IT is DEAD? Mega Thread

Aiden Pearce

Well-known member
  • Aug 4, 2025
    1,124
    1,851
    113
    කෙල වෙලාද ?

    නෑ

    මේකට උත්තරේ තියෙන්නෙ පරිණාමවාදයේ.

    පරිසර සාදක වෙනස් වෙනකොට ඒකත් එක්ක පවතින්න පුලුවන් ජීවීන් ඉතුරු වෙලා අනික් අය විනාශයට පත් වෙනව.

    දැන් කොරෝන බබල් එකත් එක්ක ආව ලොකු රැල්ලක් හුගක් ඉන්ඩර්ස්ට්රීස් වැටුන නිසා ගොඩක් ඒවගෙ ඉන්වෙස්නම්න්ස්ට් අඩු කරල IT Companies වල ඉන්වෙස්ට් කරා ඒකත් එක්කම කම්පැනි ඉක්මනට Scale Up කරා කොල්ලයි බල්ලයි ඔක්කොම කම්පැනි අස්සෙ දැන් වෙද්දි හිතපු දේ උනේ නෑ සහ අනික් ඉන්ඩස්ට්රීස් ආයි Back to normal වෙන්න ගත්ත ඔන්න එතකොට අර investors සේරම ඒවට ගියා. දැන් අර තිබ්බ විදියම තමා Oversupply එකක් තියෙන්නෙ ඕකත් දැන් අඩුවෙලා යාවි තව අවුරුදු දෙකකින්. IT was never dead it was oversupplied by fucking universities faking a great income in near future.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,140

    ඔව් සරල කතාව pandemic+economic crisis එක වෙලාවෙ සුපිරියටම resilience පෙන්නුවෙ IT කියලා දැක්ක ගෝතයෝ කිසිම හැකියාවක් නැතුව ආසාවක් නැතුව ඕන කමක් නැතුව IT වලට බහින්න ගියා. ඒකෙන් job market එක saturate උනා. ඔය වැඩියෙන්ම ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ ඒවගේ උන් තමා. ඕකත් ටික කාලයි. පස්සෙ stable වෙලා යනවා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,284
    8,657
    113
    It's new technologies which transform most of the industries (Eg:- defense: drones, transport: EV). So whether it's hardware or software, things will evolve continuously. Therefore obviously people who work in technologies have to adapt to the continuous cycle of change.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,704
    25,814
    113
    අපේ වගේ High entry barrier එකක් තියෙන field එකකට, IT වගේ අඩු කුලේ Low entry barrier field වල එවුන්ව නම් වද්දගන්නේ නෑ බං. 😂😂😂 එහෙම එන්නත් බෑ 😂😂😂. ඒක නොදන්න උඹලා වගේ අය මේ විදිහට ත්‍රෙඩ් දානවා 😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,361
    100,239
    113
    ඔව් සරල කතාව pandemic+economic crisis එක වෙලාවෙ සුපිරියටම resilience පෙන්නුවෙ IT කියලා දැක්ක ගෝතයෝ කිසිම හැකියාවක් නැතුව ආසාවක් නැතුව ඕන කමක් නැතුව IT වලට බහින්න ගියා. ඒකෙන් job market එක saturate උනා. ඔය වැඩියෙන්ම ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ ඒවගේ උන් තමා. ඕකත් ටික කාලයි. පස්සෙ stable වෙලා යනවා.
    Civil කරපු අය ගොඩක් මාරු උනා ඒ කාලේ. දැන් ආයේ civil වලට යන්න plan කරනව ඇති.
     
    • Like
    Reactions: Emarald

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,124
    1,851
    113
    අපේ වගේ High entry barrier එකක් තියෙන field එකකට, IT වගේ අඩු කුලේ Low entry barrier field වල එවුන්ව නම් වද්දගන්නේ නෑ බං. 😂😂😂 එහෙම එන්නත් බෑ 😂😂😂. ඒක නොදන්න උඹලා වගේ අය මේ විදිහට ත්‍රෙඩ් දානවා 😂😂😂
    oya barrier eka udata wela tea ekak bila sape inna
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,669
    113
    ඉස්සරහට තේ හදන කොල්ලා වගේ ඔෆිස් එකට එකෙක් ගත්තාම ඇති 🤌
     
    • Sad
    Reactions: Emarald

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව් සරල කතාව pandemic+economic crisis එක වෙලාවෙ සුපිරියටම resilience පෙන්නුවෙ IT කියලා දැක්ක ගෝතයෝ කිසිම හැකියාවක් නැතුව ආසාවක් නැතුව ඕන කමක් නැතුව IT වලට බහින්න ගියා. ඒකෙන් job market එක saturate උනා. ඔය වැඩියෙන්ම ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ ඒවගේ උන් තමා. ඕකත් ටික කාලයි. පස්සෙ stable වෙලා යනවා.
    ඉතින් ඕයි, උඹ ඔය කියපු එකෙන් කියවෙන්නේ, At the end of the day, කොහේවත් IT වලට කිසිම අදාලත්වයක් නැති Degree කෑල්ලක් ගත්ත එවුන්, IT කම්පැනි එකක තියෙන Interview එකකට Face කරලා, උන්ට Convince කරලා තියෙනවා, මට කිසිම අදාලත්වයක් නැති Degree එකක් තිබ්බට, අවුරුදු 4ක IT degree එකක් ගත්ත එකෙක් කරපු වැඩ කරන්න පුලුවන් කියලා (With salary). ඔතනින් එහාට ආයේ IT industry එක ගැන කථා කරන්න දෙයක් තියෙනවද බං?

    Civil කරපු අය ගොඩක් මාරු උනා ඒ කාලේ. දැන් ආයේ civil වලට යන්න plan කරනව ඇති.
    ------ Post added on Aug 12, 2026 at 9:49 AM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    ඇයි දැන් කවුරුවත් government එකෙන් companies වලට ගැහුව 30% tax එක ගැන කතා කරන්නෙ නැත්තෙ
    ඔක්කොම ජොබ් ටික ලංකාවෙන් ගැලවිලා ඉන්දියාවට යන්න ඕකත් හේතුවක් නෙමේද?
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,124
    1,851
    113
    ඉතින් ඕයි, උඹ ඔය කියපු එකෙන් කියවෙන්නේ, At the end of the day, කොහේවත් IT වලට කිසිම අදාලත්වයක් නැති Degree කෑල්ලක් ගත්ත එවුන්, IT කම්පැනි එකක තියෙන Interview එකකට Face කරලා, උන්ට Convince කරලා තියෙනවා, මට කිසිම අදාලත්වයක් නැති Degree එකක් තිබ්බට, අවුරුදු 4ක IT degree එකක් ගත්ත එකෙක් කරපු වැඩ කරන්න පුලුවන් කියලා (With salary). ඔතනින් එහාට ආයේ IT industry එක ගැන කථා කරන්න දෙයක් තියෙනවද බං?
    ehema gaththe na gotha nigantayo un degree hari self study karala hari thama gaththe munam iganagena na WAGAY
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    ඇයි දැන් කවුරුවත් government එකෙන් companies වලට ගැහුව 30% tax එක ගැන කතා කරන්නෙ නැත්තෙ
    ඔක්කොම ජොබ් ටික ලංකාවෙන් ගැලවිලා ඉන්දියාවට යන්න ඕකත් හේතුවක් නෙමේද?
    Meka hethuwak thama meke wai hariyak inne Dobi set eka nisa saddayak na
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901

    meeka aththak