එක රැලියයි

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,440
    5,826
    113
    අනුර හරි නෑ කියමු, ඒත් උබලගෙ විකල්පේ තක්කඩි හොරු රැලක් ඉන්න අඩු ගානෙ පරිනත මිනිහෙක් ඉස්සරහට දාන්නෙ නැති, රජාගෙන් කුමාරයට යන පවුලක් වටා ගෙතුන හැමදාම ජාති බෙදලා දේශපාලනය කරන පක්ශෙක එකෙක්ව ගේන එකද? ඔය පක්ශෙ ඇතුලේ දේශපාලනයක් තියෙනවද බන්? නඩු කෝටියක් තියෙන, කුප්‍රකට හොර රැලකගේ ගුබ්බෑයමක් නෙහ්. මහින්ද මලමිනිය වගේ උස්සගෙන දේශපාලනය කරන්නෙ කවුද බලපන්, ගෙම්බම්පිල, වයාග්‍රා, රත්තරන්, 10%, මිරිස් කුඩු, සමිතා ශොට්, කොටියා, මැනික්මල්ල තිර රචක, වගේ කුප්‍රකට තක්කඩි. ඉතින් උබට ඕන උන් කරන රටක්ද? පුරුදු වෙයන් වහල්ලු නොවී ස්වාදීනව තිරන ගන්න පුලුවන් චන්දදායකයෙක් වෙන්න, එදාට ඔය කොයි දේශපාලුවත් සැරෙන්ඩර්.
     
    • Like
    Reactions: kiribabaa

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,683
    7,737
    113
    අන්තිමට විමල් වීරවන්ශලට අර කොටියට අතට අත දෙන්න උනා නෙහ් මරු වැඩේ එකනන්....ප්‍රභාකරන් හිටියනන් ඌත් නගිනව වේදිකාවට :lol:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,382
    9,353
    113
    අන්තිමට විමල් වීරවන්ශලට අර කොටියට අතට අත දෙන්න උනා නෙහ් මරු වැඩේ එකනන්....ප්‍රභාකරන් හිටියනන් ඌත් නගිනව වේදිකාවට :lol:
    @HKavinda @Candid-B උඹලා හෙන දේශප්‍රේමී යුද විරුවොනේ බං..අන්තිමට කොටියත් එක්කත් දීගකන්න උනා නේද?දැන් අර ඩොලර් ෆාම් වල මිනිස්සු කැපුවේ කොටි නෙමේද බං :ROFLMAO: :ROFLMAO:
     

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    761
    2,148
    93
    33
    අරවින්ද :lol: :lol::lol:

    Title එක මොකක් උනත් poll එකක් නම් අනුර තමා මේ පාර​


    කොල්ලනේ පොන්නයන්ගේ ත්‍රෙඩ් වලට කාලය නාස්ති කරන්නේ නැතිව අපි අපේ සටනට ලෑස්ති වෙමු. ඔවු අපි එදා මේ වගේ පසු බසින්න සිද්ද උනා තාමා. ඒත් වීරයෝ විදිහටම තමා නැවතුනේ. ඒත් අපිට අයේ නැගිටින්න ඔනේහරිම කාලය ඇවිත් තියේන්නේ. මෙදා පාර අපි මේ සටන දිනනවා.. දිනනවා.. දිනනවාමයි. කිසිම දේකට පසුබට වේන්න එපා අරවින්ද කෙරේ විස්වාසය තබන්න. මේක පවුලක් වෙනුවෙන් කරන අරගලයක් නෙමේ රටක් වෙනුවෙන් කරන අරගලයක්. එදා ඇට ලේ මස් නහර වලින් වන්දි ගෙවපු අපේ සොහොයුරන් වෙනුවෙන් මේ කැපකිරිම කරන්න. තවත් බයිලා කරයෝ පසු පස යැමෙන් පලක් නැත.​


    යුද්දේ දිනුවේ මානසික ලෙඩක් කියලා රටින් පැනලා ගිහිල්ලද, කුනු බිත්තර ගහලද. ලැජ්ජා නැද්ද පොන්ස් edit කරපු පත්තර කෑලි fb එකෙන් උස්සලා අමුනන්න. :lol: :lol: :lol:

    ජේප්පොයි ෆොන්සේකයි හිටියේ නැත්තන් අද ප්‍රබාකරන් කරුනාවගේ හමුදා ගවුරවය උඩ පාර්ලිමේන්තුවේ. කයියනම් තියනවා හොරා කන පොන්නයන්ගේ.​


    ඔවා කෙරුවා කියලා ජෙප්පොන්ට රාජපක්ෂලා එක්ක තියන වයිරය වත්, ටොයියොන්ට රාජපක්ෂලා එක්ක තියන වයිරයාවත් කවදාවත් නැති කරන්න හම්බ වෙන්නේ නෑ. ජෙප්පෝ නානවද, බයියෝ නානවාද, ටොයියෝ නානාවද කියලා තීරණය කරන්නේ මේ රටේ මහජනතාව. ආයෙත් පාරක් රාජපක්ෂලා අරන් වාරෙල්ලකෝ. :lol: :lol: ජෙප්පෝ නාවන්න උබල හිතුවා මදි බාන්. එහෙනම් උබල අනුර කුමාර කියන්නේ කවුද කියලා අබමල් රේණුවක තරම්වත් දන්නේ නැති උන්​


    අරගලය වගේ තමා අයිති කාරයො ඉන්නවා ඕනේ තරම්. හැබැයි ඉතින් වැඩ කරුවෝ නිහඩ වම ගේම ගහනවා. :lol: :lol:






    අවස්ථා දෙකාකදි උන සිද්දි දෙකක්.

    එදා විජේවීර සූදානම් ඒත් ජනතාව සූදානම් නෑ.
    අද ජනතාව සූදානම් ඒත් අනුර කුමාර හෝ කවුරු හරි නායකත්වය දෙන්න සූදානම් නෑ.
    මේවා මුන්ගේ වාසනාව මිසක් හැකියාව නෙමේ
    ------ Post added on Aug 9, 2022 at 12:15 PM

    එදා පාර්ලිමේන්තුවේ රන්ජන් එක පැත්තකින් නැකිටිනව, අනුර කුමාර තව පැත්තකින් නැගිටිනවා, පොන්සේකා අනික් පැත්තෙන් නැගිටිනවා, පොහොට්ටුව 2/3 බෑල්ලිගේ පුතාලා මේස යට රිංගනවා. රාජපක්ෂ රෙජීමය ගෙදර යවන අරගලයේ හඩ අවදි උනේ අන්න එහෙම තමා. එක බල්ලෙක් කටක් ඇරියේ නෑ. මුන් තුන්දෙනා නැගිටිනකොට. :lol: :lol:


    නොකියා කියන්නේ අනුර කුමාර ගෙමු කියලා.... :love2: :love2:💪


    අනන්ත ඌ බුදු ගුණයෙන්​

    මැදමුලන පුතාලා නිදුක් වෙත්වා.. ! නිරෝගි වෙත්වා.. ! සුවපත් වෙත්වා... !​

    අනුර කුමාර ජයම ලබත්වා .....!​



    @kasun090354t කලින් උඹ JVP එකේ කාඩර් ද? පක්ෂේ එක්ක වලියක් දා ගත්ත ද?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,300
    20,937
    113
    හස්තිශෛලපුර
    කෝ බන් ගෙනවා කිවුව ලිමිනි නෙවි නෙ ගෙනාවෙ මලමිනි නෙ ගෙනවාවේ

    මලමිනී

    The Office Lol GIF


    බලු කතා කියන්න එපා ඕයි.. මහින්ද කියන්නේ රජෙක්..
     
    • Haha
    Reactions: IMUNA

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,409
    1
    16,321
    113

    අනේ මටත් බත් කටක් කන්න මේක ඇවිත් bump කරලා යන්න..​

    ඔන්න අපි සප් එකක් දුන්නා කසුන් :sorry:
    පවු බන්, මෙහෙම ඉල්ලන්න තරම් ලෙවල් එකකට වැටෙන්න හොද නැ කිසිම මිනිහෙක් :(
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,422
    36,612
    113
    කෑගල්ල
    ඔන්න අපි සප් එකක් දුන්නා කසුන් :sorry:
    පවු බන්, මෙහෙම ඉල්ලන්න තරම් ලෙවල් එකකට වැටෙන්න හොද නැ කිසිම මිනිහෙක් :(

    ම්ම්ම් edit කරන ගානට ආවා කියන්නේ හරිම වේදනා කාරි සති අන්තයක්:lol::lol:

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,409
    1
    16,321
    113

    ම්ම්ම් edit කරන ගානට ආවා කියන්නේ හරිම වේදනා කාරි සති අන්තයක්:lol::lol:

    උබගේ නම ඔබලා බලපන් එඩිට් ද කියලා ඒ කෝ ට් කරපු එකේ 😅

    එහෙම තමා, ලැජ්ජා වෙන්න එපා..