එහෙනම් ගෝටට විදේශ ගමන් තහනම ගත්ත එකත් තේරුමක් නැහැගූ ආර් හදපු ජනාධිපති මුක්තිය නිසා
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා සිය ධූරය දරන කාලය තුළ සිදු කරන ලද කිසිදු නිල හෝ පෞද්ගලික ක්‍රියාවකට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතු පැවරීම හෝ පවත්වාගෙන යාම සිදු කළ නොහැකිය. මෙය "ජනාධිපති මුක්තිය" (Presidential Immunity) ලෙස හැඳින්වේ.
------ Post added on Sep 23, 2026 at 12:44 PM
ඒක විහිළුවක් නේ? කොරියාවෙත්හිටපු ජනාධිපති ජීවිත කාලෙටම හිරේ.
නාමල් ඇවිත් ඉස්සර කරා වගේ නීතියට පිටින් වැඩ පටන්ගනී කියලද හිතන්නෙලපය ට බලපං හම්බෙනව හොද පෝරියල් එකක් ඊලග චන්දෙන් පස්සේ .
නාමල් නෙවෙයි මොකා ආවත් එකයි .නාමල් ඇවිත් ඉස්සර කරා වගේ නීතියට පිටින් වැඩ පටන්ගනී කියලද හිතන්නෙ
මොකක්ද මිලියන 100ක් කියන්නේ 100මිලියන/320 = ඩොලර් ලක්ෂ 3 , පෝර්ෂේLaw eka anuwa president karapu or nokarapu wedakata hire danna be. Human rights violate karala nam ekata fine ekak gahanna witharai puluwan