බස් එනෝ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,047
    13,686
    113
    පෘථිවිය
    ඔන්න තවත් තට්ටු පහල බස් 104ක් ගොඩ බැස්ස

    දැනට ආණ්ඩුව විසින් මේ බස් 214ක් ආනයනය කරලා තියෙනවා

    තව ඩිලුක්ස් බස් 600ක් ඕඩර් කරලත් තියෙනවා

    බස් නම් මොනාද නේ

    ගිනි තියපුවට හිලවු වෙන්න ඔන්න නාන්න බස් ගෙනත් දෙනවා

    එළඹෙන සැප්තැම්බර් මස ලොකු උත්සවයක් තියල, Lanka Metro Transit project එක පටන් ගන්නවා

    ලංකාවේ පාරවල් වල බස් නම් ඉතින් ඔන්න ඇතිවෙන්න දාන්න ඉඩ තියෙනවා

    කවුරු වුනත් මේ කරන වැඩේ අගයනවා

    හැබැයි , මිනිස්සු වැඩියෙන් යන පාරවල් වලට බස් ටික වැටෙන්න ඕන
    ජෙප්පෝ යන පාරවල් විතරක් නෙමේ ඔන්න
    ඒවා ඔට්ටු නැහැ

    ලංකාවේ ප්‍රයිවට් බස් 9000+ ක් තියෙනවා
    ආණ්ඩුවේ ලංගමේ තියෙන්නේ 4000+ ක් විතර තව තියෙනවා පාවිච්චි නොකර

    දිනකට මිනිස්සු මිලියන 7+ක් බස් පාවිච්චි කරනවා
    සෙල්ලම් නැහැ

    හරියට බස් වැඩේ කරන්න ඕන
    ගෙනෙන්නම් වාලේ ගේන්නේ නැතුව

    ජෙව්පි කට්ටිය බස් 553ක් ගිනි තියල තියෙනවා
    හැබැයි කොටි ත්‍රස්තවාදීන් නම් බස් ගිනි තියල නැහැ
    553-214 = 339

    images
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,789
    40,446
    113
    ඔව්වා හැප්පිලා කුඩු වෙලා යන්න කියලා පොල් ගැහුවොත්ද හොඳ මිරිස් ඇඹරුවොත්ද හොඳ?
    මම අහන්නෙ ඉක්මනින්ම වැඩේ වෙන ක්‍රමේ.

    හොඳ දේවාලෙකුත් කියන් යමු මිතුරේ
     
    • Like
    Reactions: wpril5 and waca

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,930
    46,162
    113
    ගිණි තිබ්බත් ගිණි තිබ්බේ රට වෙනුවෙන් නේ...රටේ සිස්ටම් ඵක වෙනස් කරන්න.අනික ඔය මලකඩ කාපු ටකරන් බස් ගිණි තිබ්බා කියලා මහ ලොකු පාඩුවක් වුනේ නෑ..ඊට වඩා පාඩුවක් UNP කියන අධම පක්ෂය ලංකාවට කරා ජාතිවාදය අවුස්සලා රටම ගිණි තියලා..අන්තිමට රටේ යුද්ධයකුත් අවුලවලා ගියේ...ඒකෙන් රටට කොයිතරම් පාඩු වුනාද ඵහෙම බැලුවොත්..
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,442
    4,281
    113
    ඔන්න තවත් තට්ටු පහල බස් 104ක් ගොඩ බැස්ස

    දැනට ආණ්ඩුව විසින් මේ බස් 214ක් ආනයනය කරලා තියෙනවා

    තව ඩිලුක්ස් බස් 600ක් ඕඩර් කරලත් තියෙනවා

    බස් නම් මොනාද නේ

    ගිනි තියපුවට හිලවු වෙන්න ඔන්න නාන්න බස් ගෙනත් දෙනවා

    එළඹෙන සැප්තැම්බර් මස ලොකු උත්සවයක් තියල, Lanka Metro Transit project එක පටන් ගන්නවා

    ලංකාවේ පාරවල් වල බස් නම් ඉතින් ඔන්න ඇතිවෙන්න දාන්න ඉඩ තියෙනවා

    කවුරු වුනත් මේ කරන වැඩේ අගයනවා

    හැබැයි , මිනිස්සු වැඩියෙන් යන පාරවල් වලට බස් ටික වැටෙන්න ඕන
    ජෙප්පෝ යන පාරවල් විතරක් නෙමේ ඔන්න
    ඒවා ඔට්ටු නැහැ

