ෆිනෑන්ස් එකක් දැම්මම ඔරිජිනල් පොත අපිට දෙන් නෑ මහත්තයෝ ඒවා හරියන් නෑ ඒවා උසාවියට කියන්න

waca

Well-known member
  • Nov 13, 2006
    3,974
    2,555
    113
    Nugegoda
    කිව්ව විදියට උසාවියට කිව්ව නම් පොලිස්කාරය ඉවරයි, එහෙම නීතියක් නෑ.
     
    • Like
    Reactions: dinu09 and Smartm

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,077
    1
    9,949
    113
    Gampaha
    dan oka defend kale nath nam point kapenawa neda. hearing ekedi niwaradikaru kiwwa gaman kal yanawa. point tika beraganna one nisa dade gewana eka laba na thawaduratath
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,753
    3,504
    113
    පොත අරන් යන්නේ නෑනේ බන් එහෙම? ඒක පොලිසියෙන් බලන්නේ නෑනේ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,964
    5,329
    113
    මුන්ගේ ඇත්ත ප්‍රශ්නේ කියන්නේ නැනේ එකෙක්වත් පොලිසියේ වැරැද්ද විතරක් කපල දානවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,609
    1
    159,400
    113
    98
    කෑගල්ල
    පොන්න පොලිස් මැරිල හිටියත් බලන්න හිතෙන්නෙ නැත්තෙ ඔකනෙ
    මෝඩ පකයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,984
    2,296
    113
    Galle
    මේ ආන්ඩුව අපු එකෙන් කල්ල මරෙම උන කොට්ටාසය තම ලෝයර්ස්ල
    ඇයි පොලිස් කාරයො...

    මට ශ්‍රී මහා බොදිය ගාවදී දඩයක් ගැහුවා කැරී සාජන් ගේ අතේ තිඋන මුදු ගොඩ... ඌ කොහොම හරි මගෙන් 3000ක් කරගත්තා...එනගමන් සීනිගමට ගිහින් ගැහුවා පොල් ගෙඩියක් හැමිනිලා යන්න කියලා...

    සිග්නල් නැතුව පාකින් එකේ ඉඳලා පාරට දැම්මා කියලා... පාරේ වාහන තිඋණේත් නෑ ඒ වෙලාවේ..කරුමෙට උන් දෙන්නා එතනින් ගියා..