අද උදේ ගිය එක

priyade

Well-known member
  • Dec 2, 2017
    10,510
    6,110
    113
    ඔතන ට්‍රිප් දෙකක් තියෙනව


    එතකොටනං කොහොමහරි මාරු දෙන්න කියනව
    නැත්තං මගෙ එකවුන්ට් නම්බරේ දෙනව සල්ලි දාන්න කියල
    Scooter eka petrol 1 lite ekata kochara km yanawada ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    Scooter eka petrol 1 lite ekata kochara km yanawada ?
    45 ක් විතර ඊටත් අඩුද මංද 40-45 කරනව මම හිතන්නෙ

    eka galen kurullo
    දෙකටම ගෙවන්නෙ නෑ හරකො :lol:

    එකක් ඩිලිවර් කරල වැඩි පුර යන ටිකට විතරයි ගෙවන්නෙ

    ඌබර් එකට එක ගලෙන් කුරුල්ලො දෙන්නයි
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,608
    11,391
    113
    🌎
    ඉස්සරහ දවසකදී, නෝනා කෙනෙක් ටවල් එකක් adan ඇවිත්, සල්ලි නැහැ, වෙන ක්‍රමේකට ගෙවන්න පුලුවන්ද ඇහුවොත් උබ මොකද කරන්නේ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    ඉස්සරහ දවසකදී, නෝනා කෙනෙක් ටවල් එකක් adan ඇවිත්, සල්ලි නැහැ, වෙන ක්‍රමේකට ගෙවන්න පුලුවන්ද ඇහුවොත් උබ මොකද කරන්නේ?
    මාර නිති වගයක් තියෙනව මේක බලපං, ටයිම් එක සෙට් කරල තියෙන්නෙ

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,072
    6,365
    113
    ඉස්සරහ දවසකදී, නෝනා කෙනෙක් ටවල් එකක් adan ඇවිත්, සල්ලි නැහැ, වෙන ක්‍රමේකට ගෙවන්න පුලුවන්ද ඇහුවොත් උබ මොකද කරන්නේ?
    මූ කියලා තියෙන්නෙ
    එහෙනං එකවුන්ට් එකට දාන්න කියලා එකවුන්ට් නම්බරේ දෙනවා

    හවස් වෙලා ගෙදර එද්දි තමයි සීන් එක මීටර් වෙන්නෙ ADHD නිසා
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    මූ කියලා තියෙන්නෙ
    එහෙනං එකවුන්ට් එකට දාන්න කියලා එකවුන්ට් නම්බරේ දෙනවා

    හවස් වෙලා ගෙදර එද්දි තමයි සීන් එක මීටර් වෙන්නෙ ADHD නිසා
    ADHD නිසා?
    ADHD nisa mokdakda bn wenne?
     
    • Like
    Reactions: AnuradhaRa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,671
    1
    60,271
    113
    Mother Earth
    උබ ඔය බඩු බෙදන තැන් වල උන්ට මොනා කියලද කතා කරන්නෙ බන් ? නෝනා, මහත්තයා කියලද ? 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,696
    9,774
    113
    තවත් ADHD එකෙක් ස්පොටඩ්
    හුප්, ඔය වගේ tube light scene එකක් තියෙන හින්දි film එකක් තිබ්බා නේද, අශ්වයා ගියාට පස්සේ තමයි click වෙන්නේ. අරූ කියපු එකේ තේරුම අහන්නේ මිනිහෝ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,166
    24,236
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මාර නිති වගයක් තියෙනව මේක බලපං, ටයිම් එක සෙට් කරල තියෙන්නෙ


    කෑම එක දෙන්න කොඹල එන්න වෙනවනෙ. රෑනම් ඊළඟ දවසෙ උදේට. ගමන් වියදම් අතින් නේ.
    ඒ කෑම එක උන් කනවද දන්නෙ නෑනේ.

    ලාබෙ... 1km -> 12+21+8 = 41.00 >
    මාසෙට ලක්ෂෙ කොඩිය දාන්න... දවසට 122km ක් දුවන්න ඕන. පැය 8ක් විතර යයි කවර් කරන්න.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,053
    1
    100,688
    113
    33
    Kalutara
    දැන් ඔය නෝමල් හයර් දුවන උන් ටැක්සි ඇප් හැට හුටහමාරම දාගෙන රෙජිස්ටර් වෙලා ඉන්නේ එන එන හයර් එක යන්න බලාගෙන. ඒ වගේ ඕකෙත් පුලුවන්ද uber eats, pickme foods දෙකම දාගෙන දුවන්න?
     
    • Like
    Reactions: AnuradhaRa