මේ ලෙක්චර් එක පට්ට

Umbata contract ekak set unada?Yako nz wala IT job market eka full fuck wela thiyenne
Spark layoffs 300 in July
Another 200-400 coming soon
Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
AI use කරන එකේ අවුල AI එක නෙමෙයි බං, AI එකෙන් තමන්ට තියෙන responsibility එකත් delegate කරන එක.Wait and see..
අපේ ඕවර්සීස් ටීම් එකේ උන් ක්ලෝඩ් ඒජන්ට්ස්ලා දාගන ෆුල් කෝඩ් කරලා නාල තියන නෑම දැක්කාම It's just matter of time බං.
අන්තිමට අපි තමයි ෆික්ස් කරේ සේරම. ආකිටෙක්චර් එකේ ඉදලා හැදිගෑවිලා ගිහිං තිබුනෙ...
වයිබ්කෝඩ් කරලා තියන ඇප්වල තියන වැහි වනාන්තරවල ඉන්න කෘමීන් ගාණට තියන බග්ස් ගාණ, සෙකියුරිටි ෆ්ලෝ දැක්කාම මුන්ට පිස්සුද කියලත් හිතෙනවා.
ඔය AI Companies සේරම දුවන්නෙ VC Funds උඩ. කිසිම එකක් ප්‍රොෆිට් කරන්නෙ නෑ. ඉස්සරහට කරන පාටකුත් නෑ. VC Funds වලින් හැමදාම දුවන්නත් බෑ. IPO දාල ගොන්නු ටිකකට ෂෙයා විකුණලා උන් සෙටල් කරගනීවි. ඩොට් කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ හරියට ස්ටැබ්ලයිස් උනා වගේ ආයෙ හැදේවි ඊට පස්සෙ.
AGI General public එකට කවදාවත් ලැබෙන්නෙ නෑ. AGI දෙනවා නං ඉන්ටර්නෙට් එකේ තියන ප්‍රධානම ෆවුන්ඩින් ආකිටෙක්චර් එක වෙනස් වෙන්න ඕන. වෙනස් කරන්න ඕන. සෙකියුරිටි මෙෂර්ස් ප්‍රොටොකෝල් වෙනස් වෙන්න ඕන. දැන් තියන ඒවාට එහෙම ඕල්ටර්නේටිව්ස් නැහැ. ඒව හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා AGI කියලා වෙස් වලාගන එන්නෙත් LLM ම තමා. LLM තියන තාක් කාලයක් උන් පැටර්න් මැච් කරන එක නතරවෙන්නෙ නෑ. හිලුසිනේෂන් නතරවෙන්නෙත් නෑ. ඒවා නොවෙන තාක් කාලයක් සංකීර්ණ වැඩක් කරන මනුස්සයෙක් රිප්ලේස් කරන්න බෑ.
පරන උනත් වැඩ බැරිනම් කොහොමත් කෙලවෙන්න ඕන.පරණ අයටත් කෙලවෙනවා
Bugs, security issues එන්නෙ නැති විදිහට vibe code කරන්න පුලුවන් architectures ඉස්සරහට හැදෙනව එච්චරයි වෙන්නෙ.Wait and see..
අපේ ඕවර්සීස් ටීම් එකේ උන් ක්ලෝඩ් ඒජන්ට්ස්ලා දාගන ෆුල් කෝඩ් කරලා නාල තියන නෑම දැක්කාම It's just matter of time බං.
අන්තිමට අපි තමයි ෆික්ස් කරේ සේරම. ආකිටෙක්චර් එකේ ඉදලා හැදිගෑවිලා ගිහිං තිබුනෙ...
වයිබ්කෝඩ් කරලා තියන ඇප්වල තියන වැහි වනාන්තරවල ඉන්න කෘමීන් ගාණට තියන බග්ස් ගාණ, සෙකියුරිටි ෆ්ලෝ දැක්කාම මුන්ට පිස්සුද කියලත් හිතෙනවා.
