සින්හල සින්දු නෙමෙයි උබලට මොනම සින්දුවක් වත් අහන්න දෙන්නෙ නෑ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,142
    101,937
    113
    මොක්කුද බං මේ. මේක නීති විරෝදී වැඩක්.

    රජයෙන් අනුමත සින්දු ලිස්ට් එකක් ගෙනව, එව ෆ්‍රී
    එතකන් ඉන්න
    සිසු විරු ගීත
    සෝවියට් රුසියානු සමූහාණ්ඩුව විසින් සාදන ලද ගීත
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,641
    3,199
    113
    පාටි දානව නම්...events කරනව නම් දැන් මුන්ට සල්ලි ගෙවල ලයිසන් එකක් ගන්න ඕනෙලු සින්දු දාන්න.මුලින් කිව්වෙ සින්හල සින්දු දානව නම් විතරයි කියල.දැන් කියනව දෙමල ...ඉන්ග්‍රිසි ඕනෑම සින්දුවක් අහනව නම් සල්ලි ගෙවල ලයිසන් එක ගන්න විදියට වැඩේ කරනවා කියල.

    මගුල් ගෙවල් වල 300ට වැඩි නම් ලක්ශයක් විතර ගෙවල ගන්න ඔනෙ

    රස්සාවල් ලක්ශ ගානකට කෙලවෙනව්.
    ------ Post added on Sep 27, 2026 at 12:11 AM
    Speaker බෆල් වලින් සිඳුවදන්ටත් බැරිද... නැත්නම් කියන්ට විතරද බැරි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    කතෘ බාග අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ .
    හැබැයි මුන් මේක පටලන් ඉන්නේ .

    ගීත වලින් මුල්‍යමය ප්‍රතිලාබ ලබන අයගෙන් තමයි අයවීම වෙන්න ඕනේ .
    ඒක එකතු කරන එක සංවිධායක ට බාර දෙන එකත් හරි .

    හැබැයි මුන් ටිකට් කඩලා කරන ප්‍රසංග යි , wedding / party වගේ දේවල් ඔක්කොම එක මල්ලේ දාල කරන්න ගියොත් නම් වැඩේ අල වෙන්ව .
    අනිත් එක ඕක fixed rate නැතුව % එකක් විදියට කරන්න ඕනේ .
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,302
    1
    29,222
    113
    මොක්කුද බං මේ. මේක නීති විරෝදී වැඩක්.

    සිසු විරු ගීත
    සෝවියට් රුසියානු සමූහාණ්ඩුව විසින් සාදන ලද ගීත
    නන්දා මාලිනී ගෑනි මුන්ට කඩේ ගියපු ගීත
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,395
    1
    52,840
    113
    ප*යාගල
    sorry.com
    Speaker බෆල් වලින් සිඳුවදන්ටත් බැරිද... නැත්නම් කියන්ට විතරද බැරි
    බෑ මචෝ .බෆල් වලින් දාන්නත් බෑ... කියන්නත් බෑ. .
    කතෘ බාග අනිවාර්යයෙන් ගෙවන්න ඕනේ .
    හැබැයි මුන් මේක පටලන් ඉන්නේ .

    ගීත වලින් මුල්‍යමය ප්‍රතිලාබ ලබන අයගෙන් තමයි අයවීම වෙන්න ඕනේ .
    ඒක එකතු කරන එක සංවිධායක ට බාර දෙන එකත් හරි .

    හැබැයි මුන් ටිකට් කඩලා කරන ප්‍රසංග යි , wedding / party වගේ දේවල් ඔක්කොම එක මල්ලේ දාල කරන්න ගියොත් නම් වැඩේ අල වෙන්ව .
    අනිත් එක ඕක fixed rate නැතුව % එකක් විදියට කරන්න ඕනේ .
    මූ තව වීඩියො එකක කියනවා වෙඩින් එකක් කරනව නම්... කපල් එකලු සල්ලි ගෙවන්න ඕනේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    මූ තව වීඩියො එකක කියනවා වෙඩින් එකක් කරනව නම්... කපල් එකලු සල්ලි ගෙවන්න ඕනේ
    මෙහෙමයි . . කාගෙහරි නිරමාණ වලින් ප්‍රතිලාබ ලබන අය ඉතින් ඒ නිර්මාණයට අදාළ royalties ගෙවන්න ඕනේ .

    උබ හිතපන් උබේ wedding එකේ video එකක් හදනවා . එකට music එකක් ඕනේ . උබ ගිහින් videohive එකෙන් music එකක් බාගන්නවා . royalties ගෙවනවා
    ඒ video එකට template එකකුත් බාගන්නවා . එකටත් ඒ creator ට royalties ගෙවනවා .
    ඉතින් ඇයි සින්දු වලට විතරක් free පුලුවන් කියලා අපි හිතන්නේ ??

    හැබැයි ඕක නිකන ප්‍රතිලාබ නැතුව මුල්‍යමය ප්‍රතිලාබ ලබන උන්ගෙන් අය කරානම් හරි දැනට .. එතකොට ඔතන band එක සින්දු කියනවනම් උන් සින්දු වලින් මුදල් උපයනවා . ගායකයෝ එනවනම් උනුත් විකුනන්නේ සින්දු . ඉතින් ඊට අදාළ royalties එකතු කරල ඔගනයිස් කරන උන් ගෙව්වම හරි . උන්ට පුලුවන් ඒ මුදල අරුන්ගෙන් අඩුකරගන්න . එක උන් ගෙවන්න ඕනේ එකක් . තනි තනිව නැතුව එකතු කරලා ගෙවන එක සංවිදානය කරන එකාගේ වැඩක් කරල තියෙන්නේ .
     
    gulp

    Active member
  • Mar 17, 2015
    153
    156
    43
    ඉවෙන්ට් ඒක හොස්ට් කරන තැනින් නේද ඔ්ක ගෙවන්න ඔ්න? ඒතකොට ඔ්ක අයකර ගන්නවා ඉවෙන්ට් ඒක ඔ්ගනයිස් කරන අයගෙන්.ඒ්කියන්නෙ පාරිබොක්කන් ගෙන්.
     
