(18+) රස්නි කාලෙට ගැජට් එකේ ගාන්නේ මොනවද උබල?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,369
    113
    Bandarawela
    වැනිලා වැල් නැද්ද හොයා ගන්න ගෙවල් පැත්තේ, තියනවා නන් ඒවගේ කොළ කඩලා, එකේ ජුස් එක ගාන්න, මටත් කීවේ සිංහල වෙදෙක්
    නැ මචං . ඒවා තියෙන්නේ කෑගල්ල පැත්තේ නේ?

    Candid-B ගාන්න‍ 🤷‍♂️
    කසන්නේ නැ . කබර හම වගේ වෙලා. මට නං අව්ලක් නැ . අරවට සෙට් උනාම ලැජ්ජයි වගේ.
    ------ Post added on Jul 31, 2026 at 9:09 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113

    කසන්නේ නැ . කබර හම වගේ වෙලා.

    Types of Sweat Rash​

    There are several classified types of sweat rash (miliaria).
    • Miliaria rubra is the most commmon form of miliaria and the one most likely to be referred to as sweat rash, heat rash or prickly heat. In cases of miliaria rubra, the sweat ducts become blocked deep in the epidermis, causing sweat to seep into the deeper layers of outer skin and cause inflammation. The symptoms of miliaria rubra are the same as the symptoms given above, i.e., sore, red skin, small, bumpy red spots forming a rash and sensations of itching or prickliness. A lack of sweating (anhidrosis) can also be apparent in the affected area. The rash can appear in several areas of the body at once.

    • Miliaria crystallina is perhaps the least bothersome form of sweat rash. The sweat ducts become blocked towards the surface of the skin, creating a rash of small, clear blister-like spots that resemble beads of sweat. In most cases there will be little or no itching and the spots will disappear within a few hours.

    • Miliaria profunda is the most severe form of sweat rash and also the least common. The sweat ducts become blocked deep down in the structure of the sweat gland, in the dermis (the middle layer of skin). This causes the sweat to leak into the deeper layers of skin, creating a flesh-coloured rash with bigger bumps but little itching. With this type of heat rash, the risk of heat exhaustion is greater.
     
    • Like
    Reactions: san2d3 and Asmodeus

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,852
    2
    54,517
    113
    කබර හම වගේ තියෙද්දි තමයි බන් ගෑනු ආස. 🤷‍♂️

    jf56Tc.png
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,764
    1
    60,485
    113
    Mother Earth
    උන් දෙන්නා කබරයො දෙන්නෙක් නෙමෙයිනෙ බන්. 🤷‍♂️
    images


    පෑඩ් එකක් අලවගනින් , දාඩිය උරාගනී ඒකට :rolleyes:
    මටත් ආසයි බන් පෑඩ් එකක් ලංකට් එක අස්සෙ දාන් ඉන්න. කුච් කුචි සොෆ්ට් එකට තියෙයි නේද ? නැගලම තියෙයි දවසෙම. 🤷‍♂️
    ------ Post added on Jul 31, 2026 at 9:48 PM
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Bro, use loose cotton underwear. don't use tight garments or underwear. If you think that those rashes have no specific itchy feeling, it's better to consult a dermatologist since normal rashes have exceptional itchy feelings that people tend to scratch affected parts until they bleed. So this must be something else.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,092
    7,784
    113
    Galaha
    සිද්ධාලේප.
    වින්ටොජිනෝ.
    වෙන්ඩෝල් බාම්.
    ඇක්ස් ඔයිල්.

    පොඩි උන්ගෙනම් ගානව happynap කියල ක්‍රීම් එකක් ඒකවත් ගාපන් දාඩියට රෑශ් වගේ එන ඒවට ඒක ගාන්නේ. zinc oxide තියෙන ක්‍රිම් එකක්
    ------ Post added on Jul 31, 2026 at 10:00 PM

    වැනිලා වැල් නැද්ද හොයා ගන්න ගෙවල් පැත්තේ, තියනවා නන් ඒවගේ කොළ කඩලා, එකේ ජුස් එක ගාන්න, මටත් කීවේ සිංහල වෙදෙක්
    කැරි වැඩ කරන්න පුරුදුවෙන්න එපා. මීට වැනිල වගාකරුවෙක්. :LOL:
    ------ Post added on Jul 31, 2026 at 10:03 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    ටික කාලෙකින් උබට වෙන්න පුළුවන් worse ම දේ තමා උබේ කකුල් අස්සෙ gadget එකට වෙනකන් fungus හැදෙන්න පටන් ගන්න එක දිගටම ඕක තිබ්බොත්. දැනටම fungus වලට ඕන කරන environment එක ඔතන හැදිල ඉවරයි උබ කියන විදිහට. අල්ලදි කරවල වගේ නං දැනටමත් හැදිලද දන්නෙත් නෑ.

    ඕක රස්නෙ කාලෙ නිසාම විතරක් එන එකක් නෙමේ. ඇගෙත් වෙනස්කම් වෙලා තියෙන්න ඕන. උබේ ඇග ඇතුල heat එක වැඩි වෙලා වෙන්න පුළුවන් ටිකක් වැඩිපුර. අර කියන්නෙ ඇග උශ්නයි කියල ඒක. වතුර බොනව අඩු වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා ඕකෙන් වැලකෙන්න වැඩ දෙක තුනක්ම කරන්න වෙනව කැමත්තෙන් හෝ අකමැත්තෙන්. නැත්තන් කුණු වෙලා වගේ ගඳ ගහන්න පටන් අරන් හම ගිහින් වගේ fungus හැදිල කස කස ඉන්න වෙනව for sure.

    මුලින්ම කරන්න තියෙන්නෙ water intake එක දවසට at least 2 liter ගහන්නම වෙනව. ඒක තමා minimum. 3 liter යන්න try කරපන්. ඇග නිවෙන කෑම සතියට දවස් දෙක තුනක් කන්න වෙයි. මුං ඇට වගේ ඔය සීතල කෑමක්. රනවරා මල් අනන් මනන් තව කස කසා ඇටත් සතියට දෙපාරක් වගේ බොන්න හැමදාම නැතුව.

    අනිත් දේ උබ ගෙදරටත් ඉන්නෙ ජොකා දාගෙන ඒකට short trousers වගේ ඇදගෙන නං ගෙදර ඉන්න වෙලාවට සරමට බැහැපන් සිවිල් පිට. ඒකෙන් ඔය දාඩිය දාන කේස් එක 90%ක්ම නැති වෙනව.
    ඉස්සර මමත් ගෙදරට shorta දාගෙන හිටියෙ. ඒත් මගෙ වැඩත් එක්ක දවසෙන් බාගෙකටත් වඩා ඉදගෙන ඉන්නෙ රත් වෙනව යට. පස්සෙ ගෙදර ඉන්න වෙලාවට ඕන එකක් කියල සරමට බැස්ස හැබැයි nylon නෙමේ හොද cotton ඒව. ඒකෙන් වැඩේ 95%ක්ම හරි ගියා.