ඔන්න තවත් තට්ටු පහල බස් 104ක් ගොඩ බැස්ස
දැනට ආණ්ඩුව විසින් මේ බස් 214ක් ආනයනය කරලා තියෙනවා
තව ඩිලුක්ස් බස් 600ක් ඕඩර් කරලත් තියෙනවා
බස් නම් මොනාද නේ
ගිනි තියපුවට හිලවු වෙන්න ඔන්න නාන්න බස් ගෙනත් දෙනවා
එළඹෙන සැප්තැම්බර් මස ලොකු උත්සවයක් තියල, Lanka Metro Transit project එක පටන් ගන්නවා
ලංකාවේ පාරවල් වල බස් නම් ඉතින් ඔන්න ඇතිවෙන්න දාන්න ඉඩ තියෙනවා
කවුරු වුනත් මේ කරන වැඩේ අගයනවා
හැබැයි , මිනිස්සු වැඩියෙන් යන පාරවල් වලට බස් ටික වැටෙන්න ඕන
ජෙප්පෝ යන පාරවල් විතරක් නෙමේ ඔන්න
ඒවා ඔට්ටු නැහැ
ලංකාවේ ප්‍රයිවට් බස් 9000+ ක් තියෙනවා
ආණ්ඩුවේ ලංගමේ තියෙන්නේ 4000+ ක් විතර තව තියෙනවා පාවිච්චි නොකර
දිනකට මිනිස්සු මිලියන 7+ක් බස් පාවිච්චි කරනවා
සෙල්ලම් නැහැ
හරියට බස් වැඩේ කරන්න ඕන
ගෙනෙන්නම් වාලේ ගේන්නේ නැතුව
ජෙව්පි කට්ටිය බස් 553ක් ගිනි තියල තියෙනවා
හැබැයි කොටි ත්‍රස්තවාදීන් නම් බස් ගිනි තියල නැහැ
553-214 = 339