ඔය AI Companies සේරම දුවන්නෙ VC Funds උඩ. කිසිම එකක් ප්‍රොෆිට් කරන්නෙ නෑ. ඉස්සරහට කරන පාටකුත් නෑ. VC Funds වලින් හැමදාම දුවන්නත් බෑ. IPO දාල ගොන්නු ටිකකට ෂෙයා විකුණලා උන් සෙටල් කරගනීවි. ඩොට් කොම් බබල් බර්ස්ට් එකෙන් පස්සෙ හරියට ස්ටැබ්ලයිස් උනා වගේ ආයෙ හැදේවි ඊට පස්සෙ.
AGI General public එකට කවදාවත් ලැබෙන්නෙ නෑ. AGI දෙනවා නං ඉන්ටර්නෙට් එකේ තියන ප්‍රධානම ෆවුන්ඩින් ආකිටෙක්චර් එක වෙනස් වෙන්න ඕන. වෙනස් කරන්න ඕන. සෙකියුරිටි මෙෂර්ස් ප්‍රොටොකෝල් වෙනස් වෙන්න ඕන. දැන් තියන ඒවාට එහෙම ඕල්ටර්නේටිව්ස් නැහැ. ඒව හැදෙන්න සෑහෙන කාලයක් යනවා. ඒ හින්දා AGI කියලා වෙස් වලාගන එන්නෙත් LLM ම තමා. LLM තියන තාක් කාලයක් උන් පැටර්න් මැච් කරන එක නතරවෙන්නෙ නෑ. හිලුසිනේෂන් නතරවෙන්නෙත් නෑ. ඒවා නොවෙන තාක් කාලයක් සංකීර්ණ වැඩක් කරන මනුස්සයෙක් රිප්ලේස් කරන්න බෑ.
kumakda wisaduma fresh gradsBugs, security issues එන්නෙ නැති විදිහට vibe code කරන්න පුලුවන් architectures ඉස්සරහට හැදෙනව එච්චරයි වෙන්නෙ.
ඔක්කොම vibe code platforms ලඟදි එයාලගෙ සොෆ්ට්වෙයාර්ස් වල IDE එකක වගේ කෝඩ් එක වෙනම පෙන්නන එක නැවැත්තුව.
මොකද මේ platforms ඔක්කොම target කරන්නෙ තනිකර prompt උඩ දුවන vibe coding හදන්න. Google ල කෙලින්ම කියල තිබ්බ prompt ගැහිල්ලයි code බැලිල්ලයි දෙකක් කරන්න යන එකෙන් වෙන්නෙ AI එකට efficiently උගෙ වැඩේ කරන එකට බාධාවක් එන එක විතරයි කියල.
උන් ටාගට් කරන්නෙ ඉස්සරහට code එක කියන එක තනිකර black box එකක් ලෙවල් එකට ගෙනියන්න. ඕකට හරියන්න තමයි උන් මේවයෙ development කරන්නෙ.
කෝඩ් වල security බලන්නම train කරපු වෙනම LLMs හැදීගෙන එනව දැන්.
මේක ආයෙ තිබිච්ච තැනට යන්නෙ නෑ. එහෙම යන්න ඕනෙ උනත් දැන් කෝඩ් ගහන්න දන්න generation එකක් නෑ. පහුගිය අවුරුදු කීපයේ සහ ඊළඟ අවුරුදු කීපයේ industry එකට එන අය කෝඩින් වල අග මුල දන්නෙ නෑ.
ඔය මොනවා කිව්වත් මම උඩ කිව්ව ෆැක්ට්ස් වෙනස් වෙන්නෙ නෑ. උඹට සැක නං AI කෙනෙක්ටම දීල අහල බලපං මම දුන්න රිප්ලයි එක.Bugs, security issues එන්නෙ නැති විදිහට vibe code කරන්න පුලුවන් architectures ඉස්සරහට හැදෙනව එච්චරයි වෙන්නෙ.
