Registration of a Company in Sri Lanka

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමා‍ගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43

    Tax ehema hariyata gewanna vei Pvt. ltd unama.. ubata lesi secretary kenek haraha karanakota...habai bank account ehema aluthen hadanna oni.. parana eka use karanna be
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43
    EPF ETF, TAX හරියට ගෙවලා කරන්න යන්නේ බං. මේකට අධ්‍යක්ෂ මණ්ඩලයක් එහෙම ඉන්න ඕනිද?
    Single Director Puluwan, habai etakota ubata hama document .. registration process, resolutions ehama sign karanna.. secretary lagata yanna wenava.. double director dammoth ubalata puluwan directors la dennek sign kalama athi kiyana eka danna.. etakota karadarayak ne... owwa tama practically wena prasna.....
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    මේක කරන එතේ වාසි සහ අවාසි මොනවද? මම කීපදෙනනෙකුට කතා කලා හරි අදහසක් ආවේ නෑ එක්කෙනෙක්ගෙන් වත්. අවාසි ටික විතරයි කියන්නේ.
     
    • Like
    Reactions: Nadun26

    avishkaw

    Active member
  • Mar 9, 2016
    268
    216
    43
    මේක කරන එතේ වාසි සහ අවාසි මොනවද? මම කීපදෙනනෙකුට කතා කලා හරි අදහසක් ආවේ නෑ එක්කෙනෙක්ගෙන් වත්. අවාසි ටික විතරයි කියන්නේ.
    ekanan mama danneth ne machan......... danna ekama de uba tax genewakota anith patten ubata e tax eka labenava mama kiyanne VAT...VAT eka 0
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමා‍ගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
    ඔව් company secretary / chartered accountant වගේ කෙනක් ට දීලා ලියාපදිංචි කරන වැඩේ කරගන්න එක ඔයාට පහසුයි.
    bump - api karana eka lesi eti. hebey annual report ehema denda ona neda. danna un kiyapalla. matath denganda ona.
    company secretary හෝ chartered accountant කෙනක් අල්ලන් වැඩේ කරගන්න එතකොට annual return , tax return වගේ ඒවා එයාට කියලා දෙන්න පුළුවන් මමනම් කරන්නේ එහෙමයි.
    EPF ETF, TAX හරියට ගෙවලා කරන්න යන්නේ බං. මේකට අධ්‍යක්ෂ මණ්ඩලයක් එහෙම ඉන්න ඕනිද?
    තනි Director , company secretary දලා ලියාපදිංචි කරන්න පුළුවන් බන්.
    මේක කරන එතේ වාසි සහ අවාසි මොනවද? මම කීපදෙනනෙකුට කතා කලා හරි අදහසක් ආවේ නෑ එක්කෙනෙක්ගෙන් වත්. අවාසි ටික විතරයි කියන්නේ.
    රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.

    පුද්ගලික දේපල ආරක්ෂාව (Limited Liability) – සමාගම වෙනම නීතිමය පුද්ගලයෙක් (Separate Legal Entity) නිසා, සමාගමට ලෝන් එකක් හෝ ණයක් ගෙවන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් අයිතිකරුගේ ගෙදර, වාහනය වගේ පුද්ගලික දේපල වලට ඒ ණය යන්නේ නැහැ (පුද්ගලික ඇපයක් දීලා නැත්නම්).

    Tax වාසිය – පුද්ගලික ආදායම් බද්ද (Personal Income Tax) ගෙවන්නේ බදු සීමාව ඉක්මවන පුද්ගලික ආදායමට. ඒත් Pvt Ltd එකක Corporate Tax ගෙවන්නේ සමාගමේ ශුද්ධ ලාභයට (Net Profit) පමණයි.

    බැංකු ණය සහ ආයෝජන ලබාගැනීම පහසුයි – සමාගමක් ලෙස ක්‍රියා කරන නිසා බැංකු ණය, ආයෝජකයන්ගේ මුදල් සහ වෙනත් මූල්‍ය පහසුකම් ලබාගැනීම සාමාන්‍යයෙන් පහසුයි.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    උඹ ඇයි ඕක pvt ltd කරන්න හදන්නෙ?
    මටනන් පේන එකම වාසිය සේවකයො නමට ආසාවෙ එන එක විතරයි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,685
    18,394
    113
    ඔව් company secretary / chartered accountant වගේ කෙනක් ට දීලා ලියාපදිංචි කරන වැඩේ කරගන්න එක ඔයාට පහසුයි.

    company secretary හෝ chartered accountant කෙනක් අල්ලන් වැඩේ කරගන්න එතකොට annual return , tax return වගේ ඒවා එයාට කියලා දෙන්න පුළුවන් මමනම් කරන්නේ එහෙමයි.

