Civil vs IT

shenat

Well-known member
  • May 13, 2007
    58,388
    86,638
    113
    ආශ්චර්යමත් රටක
    Don’t choose IT if you have no passion for tech.

    Why only for IT?
    That applies for everything. Like this 👇🏻

    Don’t choose Civil if you have no passion for Civil Engineering.

    මේ වෙලාවෙ CS කරන්න කැමති එකෙක්ට CS කරන්නත් Civil Engineering වලට කැමති එකෙක්ට Civil කරන එකත් තමයි හොඳම.

    “කැමැත්ත” කියන එක හොයාගන්න එක තමයි අමාරු.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,710
    23,376
    113
    Civil ගැන මම ලොකුවට දන්නෙ නෑ හැබැයි මම ඔය වගේ field වල දකින ලොකුම වාසිය ඒවයෙ IT වගේ hustle culture එකක් නෑ.
    ඒ කියන්නෙ daily update වෙවී අලුත් technologies ඉගෙන ගෙන හැමදාම ගහන ගහන කෝඩ් එකට සර්ච් කර කර ඔලුව කර වෙනකන් solutions හොයන්න වෙන්නෙ නෑ.

    ගොඩක් ෆීල්ඩ් වල කාලෙත් එක්ක දැනුම එකතු වෙලා එන්න එන්න වැඩේ ලේසි වෙනව. සමහරවිට කාලයක් යද්දි එකම දේ රිපීට් කරන්න තියෙන්නෙ.
    ඩොක්ටර් කෙනෙක් ගනින්කො. ඌට කාලයක් ගියාට පස්සෙ අහලවත් නැති දෙයක් අලුතෙන්ම හොයන්න වෙන සම්භාවිතාව අඩුයි. (රිසර්ච් පේපර් ටිකක් කියවල අප්ඩේට් එකේ ඉඳියි උපරිම). ඒත් IT උන්ට ඕක daily life එක.
    අරුන්ට වැඩ ලේසි වෙනව, සැලරි එකත් එන්න එන්න වැඩි වෙනව.
    IT තරන් සැලරි එකක් ඉතින් හම්බෙන් නැති වෙන්න පුලුවන් .
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,109
    1,434
    113
    Why only for IT?
    That applies for everything. Like this 👇🏻

    Don’t choose Civil if you have no passion for Civil Engineering.

    මේ වෙලාවෙ CS කරන්න කැමති එකෙක්ට CS කරන්නත් Civil Engineering වලට කැමති එකෙක්ට Civil කරන එකත් තමයි හොඳම.

    “කැමැත්ත” කියන එක හොයාගන්න එක තමයි අමාරු.

    Many choose IT for money. I know students who changed from Bio stream to Maths stream just to be an SE due to the salary hike during covid. No one chooses civil for money. (Btw, I’m an IT person and I have no clue why people choose civil. Thats a different story)

    So my point is, you will be doomed if you choose IT for money now. So choose it only if you have a passion for tech. Money is not guaranteed anymore, unless you are a born tech guy with a passion to learn about tech. The learning never stops. You’ll have to learn new things even when you have 10-15 years of experience. Otherwise the juniors will surpass you. I’ve seen that happen. I’ve seen people woth so much experience struggling in this field when they have children and commitments, and have no time to learn. If you do it without liking it, you will be burnt out and depressed soon. If you have the passion, you will thrive.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,420
    113
    පේමන්ට් එකේ.

    Another passion hypothesis argument. Bro, that's called the Passion Hypothesis. Read this book. you'll understand why simply having a passion for your career doesn't work anymore. It includes a lot of case studies showing that passion isn't what helps you succeed in a field. That idea is a myth. Total bullshit.

    Please don't mislead people

    Fun fact. This was written by a computer professor. So he knows what's going in the IT field.

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,420
    113
    පේමන්ට් එකේ.
    dan nehe,
    hebey ithin IT walata wada civil lesi eti. IT hemadama venas venawane.
    යකෝ IT වගේ Trial and error නෑ සිවිල් වල. එක පාරයි. Concrete එකක් දැම්මොත්, ආයේ Ctrl + Z ගහලා වෙන අනුපාතෙකින් දාන්න බෑ. අනික Design ඉන්ජිනියර් කෙනෙක්ගේ Calculation එකක් වැරදුණොත් මිනිස්සු 100000 ගාණක ජීවිත නැතිවෙන්න පුලුවන්. ජීවිත එක්ක තියෙන Risk එක වැඩියි. ඒකයි මේවා High entry barriers තියෙන ෆීල්ඩ් කියන්නේ. Natural frequencies නිසා පාලම් කැඩිච්ච සීන් තියෙනවා. එතනම ජීවිත කීයක්ද? UDEMY කෝස් එකකුයි, ලැප් එකකුයි ඉන්ටනෙට් කනෙක්ෂන් එකකුයි තියෙනවනම් සොෆ්ට්වෙයාර් එකක් අටවගන්න පුලුවන් වගේ ලේසි වැඩක් නෙවේ. ඒකයි මේවා Replace කරන්න අමාරු.
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    494
    83
    EaRtH
    Very hard to recruit a civil engineer these days with at least 2,3 years experience, even NDT/ HND buggers are hard to find. I dont know what the fuck happened to them, I guess many are aboard or already employed, or being outsourced by foreign design firms. getting very few CVs. It will get worse as port city and highway projects are just getting started... So I guess tables have turned.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,159
    1,420
    113
    පේමන්ට් එකේ.
    Very hard to recruit a civil engineer these days with at least 2,3 years experience, even NDT/ HND buggers are hard to find. I dont know what the fuck happened to them, I guess many are aboard or already employed, or being outsourced by foreign design firms. getting very few CVs. It will get worse as port city and highway projects are just getting started... So I guess tables have turned.
    @shenat මම කිව්වේ. දැන් තත්ත්වේ ගොඩක් වෙනස්.