හැමදාම උදේ වරුවේ පැයක් හෝ ඊට වඩා කාලයක් කරන්ට් එක නෑ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,312
    12,851
    113
    38
    හැමදාම උදේ වරුවේ පැයක් හෝ ඊට වඩා කාලයක් කරන්ට් එක නෑ

    මචන්ලා දැන් සතියකට වඩා උදේ වරුවේ කරන්ට් එක යනවා සමහර දවස් වලට පැයක් වගේ නෑ
    සමහර දවස් වලට පැය 3ක් වගේ කරන්ට් එක නෑ
    ගොඩක් දවස් වලට උදේ 6 ඉදලා 10 වගේ නෑ
    ඊයේ නම් 9 AM ඉදලා 10AM වගේ වෙනකම් නෑ
    උබලට මෙහෙම කපනවද කරන්ට් එක මේ දවස් වල ?

    මේකේ Mark වෙලා නැති දවස් වලත් ගියා සමහර වෙලාවට

    Screenshot-2026-09-30-104406.png
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,371
    14,267
    113
    පෘථිවිය
    උදේ වරුවේ ගෙදර ඉන්න එපා
    ඔෆිස් එකකට පලයන්
    නිකන් ගෙවල්වලට වෙලා ඉන්න ඕන නැහැ නේ
    කොහොමත් ගෙවල් වල අය උදේ වැඩට ගියාම කරන්ට් එක කපනවා
    කට්ටිය ඔෆිස් නේ
    දන්නේ නැහැ
    එහෙමයි වැඩේ යන්නේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,312
    12,851
    113
    38
    උදේ වරුවේ ගෙදර ඉන්න එපා
    ඔෆිස් එකකට පලයන්
    නිකන් ගෙවල්වලට වෙලා ඉන්න ඕන නැහැ නේ
    කොහොමත් ගෙවල් වල අය උදේ වැඩට ගියාම කරන්ට් එක කපනවා
    කට්ටිය ඔෆිස් නේ
    දන්නේ නැහැ
    එහෙමයි වැඩේ යන්නේ
    ඔපිස් නෑ බන් ගෙදර ඉදන් වැඩ කරන්නේ මම
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    1,120
    1
    2,152
    113
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අදනම් තාම ගියේ නෑ

    පොඩ්ඩක් තව විනාඩි 20ක් විතර ඉවසල බලපන් මන් කියන්නෙ. ඒත් ගියෙ නැත්නම් වේලිච්ච දර අත්තක් අරන් ගිහින් ට්‍රාන්ස්ෆෝමරේට නෙලපන්
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,415
    12,385
    113
    @Nadun26 මචං අයිටී කම්පැනියක් මාකටින් කරන්නේ කොහොමද? දාන්නකෝ හොද ආටිකල් එකක්
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,863
    1,549
    113
    I think its due to a renovation or upgrading process.

    We had it sometime back . But it didn’t affect us much because we were away from home during the day
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,312
    12,851
    113
    38
    අද තාම ගිහිල්ලා නැහැල්ලු තව ටිකකින් යයි ත්‍රෙඩ් එක දාපු නිසා.
    අදත් ගියා බන් 7 ඉදලා 8 වෙනකම් 8 එනකොට ආවා පැයක් වගේ කපලා තිබුණා

    මේකේ Time නම් වැරදි මේකේ කපපු වෙලාවම පෙන්වන්නේ නැහැ , ඒ වගේම මේකේ පෙන්වන්නේ නැති දවස් වලත් කරන්ට් එක ගියා

    Screenshot-2026-09-30-104406.png
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,307
    7,642
    113
    අදත් ගියා බන් 7 ඉදලා 8 වෙනකම් 8 එනකොට ආවා පැයක් වගේ කපලා තිබුණා

    මේකේ Time නම් වැරදි මේකේ කපපු වෙලාවම පෙන්වන්නේ නැහැ , ඒ වගේම මේකේ පෙන්වන්නේ නැති දවස් වලත් කරන්ට් එක ගියා

    Screenshot-2026-09-30-104406.png
    ඔය හුත්තේ පළාතෙන්ම අයින් වෙලා පලයං බන්. කුරුනාගලට හරි කමක් නෑ. කුරුනෑගල පැත්තේ අඩු කුලියට ගෙයක් හොයා ගන්න පුළුවන් වේවි.