    තනි Director , company secretary දලා ලියාපදිංචි කරන්න පුළුවන් බන්.

    රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.

    පුද්ගලික දේපල ආරක්ෂාව (Limited Liability) – සමාගම වෙනම නීතිමය පුද්ගලයෙක් (Separate Legal Entity) නිසා, සමාගමට ලෝන් එකක් හෝ ණයක් ගෙවන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් අයිතිකරුගේ ගෙදර, වාහනය වගේ පුද්ගලික දේපල වලට ඒ ණය යන්නේ නැහැ (පුද්ගලික ඇපයක් දීලා නැත්නම්).

    Tax වාසිය – පුද්ගලික ආදායම් බද්ද (Personal Income Tax) ගෙවන්නේ බදු සීමාව ඉක්මවන පුද්ගලික ආදායමට. ඒත් Pvt Ltd එකක Corporate Tax ගෙවන්නේ සමාගමේ ශුද්ධ ලාභයට (Net Profit) පමණයි.

    බැංකු ණය සහ ආයෝජන ලබාගැනීම පහසුයි – සමාගමක් ලෙස ක්‍රියා කරන නිසා බැංකු ණය, ආයෝජකයන්ගේ මුදල් සහ වෙනත් මූල්‍ය පහසුකම් ලබාගැනීම සාමාන්‍යයෙන් පහසුයි.
    මේ ටිකම හරි

    උඹ ඇයි ඕක pvt ltd කරන්න හදන්නෙ?
    මටනන් පේන එකම වාසිය සේවකයො නමට ආසාවෙ එන එක විතරයි.
    නෑ.. වාසි ගොඩයි.
    ------ Post added on Jul 31, 2026 at 11:49 AM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,706
    23,368
    113
    රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.

    Tax වාසිය – පුද්ගලික ආදායම් බද්ද (Personal Income Tax) ගෙවන්නේ බදු සීමාව ඉක්මවන පුද්ගලික ආදායමට. ඒත් Pvt Ltd එකක Corporate Tax ගෙවන්නේ සමාගමේ ශුද්ධ ලාභයට (Net Profit) පමණයි.
    ඌ කොහොමත් ඕක තනි පුද්ගල රෙජිස්ටර් කරල ඇත්තෙ. එතකොට ඔය වාසි නෑ.

    නෑ.. වාසි ගොඩයි.
    තනි තැනක සේවකයො දෙතුන් දෙනෙක් එක්ක අවුරුදු ගානක් තිස්සෙ කරන් යන ප්‍රෙස් එකක් වගේ බිස්නස් එකකට ණය liability එක ඇරුනම මොනවද තියෙන වාසි?
    ------ Post added on Jul 31, 2026 at 11:54 AM
     
    • Haha
    Reactions: Bad_horse

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,685
    18,394
    113
    තනි තැනක සේවකයො දෙතුන් දෙනෙක් එක්ක අවුරුදු ගානක් තිස්සෙ කරන් යන ප්‍රෙස් එකක් වගේ බිස්නස් එකකට ණය liability එක ඇරුනම මොනවද තියෙන වාසි?
    Expansion එකකට යන්න හදන්නෙ නේද?

    Expence සේරම deduct කරගන්න පුලුවන්.
    Investment ගන්න ලේසි.
    Credibility වැඩි.
    VAT claim ගන්න පුලුවන්.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමා‍ගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.

    company secretary kenekta kiala karaganna eka lesi busy nm anika loku turnover ekak ehema tianawanm secretary kenek tiaganna mokada bank ekata ehema resolutions yawanna meeting minutes karanna wage sahenna wada tianawa.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,154
    7,683
    113

    weda ithin complex wenawa
    wiyadam wedi.. secretary fees, Annual return kiyala Rs 7000 - 8000 wage Department of the Registrar of Companies ekata gewanna ona.
    (Thani pudgala register kalath hebai rs 3000-4000k trade license gewanna tiyenawa annually)

    වාර්ෂික වාර්තාව (Annual Return) යනු කුමක්ද?​

    වාර්ෂික වාර්තාව යනු සමාගමේ මූල්‍ය වාර්තාවක් නෙමෙයි; එය 2007 අංක 07 දරන සමාගම් පනතේ 131 වගන්තිය අනුව සමාගමේ වත්මන් තොරතුරු තහවුරු කරමින් ඉදිරිපත් කරන නීතිමය ලේඛනයකි.

