ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමාගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
Tax ehema hariyata gewanna vei Pvt. ltd unama.. ubata lesi secretary kenek haraha karanakota...habai bank account ehema aluthen hadanna oni.. parana eka use karanna beප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමාගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
Single Director Puluwan, habai etakota ubata hama document .. registration process, resolutions ehama sign karanna.. secretary lagata yanna wenava.. double director dammoth ubalata puluwan directors la dennek sign kalama athi kiyana eka danna.. etakota karadarayak ne... owwa tama practically wena prasna.....EPF ETF, TAX හරියට ගෙවලා කරන්න යන්නේ බං. මේකට අධ්‍යක්ෂ මණ්ඩලයක් එහෙම ඉන්න ඕනිද?
ekanan mama danneth ne machan......... danna ekama de uba tax genewakota anith patten ubata e tax eka labenava mama kiyanne VAT...VAT eka 0මේක කරන එතේ වාසි සහ අවාසි මොනවද? මම කීපදෙනනෙකුට කතා කලා හරි අදහසක් ආවේ නෑ එක්කෙනෙක්ගෙන් වත්. අවාසි ටික විතරයි කියන්නේ.
ඔව් company secretary / chartered accountant වගේ කෙනක් ට දීලා ලියාපදිංචි කරන වැඩේ කරගන්න එක ඔයාට පහසුයි.ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමාගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
company secretary හෝ chartered accountant කෙනක් අල්ලන් වැඩේ කරගන්න එතකොට annual return , tax return වගේ ඒවා එයාට කියලා දෙන්න පුළුවන් මමනම් කරන්නේ එහෙමයි.bump - api karana eka lesi eti. hebey annual report ehema denda ona neda. danna un kiyapalla. matath denganda ona.
තනි Director , company secretary දලා ලියාපදිංචි කරන්න පුළුවන් බන්.EPF ETF, TAX හරියට ගෙවලා කරන්න යන්නේ බං. මේකට අධ්‍යක්ෂ මණ්ඩලයක් එහෙම ඉන්න ඕනිද?
රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.මේක කරන එතේ වාසි සහ අවාසි මොනවද? මම කීපදෙනනෙකුට කතා කලා හරි අදහසක් ආවේ නෑ එක්කෙනෙක්ගෙන් වත්. අවාසි ටික විතරයි කියන්නේ.
මේ ටිකම හරිඔව් company secretary / chartered accountant වගේ කෙනක් ට දීලා ලියාපදිංචි කරන වැඩේ කරගන්න එක ඔයාට පහසුයි.
company secretary හෝ chartered accountant කෙනක් අල්ලන් වැඩේ කරගන්න එතකොට annual return , tax return වගේ ඒවා එයාට කියලා දෙන්න පුළුවන් මමනම් කරන්නේ එහෙමයි.
තනි Director , company secretary දලා ලියාපදිංචි කරන්න පුළුවන් බන්.
රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.
පුද්ගලික දේපල ආරක්ෂාව (Limited Liability) – සමාගම වෙනම නීතිමය පුද්ගලයෙක් (Separate Legal Entity) නිසා, සමාගමට ලෝන් එකක් හෝ ණයක් ගෙවන්න බැරි වුණොත් සාමාන්‍යයෙන් අයිතිකරුගේ ගෙදර, වාහනය වගේ පුද්ගලික දේපල වලට ඒ ණය යන්නේ නැහැ (පුද්ගලික ඇපයක් දීලා නැත්නම්).
Tax වාසිය – පුද්ගලික ආදායම් බද්ද (Personal Income Tax) ගෙවන්නේ බදු සීමාව ඉක්මවන පුද්ගලික ආදායමට. ඒත් Pvt Ltd එකක Corporate Tax ගෙවන්නේ සමාගමේ ශුද්ධ ලාභයට (Net Profit) පමණයි.
බැංකු ණය සහ ආයෝජන ලබාගැනීම පහසුයි – සමාගමක් ලෙස ක්‍රියා කරන නිසා බැංකු ණය, ආයෝජකයන්ගේ මුදල් සහ වෙනත් මූල්‍ය පහසුකම් ලබාගැනීම සාමාන්‍යයෙන් පහසුයි.
නෑ.. වාසි ගොඩයි.උඹ ඇයි ඕක pvt ltd කරන්න හදන්නෙ?
මටනන් පේන එකම වාසිය සේවකයො නමට ආසාවෙ එන එක විතරයි.
ඌ කොහොමත් ඕක තනි පුද්ගල රෙජිස්ටර් කරල ඇත්තෙ. එතකොට ඔය වාසි නෑ.රෙජිස්ටර් කිරීම ඉක්මන් – තනි පුද්ගල Business Registration (BR) එකක් ගන්නවාට වඩා බොහෝ වෙලාවට දවස් 2–3ක් ඇතුළත Pvt Ltd එකක් රෙජිස්ටර් කරගන්න පුළුවන්. රස්තියාදු වීමත් අඩුයි.
Tax වාසිය – පුද්ගලික ආදායම් බද්ද (Personal Income Tax) ගෙවන්නේ බදු සීමාව ඉක්මවන පුද්ගලික ආදායමට. ඒත් Pvt Ltd එකක Corporate Tax ගෙවන්නේ සමාගමේ ශුද්ධ ලාභයට (Net Profit) පමණයි.
තනි තැනක සේවකයො දෙතුන් දෙනෙක් එක්ක අවුරුදු ගානක් තිස්සෙ කරන් යන ප්‍රෙස් එකක් වගේ බිස්නස් එකකට ණය liability එක ඇරුනම මොනවද තියෙන වාසි?නෑ.. වාසි ගොඩයි.
Expansion එකකට යන්න හදන්නෙ නේද?තනි තැනක සේවකයො දෙතුන් දෙනෙක් එක්ක අවුරුදු ගානක් තිස්සෙ කරන් යන ප්‍රෙස් එකක් වගේ බිස්නස් එකකට ණය liability එක ඇරුනම මොනවද තියෙන වාසි?
ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමාගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.
Try this https://drc.gov.lk/en/ප්‍රෙස් එක Pvt Ltd කරගන්න ඕන. සමාගම් ලේකම් කෙනෙකුට කියලා කරගන්න ඒකද පහසු. නැත්නම් අපිටම කරගන්න පුලුවන්ද? දෙන්න ඕන ඩොකියුමන්ට් මොනවද? ප්‍රෙස් එකත් එක්කම අලුත් වැඩක් පටන් ගන්න යන්නේ. ඒවට Bank වැඩ වලට Pvt Ltd කරගත්තොත් හොදයි කියලා හිතෙනවා.