මොබිටෙල් E සිම් පාවිචිචි කරන අය ඉන්නවද? phone එක මාරු කරද්දි අලුත් phone එකකට ඒක හදාගන්න කොපමන දවසක් ගියාද? e sevice එකෙන් ඒක ඉක්මන කරගන්න විදියක් දන්නවද? please help me , urgent
මචන් යාලුව ඉන්නෙ රට. උගෙ පරන E නම්බර් එක තම්යි අලුත් phone එකට දාගන්න ඔන. E form එක ෆිල් කරල දාල තියෙන්නෙ. වැඩේ ඉක්මනට කරගන්න විදියක් තියෙද කියල බැලුවෙ.Arcade ekata gihin e sim ekak ganna ewelema active wenawa.
Ehemanam danne na.මචන් යාලුව ඉන්නෙ රට. උගෙ පරන E නම්බර් එක තම්යි අලුත් phone එකට දාගන්න ඔන. E form එක ෆිල් කරල දාල තියෙන්නෙ. වැඩේ ඉක්මනට කරගන්න විදියක් තියෙද කියල බැලුවෙ.
ඕක නම් කැ*ම සාපයක්ee wena ratawal wala tamai ehema transfer karanna puluwan lol.
I think all Sri Lankan telecom providers fucked up the esim implementation. you have to go to them physically.
have to go now, TRC regulations, but if its apple u can insert physical and turn it to ESIM and transfer nearby deviceDialog unge arcade noya puluwan anith ewa wala arcade yanna ona..
මචන් , ඌ රට ඉන්න හින්ද arcade එකකට යන්න විදියක් නෑ. ඒ කට solution එකක් විදියට E form එකක් submit කරන සීන් එකක් තියෙනෝ. මම මෙහෙන් කතාකරල refrence number බැලුවම උන් ඒක complete කරන දවසක් හරියටම කියන්න බෑලුMobitel nam Arcade ekata yannama wenawa. Man dan awuruddakata kalin parana phone eke tibba esim eka aluth phone ekata daganna ahuwama kiwe Arcade ekakata gihin witarai daganna puluwan kiyala. arcade eken nam a welawema active una sim eka.
apo melo rahak na... kata ariyoth BAAAAA kiyala kiyanne. umba arcade ekata gihin yaluwata call ekak aran denna verification walata. man ehema ekak kara rata hitapu yaluwekge SIM eka post paid ekak pre paid karanna.මචන් , ඌ රට ඉන්න හින්ද arcade එකකට යන්න විදියක් නෑ. ඒ කට solution එකක් විදියට E form එකක් submit කරන සීන් එකක් තියෙනෝ. මම මෙහෙන් කතාකරල refrence number බැලුවම උන් ඒක complete කරන දවසක් හරියටම කියන්න බෑලුView attachment 269917
මම ගියා මචන් බත්තරමුල්ලෙ arcade එකට. live call එකකුත් අරන් දුන්නා බන්. ඒ වුනාට වැඩක් උනේ නෑ. උන් කිවුවෙත් ඔන්ලයින් form එක fill කරල දාන්න කියල. වෙන මොකවත් උන්ට කරන්න බෑ කිවුව.apo melo rahak na... kata ariyoth BAAAAA kiyala kiyanne. umba arcade ekata gihin yaluwata call ekak aran denna verification walata. man ehema ekak kara rata hitapu yaluwekge SIM eka post paid ekak pre paid karanna.
iPhone to iPhone නං අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි esim එක ට්‍රාන්ස්ෆර් වෙනවා නේද
ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම නැද්ද
ඒක Android iPhone ප්‍රශ්නයක් නෙවෙයි, network එක support කරන්න ඕනේ.iPhone to iPhone නං අලුත් ෆෝන් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි esim එක ට්‍රාන්ස්ෆර් වෙනවා නේද
ඇන්ඩ්‍රොයිඩ් වල එහෙම නැද්ද