    සමාගමේ අධ්‍යක්ෂවරුන්, පාර්ශවකරුවන් (Shareholders), සහ ලියාපදිංචි ලිපිනය වැනි තොරතුරු වල කිසිදු වෙනසක් සිදු වී නොමැති බව හෝ සිදුවූ වෙනස්කම් මොනවාද යන්න මෙහි සඳහන් වේ.

    ඉදිරිපත් කළ යුතු ආකාරය සහ කාලරාමුව​

    • පෝරමය (Form): Form 15 (සමාගම් පනත යටතේ).
    • ගාස්තු හා කාලය:
      • සමාගම ලියාපදිංචි කළ දිනයේ සිට (අවරෝහණ වසර සම්පූර්ණ වන විට) දින 30ක් ඇතුළත ඉදිරිපත් කළ යුතුය.
      • eROC පද්ධතිය හරහා මාර්ගගතව (Online) ඉදිරිපත් කළ හැක.

    වාර්ෂික වාර්තාවට ඇතුළත් විය යුතු ප්‍රධාන තොරතුරු​

    1. සමාගමේ විස්තර: සමාගමේ නම, ලියාපදිංචි අංකය (PV Number) සහ ලියාපදිංචි ලිපිනය.
    2. අධ්‍යක්ෂවරුන් සහ ලේකම්: වත්මන් අධ්‍යක්ෂවරුන් සහ සමාගම් ලේකම්වරයාගේ (Company Secretary) නම සහ ලිපිනයන්.
    3. කොටස්කරුවන් (Shareholders): සමාගමේ වත්මන් කොටස්කරුවන්ගේ ලැයිස්තුව සහ ඔවුන් සතු කොටස් ප්‍රමාණය.
    4. කොටස් ප්‍රාග්ධනය (Share Capital): නිකුත් කර ඇති මුළු කොටස් ගණන සහ ඒවායේ වටිනාකම.
    5. ණය/උකස් තොරතුරු (Charges): සමාගම විසින් ලබාගෙන ඇති ලියාපදිංචි කළ යුතු බැංකු ණය හෝ උකස් තොරතුරු.

    වැදගත් කරුණු​

    • ගණන් හිලව් (Financial Statements): පෞද්ගලික සමාගම් තම Audited Financial Statements (ගණන් හිලව්) සාමාන්‍යයෙන් ROC වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය නැත (විශාල සමාගම් / මහජන සමාගම් හැර). නමුත් Annual Return (Form 15) එක අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
    • ප්‍රමාද ගාස්තු (Penalties): නියමිත දින 30 ඇතුළත Form 15 ඉදිරිපත් නොකළහොත් අමතර ප්‍රමාද ගාස්තු අය කෙරෙන අතර, දීර්ඝ කාලයක් ඉදිරිපත් නොකිරීමෙන් සමාගම අක්‍රීය (Strike off) වීමේ අවදානමක් පවතී.
    (සටහන: මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ ඔබේ සමාගමේ සමාගම් ලේකම්වරයා (Company Secretary) විසිනි.)
     
    sltcdma

    Well-known member
  • Jan 16, 2008
    1,453
    79
    48
    ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමා‍ගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
    Try this https://drc.gov.lk/en/
    good luck
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,522
    10,084
    113
    මම කියන්නෙ ඔයාගෙ උවමනාව බෑන්ක් එකට කියල අහන්න Pvt Ltd කලොත් වඩා හොදයි ද කියල, එයාල දෙන උත්තරේ එක්ක වැඩ කරන්න.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,225
    24,349
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    turnover කියහන්. කියන්නම්. pvt ltd ආසවට නමට එල්ල ගත්ත වගේ නෙමේ කරන්න ගියාම. epf etf නම් රෙජිස්ටරඩ් කම්පැනි එකක්නෙ පඩි ගෙවනවනෙ අනිවාර්යෙන් ගෙවන්න ඕන pvt ltd වෙන්න ඕන නෑ. internal accountant කෙනෙක් ඉන්නවද. ඔහොම කරන් යමන් turnover එක හොඳ ගානක් ආවම කරන්න.