ඇත්තම කිව්වොත් මම අද වෙනකන් macOS පාවිච්චි කරලා නෑ. හැබැයි Windows හැම වර්ෂන් එකක්ම පාවිචි කරලා තියෙනවා . Linux පැත්තෙන් ගත්තොත් Redhat linux , Ubuntu සහා cent os වගේ linux versions භාවිතා තියෙනවා
මේකේ Mac පාවිච්චි කරන සාමාජිකයෝ ඉන්නවද? ඔයාලගේ අත්දැකීම කොහොමද, ?කරදර තියෙනවද, ? කැමතිද ? අකමැතිද ? කියලා දැනගන්න ආසයි. මේ post එකට එන comments බලලා තමයි මම Mac laptop එකක් ගන්නවද නැද්ද කියලා තීරණය කරන්නේ, ඒ නිසා ඔයාලගේ අත්දැකීම් share කරන්න