මානසික තත්වය මාර විදියට වැටෙනවා මේකේ thread එකක් දැම්මාම

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,243
    12,779
    113
    38
    උඹ අහන සමහර ප්‍රශ්න වල සිරා වැදගත්කමක් තියෙනව ඒවට හරි උත්තර ආවනම් ඒ උනාට උඹ හොඳ එකක් අහනකොට තව ගොං ප්‍රශ්න 10ක් ඇහුවාම කොමිටලයක් වෙනව.
    ගොන් ප්‍රශ්න ඇහුවේ නැතත් thread එක දානකොට පලවෙනි Reply එකෙන් පටන් ගන්නේ සමහර thread වලට මානසික වැටුනාම දවසක් දෙකක් යනකම් ඕක ගැන හිත හිත ඉන්නවා බන් මම හෙන කනගාටුවක් එනවා හිතට පස්සේ අම්මා එක්ක කතා කරලා ඕක නැති කරගන්නේ මම අන්නත්වත් කියලා ඇති මේකේ මෙහෙම වුණා කියලා අම්මා මේකේ ඉන්නවා දැක්කොත් පැත්තකට වෙන්න කියනවා දැන් ඔය සීන් එක නිසා ඒ වගේම හයියෙන් Type කරනවා දිගටම Type කරගෙන ගියොත් සද්දේ ට එළකිරි එකේ ද බලන්න ආවා කියලා කියනවා.
    වෙලව තමයි මචං. සමහර කාල වල , සමහර මිනිස්සුන්ට කරන කියන දේවල් හරි යන්නෙ නෑ. කොච්චර උත්සහ කලත් ගොඩ එන්න බෑ. කවුරුත් උදවු කරන්නත් නෑ. හැබැයි ඒව සතපහකට ගානන් නැතිව තනියම සේරම කරන් ඔලුව උස්සන්න හැකියාව තියන එකා ටික කාලයක් යද්දි ඔය සේරම වෙනස් කරගන්නව. එතකොට වෙලාව ඉබේම හොද වෙලා.
    මම වගේ
    හැමදාම පුකේ ඇරන් අඩාගෙන ඇවිත් උදව් ඉල්ලල ත්රෙඩ් දාන්නෙ උබනෙ පොන්නයෝ . තොට පේන්නෙ මේකෙ අනික් උන් තොගෙන් උදව් ඉල්ලනව වගේද? ලොල් :D:D

    උබට තියෙන්නෙ Schizophrenia කියන මානසික රෝගි තත්වය.

    ඇස් ඇරල බලපන්, මෙකෙ අනික් උන් උබ වගේ පුකේ ඇරන් උදව් ඉල්ලල ත්රෙඩ් දානවද කියල බලහන්, හෙනම කලාතුරකින් එහෙම කවුරුහරි දාන්නෙ. තෝ ත්රෙඩ් එකක් දැම්මොත් ඒකෙ සමරිය වෙන්නෙ "කවුරුහරි පුකේ ඇරියා, අනේ මට උදව් කරන්න" කියන එකනෙ ඕයි. ලොල් :D:D

    අනික් එක උබෙන් කවුරුම හරි රුපියලක හරි උදව්වක් ඉල්ලල තියෙනම් උන්ට ගහන්න ඕනෙ බූවල්ලකින්. බල්ලෙක්ට ආප්පයක් අරන් දුන්නත් "මම උදව් කලා, මම උදව් කලා ගගා" මාසයක් ඒක කියවන එකානෙ උබ :lol::lol:
    මගෙන් මේකේ අය උදව් ඉල්ලනවා PM වලින් පැය ගනම් දවස් ගනම් උදව් කරනවා මම
    මේකේ අය මම වගේ thread දාන්නේ නැහැ හැබැයි P.M වලින් ඇවිත් ඉල්ලනවා
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,970
    11,425
    113
    මෙකෙ දැම්මා නෙද මම මෙකෙ කාගෙන්වත් උදවු ඉල්ලන්නෙ නැ, කරන්න බැරි නම් අත ඇරලා නිකම් ඉන්නවා වගෙ කතාවක්. හොයන්න කම්මැලි, ඔය වගෙ එව කියද්දි අනාගතෙ ගැන හිතන්න ඔනෙ. ආයිත් ප්‍රශ්න අහනවා නම් උදවු ඉල්ලගෙන, bimata බහින්න වෙනවා :lol:
     
    • Like
    Reactions: clumsyhulk

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,243
    3,386
    113
    43
    Wakanda
    Elakiriye thread daala meken Nitharshana yanna hadana un
    1. @Nadun26
    2. @Heshan Daminda
    3. @AnuradhaRa
    4. @Besamaayam aka Incest pons
    5. Niranga
    උබල තාරක එක්ක ග්රූප් චැට් එකක් හදාගෙන අම්මලට හුකන ඒවගැන කතා කරපල්ල රෙන්නෙ නැතිව හැමතැනම
     
    • Haha
    Reactions: max_pain

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,040
    5,328
    113
    මම ෆේක් වලින් හිටියේ නැහැ බන් මේකේ ඇත්ත නමින් ම හිටියේ
    2015 මම මේකට ආවේ

    අපි ෆේක් වලින් මේකේ පොස්ට් දැම්මාම
    යටින් ඇත්ත නම ලියලා යනවා සමහරු
    ඇත්ත එකෙන් කතා කරන්න බැරි නිසා තමයි ෆේක් එකකින් පොස්ට් එක දාන්නේ.
    සමහර අයගෙන් ප්‍රශ්න එන නිසා එහෙම දෙයක් හැංගිලා අහන්නේ, Please නම දැනගත්තා කියලා එහෙම කරන්න එපා. උබලට ජෝක් එකක් වුනාට තව කෙනක් ට ජෝක් එකක් නොවෙන්න පුළුවන් ඒ විදියට හැසිරෙන්න එපා මචන්ලා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,694
    13,539
    113
    🌎
    @dilan878 me fake ekak neme

    මාව එපා කියල බැනපු කෙල්ලෙක් මගේ Fb එකට Msg කරලා අද

    කෙල්ලක් හිටියා මගෙන් උදව් ඉල්ලන් ඇවිත් යාළුවෙක් වෙච මම එක්ක දවසේම කතා කරනවා ගොඩක්
    මම එයාට කැමැතෙන් හිටියා අහන්න බැරිව අවුරුදු 5 ක් කතා කරලා.

    එයාම දවසක එයාට කලින් හිටිය කොල්ලෙක් ගැන කියවන්න ගත්තා එයා එක කියෙව්වේ මම ගැනම හිතාගෙන කියවන්න වගේ එයාගේ කලින් කෙනා වගේම කෙනක් හොයනවා කියලා කියවන්න මගේ ගතිගුණ කියවන්න ගත්තේ ඉතින් මම ඇහුවා අපි දෙන්නට එකතු වෙන්න බැරිද කියලා එයා කැමති වගේ පෙන්වලා මට බනින්න ගත්තා Msg කරන කරන සැරේ බනින්න ගත්තා. මම අය මොකුත් කියන්න ගියේ නැහැ එයා බැන්නේ මාව නිකන් ජෝක් එකට ගන්න වගේ කියලා මට තේරුණා එයා බලාපොරොත්තු වුනේ වෙන දෙයක් කියලා මට තේරුණා මට එදා ගොඩක් දුක හිතුණා මම තව සවුත්තු නොවී පාඩුවේ හිටියා. හැබැයි මම දැනම් හිටියා එයා අය එනවා කියලා මාව හොයාගෙන මොකද එයා මට ඒ වෙලාවේ කරේ අගය කිරීමක් නිසා.

