, අනෙක පැය 8න් වැඩේ ඉවරයි.