මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    මම මේකේ දෙයක් ඇහුවාම සමහරු මාව අධෛර්යමත් කරන්න කතා කරන්නේ ඇයි මචන්ලා එහෙම ?

    ඒ වගේමයි මම ගොඩක් අයට ලොකුවට සිංහලෙන් Type කරලා පිටු ගනම් P.M කරනවා අමාරුවෙන් , උදව් ඉල්ලනකොට එත් මම thread එකක් දැම්මට පස්සේ එහෙම මගෙන් උදව් ගත්ත සමහරු මම කියන්නේ බොරු කියලා Reply දාලා යනවා , මම කියන කතා ෆේස් බුක් එකේ Page එකක් හදලා දැම්මා නම් හරි කියනවා හිතට කොචර වේදනා ද එහෙම කරනකොට. අය කෙනක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ එහෙම කරනකොට. මම උදව් කරලා උදව් ඉල්ලන්නේ නැහැ එත් එහෙම හිත රිදෙන වැඩ කරන්න එපා ඔයාලා වෙනුවෙන් කෙනක් දෙයක් කලානම් ඔයාලට දෙයක් කරන්න බැරිනම් මොනවත් නොකියා ඉන්න.

    මේක ඉස්සර වගේ නමේ දැන් මේකට එන එක අඩු කරන්න වෙනවා , මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

    ප්‍රශ්නයක් මේක දැම්මාම ඒ ප්‍රශ්නය වැඩි වෙන එක විතරයි මේකේ වුනේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,900
    113
    මම මේකේ දෙයක් ඇහුවාම සමහරු මාව අධෛර්යමත් කරන්න කතා කරන්නේ ඇයි මචන්ලා එහෙම ?

    ඒ වගේමයි මම ගොඩක් අයට ලොකුවට සිංහලෙන් Type කරලා පිටු ගනම් P.M කරනවා අමාරුවෙන් , උදව් ඉල්ලනකොට
    එත් මම thread එකක් දැම්මට පස්සේ එහෙම මගෙන් උදව් ගත්ත සමහරු මම කියන්නේ බොරු කියලා Reply දාලා යනවා , මම කියන කතා ෆේස් බුක් එකේ Page එකක් හදලා දැම්මා නම් හරි කියනවා හිතට කොචර වේදනා ද එහෙම කරනකොට. අය කෙනක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ එහෙම කරනකොට.

    මේක ඉස්සර වගේ නමේ දැන් මේකට එන එක අඩු කරන්න වෙනවා , මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

    ප්‍රශ්නයක් මේක දැම්මාම ඒ ප්‍රශ්නය වැඩි වෙන එක විතරයි මේකේ වුනේ
    ඉතින් පකටද හුත්තො පුකේ ඇරන් ආයි ආයි මේකටම රිංගන්නෙ. :sneaky: :sneaky:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    ඉතින් පකටද හුත්තො පුකේ ඇරන් ආයි ආයි මේකටම රිංගන්නෙ. :sneaky: :sneaky:
    යන්න තැනක් නැති නිසා අයෙ අයෙ එන්න හිතෙනවා එක නිසා එන්නේ , සිමා කරන්න වෙනවා එන එක කොහොම හරි

    පෙර කල පව් . ගිය ආත්මේ අනිත් උන්ගේ ත්‍රෙඩ් වලට ඇවිත් හාලා තියනව උබ .
    එතකොට එළකිරි නැතුව ඇති
    ------ Post added on Sep 9, 2026 at 11:44 PM
     
    nidarsha91

    Well-known member
  • Screenshot 2026-09-09 at 23.45.35.jpg

    Apple pen supported foldable device eka aaawa machan. Dan parana magul amathaka karapan
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,206
    3,170
    113
    මම මේකේ දෙයක් ඇහුවාම සමහරු මාව අධෛර්යමත් කරන්න කතා කරන්නේ ඇයි මචන්ලා එහෙම ?

    ඒ වගේමයි මම ගොඩක් අයට ලොකුවට සිංහලෙන් Type කරලා පිටු ගනම් P.M කරනවා අමාරුවෙන් , උදව් ඉල්ලනකොට එත් මම thread එකක් දැම්මට පස්සේ එහෙම මගෙන් උදව් ගත්ත සමහරු මම කියන්නේ බොරු කියලා Reply දාලා යනවා , මම කියන කතා ෆේස් බුක් එකේ Page එකක් හදලා දැම්මා නම් හරි කියනවා හිතට කොචර වේදනා ද එහෙම කරනකොට. අය කෙනක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ එහෙම කරනකොට. මම උදව් කරලා උදව් ඉල්ලන්නේ නැහැ එත් එහෙම හිත රිදෙන වැඩ කරන්න එපා ඔයාලා වෙනුවෙන් කෙනක් දෙයක් කලානම් ඔයාලට දෙයක් කරන්න බැරිනම් මොනවත් නොකියා ඉන්න.

    මේක ඉස්සර වගේ නමේ දැන් මේකට එන එක අඩු කරන්න වෙනවා , මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

    ප්‍රශ්නයක් මේක දැම්මාම ඒ ප්‍රශ්නය වැඩි වෙන එක විතරයි මේකේ වුනේ
    Ube prashna ma meke danne nathuwa wadagath threads ehemath dapan?

    Like informative ones?
     
    AdoMageHitha

    Junior member
  • Jul 26, 2026
    37
    19
    8
    මම මේකේ දෙයක් ඇහුවාම සමහරු මාව අධෛර්යමත් කරන්න කතා කරන්නේ ඇයි මචන්ලා එහෙම ?

