මහින්ද මහත්තයට බනින අයට දැම්මෙ, 2000 පස්සෙ උන් දන්නෙත් නැතුව ඇති.. MR❤️

thomian

Well-known member
  • May 20, 2011
    13,051
    18,384
    113
    816227586_122107618011474559_228400695242249624_n.jpg

    උපරිම පීඩනයෙන් ඉන්නෙ පුන්නක්කු බයියො ටික 😂
     

    DASH88

    Junior member
  • Dec 29, 2022
    36
    30
    18
    88-89 දන්නැති ඩෝබිලා කොහොමත් පුන්නක්කු තමයි කන්නේ

    Any uba danna 88-89 :lol: oka harinam 82-92 wenna oni. mokda kiuwe kiyala gamaka wayasaka manusayakgen ahala balapan. 88-89 ga ga kediri ganne e kale bijje mailkwath nathi gothayek.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,078
    113
    Kandy
    ⭕ ආරක්ෂක ලේකම් ලෙස භූමියේ ක්‍රියාවින්තවලට උපදෙස් දිලා නෑ,කරලත් නෑ - ගෝඨාභය රාජපක්ෂ අධිකරණයේදී කියයි.


    එකියන්නෙ ෆොන්සෙකා තමා වැඩ්ඩා @elajani 😭
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,456
    5,858
    113
    ඉතින් ඊට පස්සෙ මහින්ද හොරකන් කරපු රට බේරගන්න කාටද දුන්නෙ? අනුරටද?
    කියන්න හදන්නෙ මොකක්ද? මහින්දම තියා ගන්න කියලද? උබේ විසදුම කියහන් බලන්න.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,570
    5,813
    113
    වතුරේ කෙල්ලෙක් ගහගෙන යනකොට කට්ටියක් එකතුවෙලා බේරගන්නවා.
    පස්සෙ කෙල්ල සනීපවෙලා ගෙදර ගියාම, කෙල්ලව බේරගන්න පීනන්න පුලුවන් එවුන්ව කතාකරල ගත්ත එකා කියනවා මම කෙල්ලව බේරගත්තෙ ඒක නිසා මට කෙල්ලව දූෂණය කරන්න ඔනේ කියලා.
    එතකොට අපි පරන ගුණ මතක් කරලා කෙල්ලව දෙනවද?
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,267
    815
    113
    වතුරේ කෙල්ලෙක් ගහගෙන යනකොට කට්ටියක් එකතුවෙලා බේරගන්නවා.
    පස්සෙ කෙල්ල සනීපවෙලා ගෙදර ගියාම, කෙල්ලව බේරගන්න පීනන්න පුලුවන් එවුන්ව කතාකරල ගත්ත එකා කියනවා මම කෙල්ලව බේරගත්තෙ ඒක නිසා මට කෙල්ලව දූෂණය කරන්න ඔනේ කියලා.
    එතකොට අපි පරන ගුණ මතක් කරලා කෙල්ලව දෙනවද?
    menna meka thamai. kellawa rape karal lamayek hamba welath iwarai. aapahu lamayawath rape karanna illanawa wage wadak.
     
    • Sad
    Reactions: laka007