මෛථුනපාල හිරේ දාන්නේ නැත්තේ ඇයි? 😬

Rhapscallion

Well-known member
  • Aug 23, 2025
    1,120
    613
    113
    Siri Baijan
    ඒක විහිළුවක් නේ? කොරියාවෙත් 🇰🇷 හිටපු ජනාධිපති ජීවිත කාලෙටම හිරේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,535
    35,392
    113
    ගූ ආර් හදපු ජනාධිපති මුක්තිය නිසා

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා සිය ධූරය දරන කාලය තුළ සිදු කරන ලද කිසිදු නිල හෝ පෞද්ගලික ක්‍රියාවකට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතු පැවරීම හෝ පවත්වාගෙන යාම සිදු කළ නොහැකිය. මෙය "ජනාධිපති මුක්තිය" (Presidential Immunity) ලෙස හැඳින්වේ.
    ------ Post added on Sep 23, 2026 at 12:44 PM
     
    • Like
    Reactions: wpril5

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,155
    2,699
    113
    ගූ ආර් හදපු ජනාධිපති මුක්තිය නිසා

    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ජනාධිපතිවරයා සිය ධූරය දරන කාලය තුළ සිදු කරන ලද කිසිදු නිල හෝ පෞද්ගලික ක්‍රියාවකට එරෙහිව සිවිල් හෝ අපරාධ නඩු කටයුතු පැවරීම හෝ පවත්වාගෙන යාම සිදු කළ නොහැකිය. මෙය "ජනාධිපති මුක්තිය" (Presidential Immunity) ලෙස හැඳින්වේ.
    ------ Post added on Sep 23, 2026 at 12:44 PM
    එහෙනම් ගෝටට විදේශ ගමන් තහනම ගත්ත එකත් තේරුමක් නැහැ
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    607
    582
    93
    ඒක විහිළුවක් නේ? කොරියාවෙත් 🇰🇷 හිටපු ජනාධිපති ජීවිත කාලෙටම හිරේ.

    Law eka anuwa president karapu or nokarapu wedakata hire danna be. Human rights violate karala nam ekata fine ekak gahanna witharai puluwan
     
    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,120
    613
    113
    Siri Baijan
    Law eka anuwa president karapu or nokarapu wedakata hire danna be. Human rights violate karala nam ekata fine ekak gahanna witharai puluwan
    මොකක්ද මිලියන 100ක් කියන්නේ 100මිලියන/320 = ඩොලර් ලක්ෂ 3 , පෝර්ෂේ 🚘 කාර් එකක් වත් ගන්න බෑ.