බයික් එක අද හවස් වෙලා හරි ගන්න ලැබුණොත් හොදයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,293
    1
    158,345
    113
    98
    කෑගල්ල
    Tv Show Bicycle GIF by Reconnecting Roots
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,465
    7,218
    113
    බයික් එක හොඳට හදලා පදින්න කලින් පෙට්‍රල් ටැංකියට සීනි ග්රෑම් 100ක් වගේ දාන්න. එන්ජින් එකට ගොඩක් හොඳයි. :love2: 🤷‍♂️
    ලීටර් 5ට 100g දාන්න ඕන
    ලීටර් 2.5ට 50g වගේ
     

    AnuradhaRa

    Well-known member
  • අපෝ අද ගන්න වෙන්නෙත් නෑ
    ඌ හෙට වැඩ නැ
    සදුදට තමා ඉතිං ගන්න වෙන්නෙ
    පට්ටලේට දිල තාම ගත්තු නැති කතාවක් කියන්නෙ

    කවුද දන්නෙ ඒක පිටින් දාල අනිත් අයගෙ වැඩ කරනවද කියල
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • Padan wenna palayan bar eka paththe Lol
    උඹ නේද බං අර හැම දාම ත්‍රෙඩ් දාන්නෙ අනුන්ගෙ වැරදි කිය කිය
    ඊට වඩා හොද නැද්ද උඹෙ අඩු පාඩු ටික හදාගත්තනං
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,557
    2,059
    113
    Rockers Island
    අපෝ අද ගන්න වෙන්නෙත් නෑ
    ඌ හෙට වැඩ නැ
    සදුදට තමා ඉතිං ගන්න වෙන්නෙ
    පට්ටලේට දිල තාම ගත්තු නැති කතාවක් කියන්නෙ

    කවුද දන්නෙ ඒක පිටින් දාල අනිත් අයගෙ වැඩ කරනවද කියල
    Koheda ban oya thana Kisi wagakeemak na
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Koheda ban oya thana Kisi wagakeemak na
    බයික් එක දවස් හතරක් විතර තියාගත්තම අපි අමාරුවෙ කියල මිනිහට ගානක් නැතුව ඇති
    හදිසි කරන එවුන්ගෙ කරල දෙනව
    අපරාදෙ මම ලොකු ඇඩ්වාන්ස් එකකුත් දුන්න :(
    එන්ජිම හදන ලොකු වැඩක් නිසා මිනිහ ගාවට ගියෙ
    නැත්තං යන්නෙ නෑ. මම කොහොමත් දැනන් හිටිය බයික් එක ඉක්මනට ගන්න වෙන්නෙ නෑ කියල
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,828
    32,558
    113
    උඹ නේද බං අර හැම දාම ත්‍රෙඩ් දාන්නෙ අනුන්ගෙ වැරදි කිය කිය
    ඊට වඩා හොද නැද්ද උඹෙ අඩු පාඩු ටික හදාගත්තනං
    Rate badu adayamen yapena unge waradi hoyanna apata aithiyak thiyanawa...