    ලංකාවේ ප්‍රයිවට් බස් 9000+ ක් තියෙනවා
    ආණ්ඩුවේ ලංගමේ තියෙන්නේ 4000+ ක් විතර තව තියෙනවා පාවිච්චි නොකර

    දිනකට මිනිස්සු මිලියන 7+ක් බස් පාවිච්චි කරනවා
    සෙල්ලම් නැහැ

    හරියට බස් වැඩේ කරන්න ඕන
    ගෙනෙන්නම් වාලේ ගේන්නේ නැතුව

    ජෙව්පි කට්ටිය බස් 553ක් ගිනි තියල තියෙනවා
    හැබැයි කොටි ත්‍රස්තවාදීන් නම් බස් ගිනි තියල නැහැ
    553-214 = 339

    images
    කොළබ වටේම ‍යන රූට් ඈයෙ දැම්මනම් හරි.ට්‍රැෆික් අඩුවෙයි
    168 නුගෙගොඩ කොටහේන
    173 නුගෙගොඩ තොටලග
    112 මහරගම කොටහේන
    115 පිටකෝට්ටෙ ගාලුපාර කොටුව
    174 කොටුව තලවතුගොඩ කොට්ටාව

    මාලිමාවට ළකුනු ගොඩක්.ඔය රූට් වහුවෙ ගැමුනු
     
    • Love
    Reactions: nooby

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,773
    1
    15,025
    113
    මේ ආණ්ඩුව දැනට කල දෙවනි හොද වැඩේ. කලින් ආණ්ඩු වල Project කඩාකප්පල් නොකර කරගෙන යනවට අමතරව.

    PS. රටවළ ඉන්න vlog කාරයන්ට Showoff කරන්න දේවල් ටික ටික අඩු වෙනව මේ වැඩෙන් 😁
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව්වා හැප්පිලා කුඩු වෙලා යන්න කියලා පොල් ගැහුවොත්ද හොඳ මිරිස් ඇඹරුවොත්ද හොඳ?
    මම අහන්නෙ ඉක්මනින්ම වැඩේ වෙන ක්‍රමේ.

    හොඳ දේවාලෙකුත් කියන් යමු මිතුරේ
    charith ponsta gahapu pol apahu wadunada koheda
     
    • Haha
    Reactions: ruchira55

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,047
    13,686
    113
    පෘථිවිය
    ගිණි තිබ්බත් ගිණි තිබ්බේ රට වෙනුවෙන් නේ...රටේ සිස්ටම් ඵක වෙනස් කරන්න.අනික ඔය මලකඩ කාපු ටකරන් බස් ගිණි තිබ්බා කියලා මහ ලොකු පාඩුවක් වුනේ නෑ..ඊට වඩා පාඩුවක් UNP කියන අධම පක්ෂය ලංකාවට කරා ජාතිවාදය අවුස්සලා රටම ගිණි තියලා..අන්තිමට රටේ යුද්ධයකුත් අවුලවලා ගියේ...ඒකෙන් රටට කොයිතරම් පාඩු වුනාද ඵහෙම බැලුවොත්..
    ඔව් ඒකත් හරි
    දැන් කාට හරි ඔනවුනොත් ඔය සෙට් එකත් නවත්තල තියෙනකොට ගිනි තියල දාන්න තියෙන්නේ
    මොකද වැරද්දක් නැහැ නේ කියන විදිහට
    තියරිනම් තියරි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,524
    12,547
    113
    35
    Spain
    ගිණි තිබ්බත් ගිණි තිබ්බේ රට වෙනුවෙන් නේ...රටේ සිස්ටම් ඵක වෙනස් කරන්න.අනික ඔය මලකඩ කාපු ටකරන් බස් ගිණි තිබ්බා කියලා මහ ලොකු පාඩුවක් වුනේ නෑ..ඊට වඩා පාඩුවක් UNP කියන අධම පක්ෂය ලංකාවට කරා ජාතිවාදය අවුස්සලා රටම ගිණි තියලා..අන්තිමට රටේ යුද්ධයකුත් අවුලවලා ගියේ...ඒකෙන් රටට කොයිතරම් පාඩු වුනාද ඵහෙම බැලුවොත්..
    මාත් රට වෙනුවෙන්ය කියල පැලවත්තේ හොර ගුහාව ගිනි තිව්වොත් හිරේ දාන එකක් නැහැ නේද සර්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,524
    12,547
    113
    35
    Spain
    ජෙප්පෝ ගිනි තියපු බස් වල උඹල දැකල තියෙන්නේ ෆොටෝ විතරයි. අපි දැකල තියෙනවා බස් ගිනි ගන්නවා. කළු වෙලා ගියපු ට්‍රාන්ස්ෆෝමර්. පිච්චුනු ට්‍රැක්ටර්. ඩිපෝවල ගොඩ ගහල තිබුණු බස් තොගය. ගිනි තියල අවුරුදු ගානක් වහල තිබ්බ ෆැක්ටරි. උන් ඒවා කරේ රට වෙනුවෙන්ලු.
     