ඔක්කොම vibe code platforms ලඟදි එයාලගෙ සොෆ්ට්වෙයාර්ස් වල IDE එකක වගේ කෝඩ් එක වෙනම පෙන්නන එක නැවැත්තුව.
මොකද මේ platforms ඔක්කොම target කරන්නෙ තනිකර prompt උඩ දුවන vibe coding හදන්න. Google ල කෙලින්ම කියල තිබ්බ prompt ගැහිල්ලයි code බැලිල්ලයි දෙකක් කරන්න යන එකෙන් වෙන්නෙ AI එකට efficiently උගෙ වැඩේ කරන එකට බාධාවක් එන එක විතරයි කියල.
උන් ටාගට් කරන්නෙ ඉස්සරහට code එක කියන එක තනිකර black box එකක් ලෙවල් එකට ගෙනියන්න. ඕකට හරියන්න තමයි උන් මේවයෙ development කරන්නෙ.
කෝඩ් වල security බලන්නම train කරපු වෙනම LLMs හැදීගෙන එනව දැන්.
මේක ආයෙ තිබිච්ච තැනට යන්නෙ නෑ. එහෙම යන්න ඕනෙ උනත් දැන් කෝඩ් ගහන්න දන්න generation එකක් නෑ. පහුගිය අවුරුදු කීපයේ සහ ඊළඟ අවුරුදු කීපයේ industry එකට එන අය කෝඩින් වල අග මුල දන්නෙ නෑ.
developerla witharak nemei, marketing set ekath innawaපරන උනත් වැඩ බැරිනම් කොහොමත් කෙලවෙන්න ඕන.
pody guide ekak denna puluwanda? asp .net, visual studio/ visual studio code integrate karagenda karanne wage dewa..AI/vibe code කරන්න
denata tyena predictions walata anuwa nam hospitality services, tradesman jobs ituru wei tika kaalekata. Ehema nettan business. Scene eka tyenne umbata skill eka nettan asawa tyena field ekak wenna ona. Oya deken ekakwat aniwa tyenna ona. Ehema nettan koi taram honda field ekaka wunat thamunta career ekak hadaganna baa. Ona taram software engineering igenagattu aya innawa software engineersla nowuna. Umba nikamata balapan SLIIT eke ehema degree ekak start karaddi QA engineer kenek wenawa kiyagena ena kawuru hari innawada kiyala? naa. 90% enne software engineersla wenne.Monawage industry da hoda
ecommerce walata awulak yaidadenata tyena predictions walata anuwa nam hospitality services, tradesman jobs ituru wei tika kaalekata. Ehema nettan business. Scene eka tyenne umbata skill eka nettan asawa tyena field ekak wenna ona. Oya deken ekakwat aniwa tyenna ona. Ehema nettan koi taram honda field ekaka wunat thamunta career ekak hadaganna baa. Ona taram software engineering igenagattu aya innawa software engineersla nowuna. Umba nikamata balapan SLIIT eke ehema degree ekak start karaddi QA engineer kenek wenawa kiyagena ena kawuru hari innawada kiyala? naa. 90% enne software engineersla wenne.
Ow Math NZ inne. Thawama IT job ekak hoya ganna bari wunaYako nz wala IT job market eka full fuck wela thiyenne
Spark layoffs 300 in July
Another 200-400 coming soon
Government sector already went through a massive cuts. Wellington wala 5000k withara Gedara giya
Ow Math NZ inne. Thawama IT job ekak hoya ganna bari wuna

AI walin witharak duwanna ba, pissu kelinawaHikuna
Hikawila Giya
Senior jobs thiyanawa
Illana gana denne ne
skills tiyenawa nm job ona taram"Coding කියන්නෙ එකක් Software Engineering කියන්නෙ වෙනම එකක් පුතා"
ඉස්සර දීපු වදන්.