QR පෙමන්ට්

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    කිව ආර් පෙමන්ට් වලින් උබල පෙමන්ට් කරද්දි උබල කරන යන එන හැම දත්තයක්ම අදාල සමාගම දන්නවා. උන්ට එවා විකුනන්න පුලුවන්. එක්කො උන්ගෙ මව් සමාගමට දෙන්න පුලුවන්. එහෙම නැත්නම් හොරකම් කරන්න පුලුවන්!

    ඔන්ලයින් තොපි කරන හැම උට්ටම, තොපෙන් හුරගන්න කම්පැනිකාරෙයො යූස් කරන්නෙ!

    ඔන්න දැන් ඇමරිකාවෙ සුපර්මාකට් / ඔන්ලයින් ශොප් එදත්ත වලින් කස්ටමර් අනුව මිල පෙනන්න අරන්. උබ පොසතෙක් නම් එක මිලක්.. හිගන්නෙක් නම් එක මිලක්..

    ඩිජිටල් පෙමන්ට් වලට පුක දෙන හැත්තට හොද වැඩෙ..

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,078
    772
    113
    මාත් සමහරක් එවා කරන්න නැති කමට කලාට මටත් අතින් ගෙවන එක තරම් සෙට්වෙන එකක් නැ
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    මාත් සමහරක් එවා කරන්න නැති කමට කලාට මටත් අතින් ගෙවන එක තරම් සෙට්වෙන එකක් නැ
    ලන්කාවෙ මහ බන්කුවෙන් කරන එවා - ආන්ඩුවෙන් කරන ඇප් ඔක්කොගෙනම් අපෙ ඩෙටා උන්ට යනවා! හොරෙන් බඩුවක් ගහන්න මෙට්‍රෙ බස් එකෙ ගියත් එකත් අනාගතෙ ගැනි ඩිවොස් වෙන්න ඉල්ලුවොත් පත්තු වෙන්න පුලුවන්!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    ඔන්න දැන් ඇමරිකාවෙ සුපර්මාකට් / ඔන්ලයින් ශොප් එදත්ත වලින් කස්ටමර් අනුව මිල පෙනන්න අරන්. උබ පොසතෙක් නම් එක මිලක්.. හිගන්නෙක් නම් එක මිලක්..

    Lankawe MRP print karanne nathuwa consumer goods sell karanna bahane :unsure: Eggs pack ekak sell karanawa nam pack eke price eka print karala thiyenna epai.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator
    Lankawe MRP print karanne nathuwa consumer goods sell karanna bahane :unsure: Egg pack ekak sell karanawa nam pack eke price eka print karala thiyenna epai.
    iwasala idapam.. digital display dala random price enna gaththama?
    peak off peak anuwa badu wala price wenas wena supermarket thiyenawa dan - issarahata lankawata ewei!

    Biththara wala koheda yako MRP print karanne. kikilige puke printer ekak thiyeda?
     
    • Haha
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,765
    2
    54,423
    113
    iwasala idapam.. digital display dala random price enna gaththama?
    peak off peak anuwa badu wala price wenas wena supermarket thiyenawa dan - issarahata lankawata ewei!

    Biththara wala koheda yako MRP print karanne. kikilige puke printer ekak thiyeda?

    M26Uw8.png

    StbgoP.png
     
    • Love
    Reactions: Smartm