කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය (2026) | CIBF (2026)📖📗📕📘

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,550
    1
    17,441
    113
    −273.15°C
    Bhranthiya.jpg
    img_20260803_0005.jpg
    207650111.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,550
    1
    17,441
    113
    −273.15°C
    ෂර්ලෝක් හෝම්ස් නැත්නම් බුක්ෆෙයා එකෙන් වැඩක් නෑ වගේ :p, කොනන් ඩොයිල් පදනමෙන් නිර්දේශ වුණ කතා දෙකක්.
    ඇන්තනි හොරොවිට්ස් තමයි ලියලා තියෙන්නේ.

    2742.jpg


    Jacket_Front.jpg
    Seda-Salakuna-2.jpg
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,826
    1,470
    113
    Sri Lanka
    Math yanna ona

    Lagadi kiyawala iwara karapu poth walin

    Road from the elephant pass

    Veriry

    The inmate

    Me 3 ma hodai.., verity eke nam Supiri ma plot twist ekak thiyenawa 🔥🔥🔥

    Habai tikak Parana poth me okkoma
     
    • Like
    Reactions: Absolute Zero

    MindNipun

    Active member
  • Jun 4, 2026
    104
    97
    28
    සේද සලකුණ ගත්තා . කියවන්න හිතෙන්නේ නෑ .boring . මියුසෙස් පේජ් එකේ බොරු හයිප් එකක් හදනවා උන්ගේ පොත් වලට .
    සේද සලකුණ
    Owwa atta Sherlock Holmes stories da?
     

    saho

    Active member
  • Oct 9, 2007
    226
    184
    43
    39
    Kelaniya
    සුපිරිම පොත් සෙට් එකක්. මේ පාර මියුසස් ලගේ බෙස්ට් සෙලින් යන්නේ "ශ්‍රී ලංකන්" එක.

    WebBooks_Muses_Sri-Lankan_Front.jpg
    Deweni-Gahaniya.jpg
    12.12.12-1.jpg
    Disparue.jpg
    උඹලට මෙයාගේ ඒවා සෙට්ද බන්. 12.12.12 එක නම් හොදයි. ඊට පස්සෙ ඒවත් ගත්තා සෙට් වෙන්නෙ නෑ. විකුණලා දැම්මා
     
    • Like
    Reactions: Absolute Zero

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,809
    113
    Miami
    නෑ බන්, ඔරිජිනල් කතා නෙවේ.
    ඔරිජිනල් කොනන් ඩොයිල් ලියපුවා වෙන්නත් ඕනේ, චන්දන මෙන්ඩිස් ට්‍රාන්ස්ලේට් කරපුවා වෙන්නත් ඕනේ. චන්දනගෙ ට්‍රාන්ස්ලේෂන් ඕන එකක් සුපර්බ්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,963
    17,535
    113
    35
    Spain
    ඔරිජිනල් කොනන් ඩොයිල් ලියපුවා වෙන්නත් ඕනේ, චන්දන මෙන්ඩිස් ට්‍රාන්ස්ලේට් කරපුවා වෙන්නත් ඕනේ. චන්දනගෙ ට්‍රාන්ස්ලේෂන් ඕන එකක් සුපර්බ්.
    ඔවු චන්දන මෙන්ඩිස් මහත්තයා ගේ ඔරිජිනල් පරිවර්තන හොඳයි, එත් පස්සේ කතා එපමන හොඳ නෑ. චන්ද්‍ර අනගිරත්න මහත්තයා හිටිය නම් මම හිතන්නේ මීටත් හොඳට පරිවර්තනය කරනවා. මම හිතන්නේ ලංකාවේ හොඳම පරිවර්තකය ඒ මහත්තය. ඊට පස්සේ කේජී කරුණාතිලක මහත්තයා.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,149
    19,809
    113
    Miami
    ඔවු චන්දන මෙන්ඩිස් මහත්තයා ගේ ඔරිජිනල් පරිවර්තන හොඳයි, එත් පස්සේ කතා එපමන හොඳ නෑ. චන්ද්‍ර අනගිරත්න මහත්තයා හිටිය නම් මම හිතන්නේ මීටත් හොඳට පරිවර්තනය කරනවා. මම හිතන්නේ ලංකාවේ හොඳම පරිවර්තකය ඒ මහත්තය. ඊට පස්සේ කේජී කරුණාතිලක මහත්තයා.
    ඔයා කියන එක හරි. සාමාන්‍යෙන් චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තන වල මුල ඉඳන් අගටම එකම විදියට ඒ රසය කුතුහලය තියෙනවා. පොතක් කියවල ඉවර කරන්න පුළුවන් එක හුස්මට. ඒ කාලෙ චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තනයක් කියවන්න ගත්තම බස් එකේ යද්දිත්, කන ගමනුත්, නිදාගන්න ගිහිනුත් කියවනවා. නතර කරන්න හිතෙන්නෙ නෑ නෙමෙයි නතර කරන්න බෑ. මේ පාර මම හිතන් ඉන්නවා ෂර්ලොක් හෝම්ස් පරණ කතා ටික ගන්න. ආතර් සී ක්ලාක්ගෙ එස් එම් බන්දුසීල තත්සරණි බුලත්සිංහල දෙන්නා පරිවර්තනය කරපු පොත් ඔක්කොම සම්පූර්ණ වෙන්න තව දෙකතුනයි ගන්න තියෙන්නෙ මට. ඒ ටික ගන්න ඕන.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,550
    1
    17,441
    113
    −273.15°C
    උඹලට මෙයාගේ ඒවා සෙට්ද බන්. 12.12.12 එක නම් හොදයි. ඊට පස්සෙ ඒවත් ගත්තා සෙට් වෙන්නෙ නෑ. විකුණලා දැම්මා
    Manjula Senaratne kiyanne mage auto buy author kenek. Katha okkoma wage hoday. Eka ekkena anuwa samahara wita ithin set nowenna puluwan. Muses eke manjula Senaratne ge books tamayi hama welema best selling yanne.

    සේද සලකුණ
    Owwa atta Sherlock Holmes stories da?
    Arthur Conan Doyle ge Sherlock Holmes katha tiyenne 60 i. Ewa Chandana mendis ge poth 11 n iwarayi. Wena wena Aya liyapu katha walin tamayi Chandana mendis rahas pettagamen hambuna kiyala gema gahuwe. Dan me tyena House of silk kiyana pothayi, Moriarty kiyana poth deka liyala tyenne Anthony Horowitz. E poth dekama Conon Doyle estate eken approve wechcha poth dekak. Arthur Conan Doyle liwwa wage ithin Sherlock Holmes poth katawath liyanna ba wagema ewa Chandana mendis translate Kara wage rahata translate karannath wena katawath ba. Ookayi ithin kathawa. Overall gaththahama Anthony Horowitz ge oya poth deka hodayi kiyala tamayi kiyawapu Aya kiwwe.
    ------ Post added on Sep 25, 2026 at 9:41 PM
     
    • Like
    Reactions: saho