වාසනා කලුවගේ vintage Toyota raize 2026 එක ගන්නෙ කවුද ? Bid starts from 13M

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    1,161
    1
    2,223
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    මහ රෑ සග දාල සුදු සැරයටියෙන් ඇවිත් වාහන අතපත ගාල ගන්න එකෙක් වගේ. හෙන්රි කල්දේරගෙ මල්ලි කෙනෙක්ද
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,032
    1,252
    113
    Hamilton, NZ
    Cal’s motors aftermarket conversion ekak ne oya. wasana kaluwa haraka wage wheel set change karala. labbata kuru gahala wage :lol:

    825329488_122144324643016259_7851314126132245957_n.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,680
    1
    16,790
    113
    විකුනන එකා සෙට් නැ..
    ගනන් නගින අංකල් නෙ මෙ? හිරු එකට ඇවිත් කෙදිරි ගාන මැන්ස්
     

    gulp

    Active member
  • Mar 17, 2015
    153
    156
    43
    මං කාලෙකට කලින් ග‌ෙයක් බලන්න ගියා. මං අයිති ඒකා ගෙන් යන්න කලින් ඇහුව පාරෙ වාහනයන්න පුලුවන් පලල් ද කියලා. මූ කිව්වා අපෝ මග‌ෙ ජීප් ල‌ේසියෙන් යනවා කියලා. ඊට පස්ස‌ෙ මං මුග‌ෙ ගෙදර ගියාම මෙන්න බොලේ රේස් ඒකක් තියනෙවා. :lol:
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,622
    3,430
    113
    18
    Bohitiya
    මං කාලෙකට කලින් ග‌ෙයක් බලන්න ගියා. මං අයිති ඒකා ගෙන් යන්න කලින් ඇහුව පාරෙ වාහනයන්න පුලුවන් පලල් ද කියලා. මූ කිව්වා අපෝ මග‌ෙ ජීප් ල‌ේසියෙන් යනවා කියලා. ඊට පස්ස‌ෙ මං මුග‌ෙ ගෙදර ගියාම මෙන්න බොලේ රේස් ඒකක් තියනෙවා. :lol:

    raize = hichchi prado
     
    • Haha
    Reactions: gulp