E sim -pls help me

shehan7777

Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    මොබිටෙල් E සිම් පාවිචිචි කරන අය ඉන්නවද? phone එක මාරු කරද්දි අලුත් phone එකකට ඒක හදාගන්න කොපමන දවසක් ගියාද? e sevice එකෙන් ඒක ඉක්මන කරගන්න විදියක් දන්නවද? please help me , urgent
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    Arcade ekata gihin e sim ekak ganna ewelema active wenawa.
    මචන් යාලුව ඉන්නෙ රට. උගෙ පරන E නම්බර් එක තම්යි අලුත් phone එකට දාගන්න ඔන. E form එක ෆිල් කරල දාල තියෙන්නෙ. වැඩේ ඉක්මනට කරගන්න විදියක් තියෙද කියල බැලුවෙ.
     
    Elza

    Active member
  • Mar 24, 2026
    156
    182
    43
    මචන් යාලුව ඉන්නෙ රට. උගෙ පරන E නම්බර් එක තම්යි අලුත් phone එකට දාගන්න ඔන. E form එක ෆිල් කරල දාල තියෙන්නෙ. වැඩේ ඉක්මනට කරගන්න විදියක් තියෙද කියල බැලුවෙ.
    Ehemanam danne na.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,530
    6,383
    113
    Mobitel nam Arcade ekata yannama wenawa. Man dan awuruddakata kalin parana phone eke tibba esim eka aluth phone ekata daganna ahuwama kiwe Arcade ekakata gihin witarai daganna puluwan kiyala. arcade eken nam a welawema active una sim eka.
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    Mobitel nam Arcade ekata yannama wenawa. Man dan awuruddakata kalin parana phone eke tibba esim eka aluth phone ekata daganna ahuwama kiwe Arcade ekakata gihin witarai daganna puluwan kiyala. arcade eken nam a welawema active una sim eka.
    මචන් , ඌ රට ඉන්න හින්ද arcade එකකට යන්න විදියක් නෑ. ඒ කට solution එකක් විදියට E form එකක් submit කරන සීන් එකක් තියෙනෝ. මම මෙහෙන් කතාකරල refrence number බැලුවම උන් ඒක complete කරන දවසක් හරියටම කියන්න බෑලු
    1789464471876.png
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,530
    6,383
    113
    මචන් , ඌ රට ඉන්න හින්ද arcade එකකට යන්න විදියක් නෑ. ඒ කට solution එකක් විදියට E form එකක් submit කරන සීන් එකක් තියෙනෝ. මම මෙහෙන් කතාකරල refrence number බැලුවම උන් ඒක complete කරන දවසක් හරියටම කියන්න බෑලුView attachment 269917
    apo melo rahak na... kata ariyoth BAAAAA kiyala kiyanne. umba arcade ekata gihin yaluwata call ekak aran denna verification walata. man ehema ekak kara rata hitapu yaluwekge SIM eka post paid ekak pre paid karanna.
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    apo melo rahak na... kata ariyoth BAAAAA kiyala kiyanne. umba arcade ekata gihin yaluwata call ekak aran denna verification walata. man ehema ekak kara rata hitapu yaluwekge SIM eka post paid ekak pre paid karanna.
    මම ගියා මචන් බත්තරමුල්ලෙ arcade එකට. live call එකකුත් අරන් දුන්නා බන්. ඒ වුනාට වැඩක් උනේ නෑ. උන් කිවුවෙත් ඔන්ලයින් form එක fill කරල දාන්න කියල. වෙන මොකවත් උන්ට කරන්න බෑ කිවුව.
     
    • Sad
    Reactions: Inigo Montoya

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,434
    19,626
    113
    Colombo
    iPhone to iPhone නං අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි esim එක ට්‍රාන්ස්ෆර් වෙනවා නේද
    ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම නැද්ද
     
    shehan7777

    Active member
  • Aug 16, 2011
    143
    90
    28
    colombo
    iPhone to iPhone නං අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි esim එක ට්‍රාන්ස්ෆර් වෙනවා නේද
    ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම නැද්ද
    1789478034388.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,750
    14,443
    113
    iPhone to iPhone නං අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි esim එක ට්‍රාන්ස්ෆර් වෙනවා නේද
    ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම නැද්ද
    ඒක Android iPhone ප්‍රශ්නයක් නෙවෙයි, network එක support කරන්න ඕනේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,791
    8,546
    113
    රට හිටියට දෙන්නෙ නෑ මොබිටෙල් එකෙන් ලංකාවට එන්න කියන්න යාලුවට. නැත්නම් ඇටොනීයක් ගහල එවන්න කියන්න
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    519
    402
    63
    Colombo
    මොබිටෙල් E සිම් පාවිචිචි කරන අය ඉන්නවද? phone එක මාරු කරද්දි අලුත් phone එකකට ඒක හදාගන්න කොපමන දවසක් ගියාද? e sevice එකෙන් ඒක ඉක්මන කරගන්න විදියක් දන්නවද? please help me , urgent
    e-sim profile QR එක email එකට ඇවිල්ල ඇති නේ. ඒක අලුත් ෆෝන් එකට දා ගන්න. එච්චරයි.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    689
    139
    63
    Dialog eke nan email karala puluwan barcode ekak gennaganna. Danata iphone ekaka nan tyenne transfer karaganna puluwan aluth phone ekata esim eka onama carrier ekak.