සිසු විරු ගීතරජයෙන් අනුමත සින්දු ලිස්ට් එකක් ගෙනව, එව ෆ්‍රී
එතකන් ඉන්න
Speaker බෆල් වලින් සිඳුවදන්ටත් බැරිද... නැත්නම් කියන්ට විතරද බැරිපාටි දානව නම්...events කරනව නම් දැන් මුන්ට සල්ලි ගෙවල ලයිසන් එකක් ගන්න ඕනෙලු සින්දු දාන්න.මුලින් කිව්වෙ සින්හල සින්දු දානව නම් විතරයි කියල.දැන් කියනව දෙමල ...ඉන්ග්‍රිසි ඕනෑම සින්දුවක් අහනව නම් සල්ලි ගෙවල ලයිසන් එක ගන්න විදියට වැඩේ කරනවා කියල.
මගුල් ගෙවල් වල 300ට වැඩි නම් ලක්ශයක් විතර ගෙවල ගන්න ඔනෙ
රස්සාවල් ලක්ශ ගානකට කෙලවෙනව්.
------ Post added on Sep 27, 2026 at 12:11 AM
නන්දා මාලිනී ගෑනි මුන්ට කඩේ ගියපු ගීතමොක්කුද බං මේ. මේක නීති විරෝදී වැඩක්.
සිසු විරු ගීත
සෝවියට් රුසියානු සමූහාණ්ඩුව විසින් සාදන ලද ගීත
බෑ මචෝ .බෆල් වලින් දාන්නත් බෑ... කියන්නත් බෑ. .Speaker බෆල් වලින් සිඳුවදන්ටත් බැරිද... නැත්නම් කියන්ට විතරද බැරි
මූ තව වීඩියො එකක කියනවා වෙඩින් එකක් කරනව නම්... කපල් එකලු සල්ලි ගෙවන්න ඕනේකතෘ බාග අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ .
හැබැයි මුන් මේක පටලන් ඉන්නේ .
ගීත වලින් මුල්‍යමය ප්‍රතිලාබ ලබන අයගෙන් තමයි අයවීම වෙන්න ඕනේ .
ඒක එකතු කරන එක සංවිධායක ට බාර දෙන එකත් හරි .
හැබැයි මුන් ටිකට් කඩලා කරන ප්‍රසංග යි , wedding / party වගේ දේවල් ඔක්කොම එක මල්ලේ දාල කරන්න ගියොත් නම් වැඩේ අල වෙන්ව .
අනිත් එක ඕක fixed rate නැතුව % එකක් විදියට කරන්න ඕනේ .
මෙහෙමයි . . කාගෙහරි නිරමාණ වලින් ප්‍රතිලාබ ලබන අය ඉතින් ඒ නිර්මාණයට අදාළ royalties ගෙවන්න ඕනේ .මූ තව වීඩියො එකක කියනවා වෙඩින් එකක් කරනව නම්... කපල් එකලු සල්ලි ගෙවන්න ඕනේ
මෙහෙමයි . . කාගෙහරි නිරමාණ වලින් ප්‍රතිලාබ ලබන අය ඉතින් ඒ නිර්මාණයට අදාළ royalties ගෙවන්න ඕනේ .
සල්ලි දෙනව කිව්වම ගනං ගන්නව.වෙන රටවල රෙකෝඩ් ලේබල් මුංව පඩේකටවත් ගනං ගන්න එකක් නෑ.![]()
wedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .Spotify Commercial licence ekak ganna puluwan ne $32 deela.
Ethakota mokada wenne?
![]()
ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??Spotify Commercial licence ekak ganna puluwan ne $32 deela.
Ethakota mokada wenne?
wedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .
මුන් පොඩ්ඩක් පටලන් එතන . සල්ලි අරගෙන වෙඩින් එකට සින්දු කියන්න එන ගායකයෝ වගේ ඉන්නවනම් ඔහොම එකක් එකතු කරල ගෙව්වට කමක් නෑ උන්ගේ ගාස්තු වලින් .. නැත්නම් බොරු වැඩක් සින්දු අහන එක වදයක් වගේ වෙනවා .
events ගැන ඕන සෙනගකට play කරන්න පුලුවන් වගේ term එකක් තියනවද , එහෙම බෑ කියලා term එකක් තියනවද ?Commercial use kiyala gamuko ethakota mokada karanne![]()
ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??
ඕන සෙනගකට ඇහෙන්න දාන්න පුලුවන් කියලා license එකේ තියනවද ? නැත්නම් ඒකට extended license ඕන ද ?
------ Post added on Sep 27, 2026 at 2:52 PM
මුං සල්ලි හොයන්න ඕනි කියලා දැනගත්තට කිකිළි මරලා බිත්තර ගන්න යන්නේ මුංට තේරෙන්නේ නෑ මේක monetize කරගන්න හරි strategy එකක් හදාගන්නwedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .
මුන් පොඩ්ඩක් පටලන් එතන . සල්ලි අරගෙන වෙඩින් එකට සින්දු කියන්න එන ගායකයෝ වගේ ඉන්නවනම් ඔහොම එකක් එකතු කරල ගෙව්වට කමක් නෑ උන්ගේ ගාස්තු වලින් .. නැත්නම් බොරු වැඩක් සින්දු අහන එක වදයක් වගේ වෙනවා .
ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??
ඕන සෙනගකට ඇහෙන්න දාන්න පුලුවන් කියලා license එකේ තියනවද ? නැත්නම් ඒකට extended license ඕන ද ?
------ Post added on Sep 27, 2026 at 2:52 PM
මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
උපුල් නුවන් විදහා ඔබ හිනාහුනා