BOC online banking web වැඩ කරනවාද?

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,929
    26,792
    113
    Fantasy
    ඕක නෑ දැන් අර bocflex එක හදාගන්න
    දාගෙන ඉන්නේ.
    Flex එකේ save කරලා තිබ්බෙ නැති biller කෙනෙක්ගෙ විස්තර ඕනිවෙලා web එකට ගියේ. මොකද වෙබ් එකේ මන් සේව් කරලා තිබ්බෙ ඒක. අන්තිමට හබක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,763
    103,288
    113
    දාගෙන ඉන්නේ.
    Flex එකේ save කරලා තිබ්බෙ නැති biller කෙනෙක්ගෙ විස්තර ඕනිවෙලා web එකට ගියේ. මොකද වෙබ් එකේ මන් සේව් කරලා තිබ්බෙ ඒක. අන්තිමට හබක්
    ඕකම කරා සම්පත් උනුත්. data migration ගැන අහලවත්ත නෑ මේවා හදන උන්.
     
    • Sad
    Reactions: windows_ubuntu

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,348
    619
    113
    ලංකාවෙ බැංකු ඇප් හදන උන්ට ඕවා කියලා වැඩක් නෑ බන්
    පාස්පෝට් පෝලිමට සොෆ්ට්වෙයා හදපු සෙට් එකමද කොහෙද මේවත් හදන්නෙ 😂