    • Like
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,208
    2
    55,106
    113
    මෙහෙමයි . . කාගෙහරි නිරමාණ වලින් ප්‍රතිලාබ ලබන අය ඉතින් ඒ නිර්මාණයට අදාළ royalties ගෙවන්න ඕනේ .

    Spotify Commercial licence ekak ganna puluwan ne $32 deela.

    Ethakota mokada wenne?

    2mAz57.png
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,378
    8,698
    113
    Kotahena
    වෙන රටවල රෙකෝඩ් ලේබල් මුංව පඩේකටවත් ගනං ගන්න එකක් නෑ. :lol:
    සල්ලි දෙනව කිව්වම ගනං ගන්නව.

    දැන් උඹ මොනවහරි දෙයක් හදල විකුණලා ජීවත් වෙන්කොට උබට කියනව අන්න balukisthane උබේ item eka wikinila api salli ekathu kara, ubata api ewa tika dennam kiyala.
    Uba ha kiyanne nadda
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,822
    169,298
    113
    එකමත් එක රටක
    Spotify Commercial licence ekak ganna puluwan ne $32 deela.

    Ethakota mokada wenne?

    2mAz57.png
    wedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .
    මුන් පොඩ්ඩක් පටලන් එතන . සල්ලි අරගෙන වෙඩින් එකට සින්දු කියන්න එන ගායකයෝ වගේ ඉන්නවනම් ඔහොම එකක් එකතු කරල ගෙව්වට කමක් නෑ උන්ගේ ගාස්තු වලින් .. නැත්නම් බොරු වැඩක් සින්දු අහන එක වදයක් වගේ වෙනවා .

    Spotify Commercial licence ekak ganna puluwan ne $32 deela.

    Ethakota mokada wenne?
    ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??
    ඕන සෙනගකට ඇහෙන්න දාන්න පුලුවන් කියලා license එකේ තියනවද ? නැත්නම් ඒකට extended license ඕන ද ?
    ------ Post added on Sep 27, 2026 at 2:52 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,208
    2
    55,106
    113
    wedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .
    මුන් පොඩ්ඩක් පටලන් එතන . සල්ලි අරගෙන වෙඩින් එකට සින්දු කියන්න එන ගායකයෝ වගේ ඉන්නවනම් ඔහොම එකක් එකතු කරල ගෙව්වට කමක් නෑ උන්ගේ ගාස්තු වලින් .. නැත්නම් බොරු වැඩක් සින්දු අහන එක වදයක් වගේ වෙනවා .

    Commercial use kiyala gamuko ethakota mokada karanne :unsure:
     
    • Like
    Reactions: wissnshaftler

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,208
    2
    55,106
    113
    ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??
    ඕන සෙනගකට ඇහෙන්න දාන්න පුලුවන් කියලා license එකේ තියනවද ? නැත්නම් ඒකට extended license ඕන ද ?
    ------ Post added on Sep 27, 2026 at 2:52 PM

    Zone ekak athule unlimited wage thama kiyanne.

    Eg: restaurant ekak nam reception eke eka zone ekak bar eke thawa zone ekak ethakota licences 2 k ganna one

    Number of listeners irrelevant mata hithenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,142
    101,937
    113
    wedding , party නම් ඉතින් private use නේ . commercial use නෙවෙයි නේ .
    මුන් පොඩ්ඩක් පටලන් එතන . සල්ලි අරගෙන වෙඩින් එකට සින්දු කියන්න එන ගායකයෝ වගේ ඉන්නවනම් ඔහොම එකක් එකතු කරල ගෙව්වට කමක් නෑ උන්ගේ ගාස්තු වලින් .. නැත්නම් බොරු වැඩක් සින්දු අහන එක වදයක් වගේ වෙනවා .

    ඔතන ඔය $32 package එකේ TOU කොහොමද ??
    ඕන සෙනගකට ඇහෙන්න දාන්න පුලුවන් කියලා license එකේ තියනවද ? නැත්නම් ඒකට extended license ඕන ද ?
    ------ Post added on Sep 27, 2026 at 2:52 PM
    මුං සල්ලි හොයන්න ඕනි කියලා දැනගත්තට කිකිළි මරලා බිත්තර ගන්න යන්නේ මුංට තේරෙන්නේ නෑ මේක monetize කරගන්න හරි strategy එකක් හදාගන්න
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,790
    8,544
    113
    මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?

    උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
    උපුල් නුවන් විදහා ඔබ හිනාහුනා

    නන්දා මාලනීගේ අ යන්න කියන්න එක පුළුවන් , ඩයන්න කියන්න කියලා ගායනා කරන්න
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,463
    6,638
    113
    commercial use එකට නම් ගානක් අය කලාට අවුලක් නෑ, දැරිය හැකි සාධාරණ ගානක්, ඒක ලෝකෙම පිළිගත් නීතියක්. අනිත් පුද්ගලික දේවල් වලට කොහෙවත් අයකරන්නෙ නෑ. ප්‍රශ්නය තියෙන්නෙ නීතියක් ක්‍රම වේදයක් නැතුව කාලයක් ඉබාගාතෙ ගිය දෙයක් පීල්ලකට දාන එක ලේසි නෑ.
     
    Last edited: