රටේ රාළගේ/ රතු මිරිස් සංගමයේ අනුගාමිකයෝ ඉන්නවද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,304
    28,032
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කැස්සත් තියෙනව දැන්ටික දවසක ඉඳලා. මේකට හරියන්නෙ පාවට්ටා සූකිරි පැනියද වෙන මොකක් හරිද? දැන් පොඩ්ඩක් පැසවලා වගේ.
    Antibiotic දෙකක් ගත්තා ඒත් මේ මගුල අඩු වෙන පාටක් නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,184
    15,918
    113
    35
    Spain
    දොස්තර මහතේක්ට කියලද බෙහෙත් ගත්තේ? ආපහු හම්බවෙලා කියපන් සනීප වුනේ නැහැ කියල. එතකොට ටෙස්ට් ටිකක් දෙවි කරන්න.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,200
    5,924
    113
    කැස්සත් තියෙනව දැන්ටික දවසක ඉඳලා. මේකට හරියන්නෙ පාවට්ටා සූකිරි පැනියද වෙන මොකක් හරිද? දැන් පොඩ්ඩක් පැසවලා වගේ.
    Antibiotic දෙකක් ගත්තා ඒත් මේ මගුල අඩු වෙන පාටක් නෑ.
    ලගම පන්සලේ ලොකු හාමුදුරුවො බැහැදකින්න. :lol:
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,200
    5,924
    113
    Lung cancer stage 4

    6 weeks wage thiyenne, athal eke idapan
    මටත් දැන් අවුරුදු 34 විතර ඉදල අවුරුද්දට 2, 3 පාරක් ඔහොම හැදෙනව. තව කොච්චර කල් ඉන්න පුලුවන් වෙයිද? :rofl: