ගුපියගේ දෙන්න ආපු බයියා"ගෝඨාභය ජනපති මහින්ද අගමැති" ඔන්න ඔය දේ තමා අපිට ඕනි
අරවින්ද![]()
Title එක මොකක් උනත් poll එකක් නම් අනුර තමා මේ පාර
කොල්ලනේ පොන්නයන්ගේ ත්‍රෙඩ් වලට කාලය නාස්ති කරන්නේ නැතිව අපි අපේ සටනට ලෑස්ති වෙමු. ඔවු අපි එදා මේ වගේ පසු බසින්න සිද්ද උනා තාමා. ඒත් වීරයෝ විදිහටම තමා නැවතුනේ. ඒත් අපිට අයේ නැගිටින්න ඔනේහරිම කාලය ඇවිත් තියේන්නේ. මෙදා පාර අපි මේ සටන දිනනවා.. දිනනවා.. දිනනවාමයි. කිසිම දේකට පසුබට වේන්න එපා අරවින්ද කෙරේ විස්වාසය තබන්න. මේක පවුලක් වෙනුවෙන් කරන අරගලයක් නෙමේ රටක් වෙනුවෙන් කරන අරගලයක්. එදා ඇට ලේ මස් නහර වලින් වන්දි ගෙවපු අපේ සොහොයුරන් වෙනුවෙන් මේ කැපකිරිම කරන්න. තවත් බයිලා කරයෝ පසු පස යැමෙන් පලක් නැත.
යුද්දේ දිනුවේ මානසික ලෙඩක් කියලා රටින් පැනලා ගිහිල්ලද, කුනු බිත්තර ගහලද. ලැජ්ජා නැද්ද පොන්ස් edit කරපු පත්තර කෑලි fb එකෙන් උස්සලා අමුනන්න.
![]()
![]()
ජේප්පොයි ෆොන්සේකයි හිටියේ නැත්තන් අද ප්‍රබාකරන් කරුනාවගේ හමුදා ගවුරවය උඩ පාර්ලිමේන්තුවේ. කයියනම් තියනවා හොරා කන පොන්නයන්ගේ.
ඔවා කෙරුවා කියලා ජෙප්පොන්ට රාජපක්ෂලා එක්ක තියන වයිරය වත්, ටොයියොන්ට රාජපක්ෂලා එක්ක තියන වයිරයාවත් කවදාවත් නැති කරන්න හම්බ වෙන්නේ නෑ. ජෙප්පෝ නානවද, බයියෝ නානවාද, ටොයියෝ නානාවද කියලා තීරණය කරන්නේ මේ රටේ මහජනතාව. ආයෙත් පාරක් රාජපක්ෂලා අරන් වාරෙල්ලකෝ.
![]()
ජෙප්පෝ නාවන්න උබල හිතුවා මදි බාන්. එහෙනම් උබල අනුර කුමාර කියන්නේ කවුද කියලා අබමල් රේණුවක තරම්වත් දන්නේ නැති උන්
අරගලය වගේ තමා අයිති කාරයො ඉන්නවා ඕනේ තරම්. හැබැයි ඉතින් වැඩ කරුවෝ නිහඩ වම ගේම ගහනවා.
![]()
අවස්ථා දෙකාකදි උන සිද්දි දෙකක්.
එදා විජේවීර සූදානම් ඒත් ජනතාව සූදානම් නෑ.
අද ජනතාව සූදානම් ඒත් අනුර කුමාර හෝ කවුරු හරි නායකත්වය දෙන්න සූදානම් නෑ.
මේවා මුන්ගේ වාසනාව මිසක් හැකියාව නෙමේ
------ Post added on Aug 9, 2022 at 12:15 PM
එදා පාර්ලිමේන්තුවේ රන්ජන් එක පැත්තකින් නැකිටිනව, අනුර කුමාර තව පැත්තකින් නැගිටිනවා, පොන්සේකා අනික් පැත්තෙන් නැගිටිනවා, පොහොට්ටුව 2/3 බෑල්ලිගේ පුතාලා මේස යට රිංගනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන අරගලයේ හඩ අවදි උනේ අන්න එහෙම තමා. එක බල්ලෙක් කටක් ඇරියේ නෑ. මුන් තුන්දෙනා නැගිටිනකොට.
![]()
නොකියා කියන්නේ අනුර කුමාර ගෙමු කියලා....
![]()
අනන්ත ඌ බුදු ගුණයෙන්
මැදමුලන පුතාලා නිදුක් වෙත්වා.. ! නිරෝගි වෙත්වා.. ! සුවපත් වෙත්වා... !
අනුර කුමාර ජයම ලබත්වා .....!
කෝ බන් ගෙනවා කිවුව ලිමිනි නෙවි නෙ ගෙනාවෙ මලමිනි නෙ ගෙනවාවේ
ඔන්න අපි සප් එකක් දුන්නා කසුන්අනේ මටත් බත් කටක් කන්න මේක ඇවිත් bump කරලා යන්න..

