ඇත්තටම! අද වෙනකම් මම Mac OS පාවිච්චි කරලා නෑ.

Pundit

Active member
  • Oct 18, 2022
    277
    248
    43
    ඇත්තම කිව්වොත් මම අද වෙනකන් macOS පාවිච්චි කරලා නෑ. හැබැයි Windows හැම වර්ෂන් එකක්ම පාවිචි කරලා තියෙනවා . Linux පැත්තෙන් ගත්තොත් Redhat linux , Ubuntu සහා cent os වගේ linux versions භාවිතා තියෙනවා

    මේකේ Mac පාවිච්චි කරන සාමාජිකයෝ ඉන්නවද? ඔයාලගේ අත්දැකීම කොහොමද, ?කරදර තියෙනවද, ? කැමතිද ? අකමැතිද ? කියලා දැනගන්න ආසයි. මේ post එකට එන comments බලලා තමයි මම Mac laptop එකක් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ, ඒ නිසා ඔයාලගේ අත්දැකීම් share කරන්න :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    mac එක very reliable OS එකේ ඉඳන් memory management , animation very smooth.

    හැබැයි මතක් කරලා mac එකේ hand gestures shortcuts එහෙම ඉගෙනගන්න නැත්නම් අපරාදේ
    ------ Post added on Jul 28, 2026 at 11:28 PM

    ------ Post added on Jul 28, 2026 at 11:28 PM
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    248
    43
    mac එක very reliable OS එකේ ඉඳන් memory management , animation very smooth.
    එහෙමද ? mac mini m5 එක හොඳයි නේද ? හැබැයි ඒක macbook එකක් නම් නෙවෙයි. මම macbooks වලටත් කැමතියි
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,442
    715
    113
    Sri Lanka
    එහෙමද ? mac mini m5 එක හොඳයි නේද ? හැබැයි ඒක macbook එකක් නම් නෙවෙයි. මම macbooks වලටත් කැමතියි
    එක අවුලක් නැහැ හැබැයි macbook එකේ screen quality එක , touchpad keyboard quality එක නම් ලැබෙන්නේ නැහැ .
     
    • Like
    Reactions: Pundit

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,762
    1
    60,482
    113
    Mother Earth
    ඉතින් උබේ වින්ඩෝස් කම්පියුටරේට install කරපන්කො. hackintosh කරලා. උබට නිකන් os එක experience කරල බලන්න නේ ඕන. 🤷‍♂️
     
    • Wow
    Reactions: Inigo Montoya

    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    248
    43
    එක අවුලක් නැහැ හැබැයි macbook එකේ screen quality එක , touchpad keyboard quality එක නම් ලැබෙන්නේ නැහැ .
    ඔව් මම කැමති macbook එකේ තියෙන retina display එකට :)

    ඉතින් උබේ වින්ඩෝස් කම්පියුටරේට install කරපන්කො. hackintosh කරලා. උබට නිකන් os එක experience කරල බලන්න නේ ඕන. 🤷‍♂️
    හොඳ අදහසක්. හැබැයි මම කැමති MacOS එක ඇපල් hardware වල ට්‍රයි කරලා බලන්න, මොකද MacOS එක optimize කරලා තියෙන්නේ apple hardwares වලට. :)
    ------ Post added on Jul 28, 2026 at 11:49 PM
     
    Last edited:
    • Like
    Reactions: waca and tharakato

    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    248
    43
    අඩේ මම windows 98 වල ඉදන්'ආපු හැම windows verison එකක්ම use කරලා තියෙනවා.linux , mac එකක්වත් නෑ .
    Everyone has a different side of story :D
    මම windows 95 සහා Windows 98 කරලා බලලත් තියෙනවා . Floppy disk එකෙන් text based Ms Dos Operating System එක system එකට ලෝඩ් කරපු කාලයකුත් තිබුණා
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,139
    113
    iPhone ekak thiyenavda?
    e feel ekama thamayi mac os eketh.Less stress, fewer options.mama imac ekak avrudu 10 use karala enakota 80 deela ave.
    dan MacBook Pro ekak use karanne,meke mata aduvakata danenne game ekak ehema play karanna bari scene eka direct.man asai parana games play karanna.
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Active member
  • Oct 18, 2022
    277
    248
    43
    sega blaster game ehema floppy wala copy karapu kaale patta. :D
    Budo, Prince, Wolf3d
    ඔව් මාත් ඒ කාලේ prince of persia වගේ games floppy disk eken load කරලා ගහලා තියෙනවා

    iPhone ekak thiyenavda?
    e feel ekama thamayi mac os eketh.Less stress, fewer options.mama imac ekak avrudu 10 use karala enakota 80 deela ave.
    dan MacBook Pro ekak use karanne,meke mata aduvakata danenne game ekak ehema play karanna bari scene eka direct.man asai parana games play karanna.

    Android මචං භාවිතා කරන්නේ. උඹේ macbook එකේ spec එකට වැඩකරන games අන්තරජාලයේ ඇති
    ------ Post added on Jul 29, 2026 at 1:29 AM
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,057
    14,139
    113
    ඔව් මාත් ඒ කාලේ prince of persia වගේ games floppy disk eken load කරලා ගහලා තියෙනවා

    Android මචං භාවිතා කරන්නේ. උඹේ macbook එකේ spec එකට වැඩකරන games අන්තරජාලයේ ඇති
    ------ Post added on Jul 29, 2026 at 1:29 AM
    spec nemeyi bn, man aluth games valata neme asa,heavy gamer kenek ne.
    Android nam mac valta huru venna amaru veyi, iphone ekak ekka manage karaganna puluwanda balapan,mac hamotama set venne ne.e unata try karala balapan,ubata set unoth uba vena ekak ganne aye kavadavath
     
    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,110
    660
    113
    Kurunegala
    Windows user since 2005
    Using a macbook for 3 years (since 2023) as work laptop.
    Really loving the experience. Thinking of buying a macbook for myself (btw I'm never buying an iPhone. Never letting go of Android)
     
    • Wow
    Reactions: Inigo Montoya