මල්ල යට දාඩියට පිච්චිලා බන්. අල්ලද්දී කරවල වගේ. baby cream සෙට් ද?
https://www.expresschemist.co.uk/sweat-rash-advice.html" දාඩියට පිච්චිලා" Dude WHAT
Since when does sweat corrode the freaking SKIN
Kasanawa... Owataවැනිලා වැල් නැද්ද හොයා ගන්න ගෙවල් පැත්තේ, තියනවා නන් ඒවගේ කොළ කඩලා, එකේ ජුස් එක ගාන්න, මටත් කීවේ සිංහල වෙදෙක්
නැ මචං . ඒවා තියෙන්නේ කෑගල්ල පැත්තේ නේ?වැනිලා වැල් නැද්ද හොයා ගන්න ගෙවල් පැත්තේ, තියනවා නන් ඒවගේ කොළ කඩලා, එකේ ජුස් එක ගාන්න, මටත් කීවේ සිංහල වෙදෙක්
කසන්නේ නැ . කබර හම වගේ වෙලා. මට නං අව්ලක් නැ . අරවට සෙට් උනාම ලැජ්ජයි වගේ.Candid-B ගාන්න![]()
කසන්නේ නැ . කබර හම වගේ වෙලා.
කබර හම වගේ තියෙද්දි තමයි බන් ගෑනු ආස.කසන්නේ නැ . කබර හම වගේ වෙලා. මට නං අව්ලක් නැ . අරවට සෙට් උනාම ලැජ්ජයි වගේ.
උන් දෙන්නා කබරයො දෙන්නෙක් නෙමෙයිනෙ බන්.
මටත් ආසයි බන් පෑඩ් එකක් ලංකට් එක අස්සෙ දාන් ඉන්න. කුච් කුචි සොෆ්ට් එකට තියෙයි නේද ? නැගලම තියෙයි දවසෙම.පෑඩ් එකක් අලවගනින් , දාඩිය උරාගනී ඒකට![]()
කැරි වැඩ කරන්න පුරුදුවෙන්න එපා. මීට වැනිල වගාකරුවෙක්.වැනිලා වැල් නැද්ද හොයා ගන්න ගෙවල් පැත්තේ, තියනවා නන් ඒවගේ කොළ කඩලා, එකේ ජුස් එක ගාන්න, මටත් කීවේ සිංහල වෙදෙක්
kela htto kelaමල්ල යට දාඩියට පිච්චිලා බන්. අල්ලද්දී කරවල වගේ. baby cream සෙට් ද?
Eczema ද දන්නෙ නෑ.අල්ලද්දී කරවල වගේ.