1xbet අැතුළු සූදු වෙබ් අඩවි 24කට ශ්‍රී ලංකාව තුළ තහනමක්..🔴

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    අපි දන්න කොල්ලෙක් ඌ මෙඩිකල් රෙෆ් කෙනෙක් ඕවගේ ඔට්ටු දාලා අන්තිමේදී ලමයට ඔපරේෂන් එකක් කරන්න කියලත් සල්ලි එකතු කරලා ඒවත් ඔට්ටු දාලා නැති කරගෙන ගෙදර ගෑනු කෙනායි ලමයි දෙන්නයිවත් අතෑරලා ඉඳල අන්තිමේදී පිස්සු වගේ හැදිලා දැන් ටික කාලෙකට කලින් මලා. දන්න එකෙක්ටවත් ඕව කරන්නෙපා කියන්න මහ විනාසයක් මේව නම්. රජය මේ ගත්තු තීරණය වීපීඑන් දාලා යන්නත් බැරි වෙන්නම බ්ලොක් කලා නම් ලොකු දෙයක්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,369
    1
    17,088
    113
    −273.15°C
    අපි දන්න කොල්ලෙක් ඌ මෙඩිකල් රෙෆ් කෙනෙක් ඕවගේ ඔට්ටු දාලා අන්තිමේදී ලමයට ඔපරේෂන් එකක් කරන්න කියලත් සල්ලි එකතු කරලා ඒවත් ඔට්ටු දාලා නැති කරගෙන ගෙදර ගෑනු කෙනායි ලමයි දෙන්නයිවත් අතෑරලා ඉඳල අන්තිමේදී පිස්සු වගේ හැදිලා දැන් ටික කාලෙකට කලින් මලා. දන්න එකෙක්ටවත් ඕව කරන්නෙපා කියන්න මහ විනාසයක් මේව නම්. රජය මේ ගත්තු තීරණය වීපීඑන් දාලා යන්නත් බැරි වෙන්නම බ්ලොක් කලා නම් ලොකු දෙයක්.
    උඹලට ආදරේට නෙවෙයි බ්ලොක් කරේ, රජයට ටැක්ස් එක හම්බෙන්නේ නැති නිසා.
    එහෙනම් Betss, Stbet ටිකත් බ්ලොක් කරන්න එපැයි.
    ඒවා ගානට වැඩ කරනවා තාමත්. 😂
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,306
    8,271
    113
    Galaha
    53e7efefc1adec80e9cfadf14e85f1ee.jpg
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,657
    13,335
    113
    🤍
    බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, ශ්‍රී ලංකාව තුළ පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇත.

    සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්ය.

    ඒ අනුව අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

    sAip7RU.png

    rmVWpxf.png
    man nipuni wa tok krl gahanawa :yes: :frown:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපත්‍ර ලබාගැනීමකින් තොරව නීතිවිරෝධී ලෙස අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ සේවාවන් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි 24කට, ශ්‍රී ලංකාව තුළ පිවිසීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

    මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය විසින් 2025 අංක 17 දරන සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනතේ ප්‍රතිපාදන සහ බලතල ප්‍රකාරව කරන ලද දැනුම්දීමකට අනුව මෙම නියාමන පියවර ගෙන ඇත.

    සූදු ක්‍රීඩා නියාමන අධිකාරී පනතේ 15, 16 සහ 18 වගන්ති යටතේ නියමිත වලංගු බලපත්‍ර ලබාගැනීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල සූදු සේවාවන් පවත්වාගෙන යාම සහ ප්‍රවර්ධනය කිරීම පනතේ 44 වගන්තිය ප්‍රකාරව වරදක් මෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්ය.

    ඒ අනුව අදාළ නීතිවිරෝධී වෙබ් අඩවි වෙත ශ්‍රී ලංකාව තුළ සිට පිවිසීම වැළැක්වීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

    sAip7RU.png

    rmVWpxf.png
    ඩිජිටල් ඇමතිගේ ලේකම්ට ලියුමක් සිංහලෙන් ගහන්න බැරිද