    • Like
    Reactions: KDH and Error365!

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,543
    113
    එක තැනක නෑ
    ඔන්න තවත් තට්ටු පහල බස් 104ක් ගොඩ බැස්ස

    දැනට ආණ්ඩුව විසින් මේ බස් 214ක් ආනයනය කරලා තියෙනවා

    553-214 = 339

    මේ කැල්කියුලේශන් එක කරේ කොහොමද බන්? ජෙප්පො පුච්චලා, රටේ මිනිස්සුන්ගෙ සල්ලි වලින් බස් ගෙනාවා කියල ඒක අඩු වෙන්නෙ නෑ. පැලවත්තෙ සල්ලි වලින් ගෙනාපු දවසකට කියන්න පුලුවන් උන් ඒක රිකව කරා කියල.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,613
    2,723
    113
    colombo
    කොළබ වටේම ‍යන රූට් ඈයෙ දැම්මනම් හරි.ට්‍රැෆික් අඩුවෙයි
    168 නුගෙගොඩ කොටහේන
    173 නුගෙගොඩ තොටලග
    112 මහරගම කොටහේන
    115 පිටකෝට්ටෙ ගාලුපාර කොටුව
    174 කොටුව තලවතුගොඩ කොට්ටාව

    මාලිමාවට ළකුනු ගොඩක්.ඔය රූට් වහුවෙ ගැමුනු
    155
     
    • Like
    Reactions: Tonto

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,761
    12,898
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔන්න තවත් තට්ටු පහල බස් 104ක් ගොඩ බැස්ස

    දැනට ආණ්ඩුව විසින් මේ බස් 214ක් ආනයනය කරලා තියෙනවා

    තව ඩිලුක්ස් බස් 600ක් ඕඩර් කරලත් තියෙනවා

    බස් නම් මොනාද නේ

    ගිනි තියපුවට හිලවු වෙන්න ඔන්න නාන්න බස් ගෙනත් දෙනවා

    එළඹෙන සැප්තැම්බර් මස ලොකු උත්සවයක් තියල, Lanka Metro Transit project එක පටන් ගන්නවා

    ලංකාවේ පාරවල් වල බස් නම් ඉතින් ඔන්න ඇතිවෙන්න දාන්න ඉඩ තියෙනවා

    කවුරු වුනත් මේ කරන වැඩේ අගයනවා

    හැබැයි , මිනිස්සු වැඩියෙන් යන පාරවල් වලට බස් ටික වැටෙන්න ඕන
    ජෙප්පෝ යන පාරවල් විතරක් නෙමේ ඔන්න
    ඒවා ඔට්ටු නැහැ

    ලංකාවේ ප්‍රයිවට් බස් 9000+ ක් තියෙනවා
    ආණ්ඩුවේ ලංගමේ තියෙන්නේ 4000+ ක් විතර තව තියෙනවා පාවිච්චි නොකර

    දිනකට මිනිස්සු මිලියන 7+ක් බස් පාවිච්චි කරනවා
    සෙල්ලම් නැහැ

    හරියට බස් වැඩේ කරන්න ඕන
    ගෙනෙන්නම් වාලේ ගේන්නේ නැතුව

    ජෙව්පි කට්ටිය බස් 553ක් ගිනි තියල තියෙනවා
    හැබැයි කොටි ත්‍රස්තවාදීන් නම් බස් ගිනි තියල නැහැ
    553-214 = 339

    images
    ඔය බස් යන පාරවල් වල තියන දාර වලවල් ටික හොදට හැදුවොත් මෙන්ටෙනන්ස් කෝස්ට් එක ටිකක් අඩු වේවි...
    හරි හමන් ටෙක්නිශියන් ලා ටිකක් දැන්ම අරන් රෙපයාර් සෙන්ටර් එකකට (ටුල්) ඉන්වෙස්ට් කලේ නැත්තන් අරුන් චෝගම් බස් මේන්ටේන් කල විදිහට කලොත් බඩුම තමා. ඒවා ටිකත් දැන්ම හැදෙන්න ඕනා... නැත්තං ටික දවසකින් ඔය ටිකත් මුළු මුළු වල ගාල් කිරීම තමා ඉන්න විශාරධලා කරන්නේ