Ai ban Novels wage ewa salli dela ganne. Mama nam eka parai kiyawanne one story
සේද සලකුණසේද සලකුණ ගත්තා . කියවන්න හිතෙන්නේ නෑ .boring . මියුසෙස් පේජ් එකේ බොරු හයිප් එකක් හදනවා උන්ගේ පොත් වලට .
උඹලට මෙයාගේ ඒවා සෙට්ද බන්. 12.12.12 එක නම් හොදයි. ඊට පස්සෙ ඒවත් ගත්තා සෙට් වෙන්නෙ නෑ. විකුණලා දැම්මාසුපිරිම පොත් සෙට් එකක්. මේ පාර මියුසස් ලගේ බෙස්ට් සෙලින් යන්නේ "ශ්රී ලංකන්" එක.
![]()
![]()
![]()
![]()
නෑ බන්, ඔරිජිනල් කතා නෙවේ.සේද සලකුණ
Owwa atta Sherlock Holmes stories da?
ahh eeka thamayi.නෑ බන්, ඔරිජිනල් කතා නෙවේ.
ඔරිජිනල් කොනන් ඩොයිල් ලියපුවා වෙන්නත් ඕනේ, චන්දන මෙන්ඩිස් ට්රාන්ස්ලේට් කරපුවා වෙන්නත් ඕනේ. චන්දනගෙ ට්රාන්ස්ලේෂන් ඕන එකක් සුපර්බ්.නෑ බන්, ඔරිජිනල් කතා නෙවේ.
ඔවු චන්දන මෙන්ඩිස් මහත්තයා ගේ ඔරිජිනල් පරිවර්තන හොඳයි, එත් පස්සේ කතා එපමන හොඳ නෑ. චන්ද්ර අනගිරත්න මහත්තයා හිටිය නම් මම හිතන්නේ මීටත් හොඳට පරිවර්තනය කරනවා. මම හිතන්නේ ලංකාවේ හොඳම පරිවර්තකය ඒ මහත්තය. ඊට පස්සේ කේජී කරුණාතිලක මහත්තයා.ඔරිජිනල් කොනන් ඩොයිල් ලියපුවා වෙන්නත් ඕනේ, චන්දන මෙන්ඩිස් ට්රාන්ස්ලේට් කරපුවා වෙන්නත් ඕනේ. චන්දනගෙ ට්රාන්ස්ලේෂන් ඕන එකක් සුපර්බ්.
ඔයා කියන එක හරි. සාමාන්යෙන් චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තන වල මුල ඉඳන් අගටම එකම විදියට ඒ රසය කුතුහලය තියෙනවා. පොතක් කියවල ඉවර කරන්න පුළුවන් එක හුස්මට. ඒ කාලෙ චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තනයක් කියවන්න ගත්තම බස් එකේ යද්දිත්, කන ගමනුත්, නිදාගන්න ගිහිනුත් කියවනවා. නතර කරන්න හිතෙන්නෙ නෑ නෙමෙයි නතර කරන්න බෑ. මේ පාර මම හිතන් ඉන්නවා ෂර්ලොක් හෝම්ස් පරණ කතා ටික ගන්න. ආතර් සී ක්ලාක්ගෙ එස් එම් බන්දුසීල තත්සරණි බුලත්සිංහල දෙන්නා පරිවර්තනය කරපු පොත් ඔක්කොම සම්පූර්ණ වෙන්න තව දෙකතුනයි ගන්න තියෙන්නෙ මට. ඒ ටික ගන්න ඕන.ඔවු චන්දන මෙන්ඩිස් මහත්තයා ගේ ඔරිජිනල් පරිවර්තන හොඳයි, එත් පස්සේ කතා එපමන හොඳ නෑ. චන්ද්ර අනගිරත්න මහත්තයා හිටිය නම් මම හිතන්නේ මීටත් හොඳට පරිවර්තනය කරනවා. මම හිතන්නේ ලංකාවේ හොඳම පරිවර්තකය ඒ මහත්තය. ඊට පස්සේ කේජී කරුණාතිලක මහත්තයා.
Manjula Senaratne kiyanne mage auto buy author kenek. Katha okkoma wage hoday. Eka ekkena anuwa samahara wita ithin set nowenna puluwan. Muses eke manjula Senaratne ge books tamayi hama welema best selling yanne.උඹලට මෙයාගේ ඒවා සෙට්ද බන්. 12.12.12 එක නම් හොදයි. ඊට පස්සෙ ඒවත් ගත්තා සෙට් වෙන්නෙ නෑ. විකුණලා දැම්මා
Arthur Conan Doyle ge Sherlock Holmes katha tiyenne 60 i. Ewa Chandana mendis ge poth 11 n iwarayi. Wena wena Aya liyapu katha walin tamayi Chandana mendis rahas pettagamen hambuna kiyala gema gahuwe. Dan me tyena House of silk kiyana pothayi, Moriarty kiyana poth deka liyala tyenne Anthony Horowitz. E poth dekama Conon Doyle estate eken approve wechcha poth dekak. Arthur Conan Doyle liwwa wage ithin Sherlock Holmes poth katawath liyanna ba wagema ewa Chandana mendis translate Kara wage rahata translate karannath wena katawath ba. Ookayi ithin kathawa. Overall gaththahama Anthony Horowitz ge oya poth deka hodayi kiyala tamayi kiyawapu Aya kiwwe.සේද සලකුණ
Owwa atta Sherlock Holmes stories da?