Samsung 4K TV එකේ Panel එක repair or replace කරගන්න තැනක්

cyberian

Active member
  • Nov 9, 2008
    113
    98
    28
    මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
    Thanks in advance :yes:
     
    • Like
    Reactions: peakySwifter

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,428
    41,542
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
    Thanks in advance :yes:
    Mage eka Millenium Tattayata dunna- u kewa.
     
    • Like
    Reactions: cyberian

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,660
    3,560
    113
    මගේ 42 inches 4K Samsung Smart TV එකේ display එකේ අවුලක් ගියා. කොළඹ අවට විශ්වාසවන්ත තැනක් කියන්න පුලුවන්ද මේක repair or replace කරගන්න.
    Thanks in advance :yes:
    ඉබ්බාගමුවේ ඉදන් දඹුල්ල පැත්තට 2KM යනකොට තියනවා ARUíLU TECHNOLOGIES. සුපිරි වැඩ්ඩෙක් ඉන්න තැනත්. ගොඩක් රෙපෙයාර් දවසනේ කරලා දෙනවා. තාත්තයි පුතයි වැඩ කරන්නේ. තල්ගොඩපිටිය හන්දියේ.

    176K followers142 following

    LCD LED TV parts and repairing
    No 01 service center in Srilanka
    Hotline - 037 7 100 250

    https://web.facebook.com/arunalutechnicsonline/?_rdc=1&_rdr#
    ------ Post added on Sep 14, 2026 at 10:38 AM
     
    • Like
    Reactions: ML1987