    අවුරුද්කට වඩා කාලයක් ගිහින් තමා එයා අද මට Msg කරේ
    එයා මගෙන් මොකද කරන්නේ කියල අහනවා මම වෙනදා වගේ ඉන්නවා කිව්වා එයා මොකද කරන්නේ ඇහුවාම
    එයා කසාද බදින්න කෙනක් හොයනවා කිව්වා

    ඉතින් මම ටිකක් ගනම් උස්සලා කිව්වා හොද කෙනක් හොයාගෙන බැදගන්න කියල එයා එකට පස්සේ මොකුත් කිව්වේ නැහැ

    මට හිතෙනවා මෙකිට අය ටෝක් කරන්න
    කොහොමද පටන් ගන්නේ ?

    මෙකි මොකෙක් එක්ක හරි ගිහින් අමාරුවේ වැටිලා දැන් ඉක්මනට බදින්න එකෙක් හොයනවා ද කියලා හිතෙනවා මට
    කොහොමත් මම ඉක්මනට නම් ගන්නේ නැහැ කොහොම හරි මාස 12-13 අදිනවා බැරිනම් පල කියලා.

    උබලා මොකද හිතන්නේ ?
    මම නදුන් නමේ
    ------ Post added on Sep 10, 2026 at 8:14 AM
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,228
    2,004
    113
    ඉස්සර බ්ලොග් ලියපු උන්ට උබ කුනුහර්පෙන් බැනල උන්ගෙ නම්බර් හොයන් ආතල් දුන්නෙ නැද්ද කියපං
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,017
    1
    1,920
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    සමහර thread වලට මානසික වැටුනාම දවසක් දෙකක් යනකම් ඕක ගැන හිත හිත ඉන්නවා බන් මම හෙන කනගාටුවක් එනවා හිතට පස්සේ අම්මා එක්ක කතා කරලා ඕක නැති කරගන්නේ මම අන්නත්වත් කියලා ඇති මේකේ මෙහෙම වුණා කියලා අම්මා මේකේ ඉන්නවා දැක්කොත් පැත්තකට වෙන්න කියනවා දැන් ඔය සීන් එක නිසා ඒ වගේම හයියෙන් Type කරනවා දිගටම Type කරගෙන ගියොත් සද්දේ ට එළකිරි එකේ ද බලන්න ආවා කියලා කියනවා.

    උබ මුලින් තේරුම් ගනින් ponz, මේක ෆන් ෆෝරම් එකක්, අයිස් බ්රේකර් ප්ලැට්ෆෝම් එකක් මිස හෙල්ප් සෙන්ටර් එකක් නෙමෙයි. :yes::yes:
    උබ හිතන් ඉන්නෙ මේක හෙල්ප් ඩෙස්ක් එකක් කියල. අනුරාධ පොන්නය හිතන් ඉන්නෙ මේක දිනපොතක් කියල. උබල හිතන විදියෙයි ප්රශ්නෙ ponz. :lol::lol:

    අනික මැරෙන්නෙ එක පාරනෙ පකෝ, නහයෙන් අඩන් නැතිව එන විදියකට මූන දීල හිටහන්කො ප්රශ්න වලට පාඩුවෙ. තොට ඕනෙ විදිහෙ ෆර්ෆෙක්ට් ලෝකයක් මෙහෙ හොයන්න බෑ :yes::yes:



    PS:
    හැබැයි මෙහෙමයි, එහෙමයි කියල උබ උබේ ප්රශ්න නොදා ඉන්නත් එපා. අපිත් ප්රශනයක් ආවම හිත හදාගන්නෙ අර නදුන් පොන්නයට තියෙන ප්රශ්න එක්ක මේව මොනවද කියල හිතල. ලොල් :lol::lol:
     
    • Like
    Reactions: Bimmer

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,537
    8,765
    113
    Galaha
    ඉස්සර මූ යනව කියල යනව. දැන් ඒක කරන්න බැරි නිසා කියන්නෙ එන එක අඩු කරනව කියලා. අනේ යකෝ. :lol:
     
    • Haha
    Reactions: clumsyhulk