    ඒ වගේමයි මම ගොඩක් අයට ලොකුවට සිංහලෙන් Type කරලා පිටු ගනම් P.M කරනවා අමාරුවෙන් , උදව් ඉල්ලනකොට එත් මම thread එකක් දැම්මට පස්සේ එහෙම මගෙන් උදව් ගත්ත සමහරු මම කියන්නේ බොරු කියලා Reply දාලා යනවා , මම කියන කතා ෆේස් බුක් එකේ Page එකක් හදලා දැම්මා නම් හරි කියනවා හිතට කොචර වේදනා ද එහෙම කරනකොට. අය කෙනක් ට උදව් කරන්න හිතෙන්නේ නෑ එහෙම කරනකොට. මම උදව් කරලා උදව් ඉල්ලන්නේ නැහැ එත් එහෙම හිත රිදෙන වැඩ කරන්න එපා ඔයාලා වෙනුවෙන් කෙනක් දෙයක් කලානම් ඔයාලට දෙයක් කරන්න බැරිනම් මොනවත් නොකියා ඉන්න.

    මේක ඉස්සර වගේ නමේ දැන් මේකට එන එක අඩු කරන්න වෙනවා , මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

    ප්‍රශ්නයක් මේක දැම්මාම ඒ ප්‍රශ්නය වැඩි වෙන එක විතරයි මේකේ වුනේ
    Pimiyek weyan pako.athagala balapn ata deka tiyenwd kiyalaa.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    ආත්මේ මාරු කරන්න කලින් කරපුවා තමයි ඔය පල දෙන්නේ .
    මම ෆේක් වලින් හිටියේ නැහැ බන් මේකේ ඇත්ත නමින් ම හිටියේ
    2015 මම මේකට ආවේ
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,206
    3,170
    113
    කලින් දැම්ම බන් එත් මේකේ අයට ඒවා වැඩක් නැහැ
    Mata pena widiyata ubata hamadama prashna. Uba minissu ekka wada karaddi anagannawa.

    Eka nisa meke un ubawa bully karana level ekata awith tiyenne.

    Mathakada iskole yana kaleth class eke ohoma un hitiya?
     
    • Like
    Reactions: Tricle_Buwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    ඒ උනාට උබ ෆේක් වලින් ඇවිත් උබට බනින උන්ට බැනල යනවා නේද
    එහෙම කරන්නේ නැ බන්

    Mata pena widiyata ubata hamadama prashna. Uba minissu ekka wada karaddi anagannawa.

    Eka nisa meke un ubawa bully karana level ekata awith tiyenne.

    Mathakada iskole yana kaleth class eke ohoma un hitiya?
    මම එහෙම අනාගන්නේ නෑ හැබැයි මිනිස්සු සල්ලි අරන් මගේ වැඩ කරලා දෙන්නේ නෑ

    School යන කාලේ එහෙම ප්‍රශ්න තිබුණේ නෑ මට ඔයාට එහෙම හිතනවා ඇති දැන් වගේ කියල ඉස්සර එහෙම නැහැ ඉස්සර
    ------ Post added on Sep 10, 2026 at 12:11 AM
     
    Sen-lu

    Well-known member
  • උඹ අහන සමහර ප්‍රශ්න වල සිරා වැදගත්කමක් තියෙනව ඒවට හරි උත්තර ආවනම් ඒ උනාට උඹ හොඳ එකක් අහනකොට තව ගොං ප්‍රශ්න 10ක් ඇහුවාම කොමිටලයක් වෙනව.
     
    • Like
    Reactions: Nadun26

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,007
    1
    1,889
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    හැමදාම පුකේ ඇරන් අඩාගෙන ඇවිත් උදව් ඉල්ලල ත්රෙඩ් දාන්නෙ උබනෙ පොන්නයෝ . තොට පේන්නෙ මේකෙ අනික් උන් තොගෙන් උදව් ඉල්ලනව වගේද? ලොල් :D:D

    උබට තියෙන්නෙ Schizophrenia කියන මානසික රෝගි තත්වය.

    ඇස් ඇරල බලපන්, මෙකෙ අනික් උන් උබ වගේ පුකේ ඇරන් උදව් ඉල්ලල ත්රෙඩ් දානවද කියල බලහන්, හෙනම කලාතුරකින් එහෙම කවුරුහරි දාන්නෙ. තෝ ත්රෙඩ් එකක් දැම්මොත් ඒකෙ සමරිය වෙන්නෙ "කවුරුහරි පුකේ ඇරියා, අනේ මට උදව් කරන්න" කියන එකනෙ ඕයි. ලොල් :D:D

    අනික් එක උබෙන් කවුරුම හරි රුපියලක හරි උදව්වක් ඉල්ලල තියෙනම් උන්ට ගහන්න ඕනෙ බූවල්ලකින්. බල්ලෙක්ට ආප්පයක් අරන් දුන්නත් "මම උදව් කලා, මම උදව් කලා ගගා" මාසයක් ඒක කියවන එකානෙ උබ :lol::lol:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,060
    18,995
    113
    වෙලව තමයි මචං. සමහර කාල වල , සමහර මිනිස්සුන්ට කරන කියන දේවල් හරි යන්නෙ නෑ. කොච්චර උත්සහ කලත් ගොඩ එන්න බෑ. කවුරුත් උදවු කරන්නත් නෑ. හැබැයි ඒව සතපහකට ගානන් නැතිව තනියම සේරම කරන් ඔලුව උස්සන්න හැකියාව තියන එකා ටික කාලයක් යද්දි ඔය සේරම වෙනස් කරගන්නව. එතකොට වෙලාව ඉබේම හොද වෙලා.